New Zealand Help!!

keerthiyaa

Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    Guys New Zealand $4800 හොඳ salary එකක්ද? family ඒකