වොයිස් ඔෆ් ඒෂියා බ්‍රෝඩ්කාස්ටින්ග් නෙට්වර්ක්ස් ලිමිටඩ්....
සියත ටීවී
වර්ණම් ටීවී
සියත එෆ්.එම්
කිස් එෆ්.එම්.
තව ජනයුගය පත්තරේ....
ස්වර්ණවාහිනියේ ලෝ්ගෝ එක වෙනස් කරන්න යනව ඒකත් අරං කියල තමා කියන්නේ.......
මහබැංකුවෙන් හොරාකෑව ප්‍රෙකා්ටි ගානක ජාතික ධනය තමා.......දන්න විදිහට ස්වර්නවාහිනියෙ කොටසක් අරන්.
CSN වහල දැම්මෙ රජයට සියලු ක්‍රීඩා තරඟ විකාශන අයිතිය අරගෙන. එතකොට දැන් සියතින් කොහොමද මැච් පෙන්නන්නේ?

වොයිස් ඔෆ් ඒෂියා බ්‍රෝඩ්කාස්ටින්ග් නෙට්වර්ක්ස් ලිමිටඩ්....
සියත ටීවී
වර්ණම් ටීවී
සියත එෆ්.එම්
කිස් එෆ්.එම්.
තව ජනයුගය පත්තරේ....
ස්වර්ණවාහිනියේ ලෝ්ගෝ එක වෙනස් කරන්න යනව ඒකත් අරං කියල තමා කියන්නේ.......
ref to
http://voa.lk/
සෝමා මහත්මිය හිටියනම් කොච්චර කණගාටු වෙයිද..මොනව වුනත් ගොඩදැම්මනේ ගෑණු කෙනෙක් වෙලත්.. පුතාලා පිස්සු නටනවා වගේ 
වොයිස් ඔෆ් ඒෂියා බ්‍රෝඩ්කාස්ටින්ග් නෙට්වර්ක්ස් ලිමිටඩ්....
සියත ටීවී
වර්ණම් ටීවී
සියත එෆ්.එම්
කිස් එෆ්.එම්.
තව ජනයුගය පත්තරේ....
ස්වර්ණවාහිනියේ ලෝ්ගෝ එක වෙනස් කරන්න යනව ඒකත් අරං කියල තමා කියන්නේ.......
ref to
http://voa.lk/
මහබැංකුවෙන් හොරාකෑව ප්‍රෙකා්ටි ගානක ජාතික ධනය තමා.......
මේ ආණ්ඩුවට හෙණ ගහල අකුලෝලම යන්න ඕන ඔය පාහරයන්ට ඔහොම හොරකං කරන්න ඉඩ දුන්නට වං...
පොලී අනුපාත 9% ඉදන් 14% වෙනකං වැඩි වුණා.....ණයක් අරං හරි ව්‍යාපාරයක් පටන් ගන්නෙ කොහොමද කියපං කෝ හත්ඉලව්වේ ඉතිං.......![]()
ඔව් බං මේකත් අරගෙන කියල තමයි කියන්නේසෝමා මහත්මිය හිටියනම් කොච්චර කණගාටු වෙයිද..මොනව වුනත් ගොඩදැම්මනේ ගෑණු කෙනෙක් වෙලත්.. පුතාලා පිස්සු නටනවා වගේ
රජ ගොසිප් එකත් ඇලෝසියස්ගේ
ඔතන වෙන්නේ වෙන දෙයක්......ටහිකෙයි කිව්වලු ... මුන් රටම ඇරන් තමයි නවතින්නේ.... යහපාලනෙන් ගොඩගියෙ එච්චරයි
SKY Media Network එකෙත් වැඩිම shares උගේ කියනවා. අයිතිය නම් නිලංග ද කවුද පොරකගේ. රස FM එක දැම්ම කියන්නේ මුගේ සල්ලි වලින්.
ඔතන වෙන්නේ වෙන දෙයක්......
මේ රටේ ජහමනයා කියන ගොං හරක් රැළ මාධ්‍ය මගින් හසුරුවන්න පුළුවන් කියල ගිය වර මැතිවරණ වලදී ඔප්පු වුනා. ඔය සල්ලි වලින් මීට වඩා ලාභදායක ව්‍යාපාර තියනව ගන්න පුළුවන්. ඔය අරං තියන්නේ එකක්, ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගම, අන්න ඒ වගේ ඒවා...නමුත් මොවුන් මේ ජනමාධ්‍ය ආයතන අර ගන්නේ වෙන කිසිම දේකට නෙවෙයි මැතිවරණයක් අවස්ථාවේ දී ජන මනස පක්ෂාග්රාහීව වෙනස් කරන්න මෙහෙයවන්න. මේක ඉතාම හොද, බරපතල රිසර්ච් එකක් මත මොළෙන් ගහන ගේම් එකක්. කොටින් ම මේ යන්නේ එ.ජා.ප. ය සදා කාලිකව ම බලයේ තියා ගන්න ව්‍යාපෘතියක මුල් භාගය.....
ඔබ ඉංග්‍රීසි ගුවන් විදුලි නාලිකා වලට සවන් දෙනව නම්, ඊ.එෆ් එම් එකේ උදේට යනවා ඉතාම ජනප්‍රිය වැඩසටහනක් “ද මෝර්නින්ග් ෂෝග්රෑම්“ කියලා. ඕක ජනප්‍රිය කලේ මාර්ක් ක්‍රෝස් සහ ජෙම් කියන නිවේදකයො දෙන්නා. මේ ළගදී මාර්ක් සහ පස්සේ ඕකට සෙට් වෙච්චි ෂැක් වැඩසටහනින් අතුරුදහන් වෙලා සන් එෆ්.එම් එකට ගියා. එතන හිටියේ මාස 2ක් විතර, දැන් සන් ඔඓම් එකේ සිටපු මාර් සහ ඊ.එෆ් එම් එකේ සිටපු ජෙම් දෙන්නම කිස් එෆ්.එම් එකේ උදේට අර විදියෙම වැඩසටහනක් කරනවා කිස් මෝර්නින්ග් කියලා.....ක්ෂේත්‍රෙය් තියන කසු කුසු වල හැටියට මාර්ක් සහ ජෙම් දෙන්න කිස් එෆ්.එම් එකට බාල තියෙන්නේ මාසෙකට මිලියනකට ආසන්න වැටුප් වලට........
සියතට ගත්ත ඔක්කොම ප්‍රසිද්ධ වුන් ටික.. හැබැයි එහෙම ගත්ත කියල නම් පේන තරම් දෙයක් වෙලා නෑ තාම 
වොයිස් ඔෆ් ඒෂියා බ්‍රෝඩ්කාස්ටින්ග් නෙට්වර්ක්ස් ලිමිටඩ්....
සියත ටීවී
වර්ණම් ටීවී
සියත එෆ්.එම්
කිස් එෆ්.එම්.
තව ජනයුගය පත්තරේ....
ස්වර්ණවාහිනියේ ලෝ්ගෝ එක වෙනස් කරන්න යනව ඒකත් අරං කියල තමා කියන්නේ.......
ref to
http://voa.lk/

බම්ප්
බැඳුම්කර සල්ලි![]()
දන්න විදිහට ස්වර්නවාහිනියෙ කොටසක් අරන්.
CSN වහල දැම්මෙ රජයට සියලු ක්‍රීඩා තරඟ විකාශන අයිතිය අරගෙන. එතකොට දැන් සියතින් කොහොමද මැච් පෙන්නන්නේ?
මහබැංකුවෙන් හොරාකෑව ප්‍රෙකා්ටි ගානක ජාතික ධනය තමා.......
මේ ආණ්ඩුවට හෙණ ගහල අකුලෝලම යන්න ඕන ඔය පාහරයන්ට ඔහොම හොරකං කරන්න ඉඩ දුන්නට වං...
පොලී අනුපාත 9% ඉදන් 14% වෙනකං වැඩි වුණා.....ණයක් අරං හරි ව්‍යාපාරයක් පටන් ගන්නෙ කොහොමද කියපං කෝ හත්ඉලව්වේ ඉතිං.......![]()
ඔව් බං මේකත් අරගෙන කියල තමයි කියන්නේසෝමා මහත්මිය හිටියනම් කොච්චර කණගාටු වෙයිද..මොනව වුනත් ගොඩදැම්මනේ ගෑණු කෙනෙක් වෙලත්.. පුතාලා පිස්සු නටනවා වගේ
රජ ගොසිප් එකත් ඇලෝසියස්ගේ
කතා කරල වැඩක් නෑ අයියෙ. නිල නොවන විදිහට ආරන්චියක් ආවා අවුරුද්දකට ලංකාව අත ඇරල 75,000 කට වැඩි පිරිසක් යනව කියල (19-35 අතර )
මුන් හොරා කාපුව තමයි ඔය. මහ ලොකුවට පම්පෝරි නම් තියෙනවා.
අපේ මිනිස්සුන්ට තියෙන්නේ ඔය හොරාගේ ඒව වර්ජනය කරන්න, මොකද කවදාවත් මේ ආණ්ඩුව තියෙනකන් මේ හොරුන්ගේ හොරාකාපුව රාජ සන්තක වෙන්නේ නෑ නෙ.
වොයිස් ඔෆ් ඒෂියා බ්‍රෝඩ්කාස්ටින්ග් නෙට්වර්ක්ස් ලිමිටඩ්....
සියත ටීවී
වර්ණම් ටීවී
සියත එෆ්.එම්
කිස් එෆ්.එම්.
තව ජනයුගය පත්තරේ....
ස්වර්ණවාහිනියේ ලෝ්ගෝ එක වෙනස් කරන්න යනව ඒකත් අරං කියල තමා කියන්නේ.......
ref to
http://voa.lk/
මෙන්න මේක අනිවාර්යෙන් වෙන්න ඕන....කතා කරල වැඩක් නෑ අයියෙ. නිල නොවන විදිහට ආරන්චියක් ආවා අවුරුද්දකට ලංකාව අත ඇරල 75,000 කට වැඩි පිරිසක් යනව කියල (19-35 අතර )
මුන් හොරා කාපුව තමයි ඔය. මහ ලොකුවට පම්පෝරි නම් තියෙනවා.
අපේ මිනිස්සුන්ට තියෙන්නේ ඔය හොරාගේ ඒව වර්ජනය කරන්න, මොකද කවදාවත් මේ ආණ්ඩුව තියෙනකන් මේ හොරුන්ගේ හොරාකාපුව රාජ සන්තක වෙන්නේ නෑ නෙ.

රස එෆ්.එම් තියල එකක් පටන් ගෙන තිබේ....අලුතෙන්ම දාපු news චැනල් එකක් තියේද?
ඇලෝෂියස් ගේ චැනල් එක 09-28-2017 04:38 PM wesi chuun ekak giyada?![]()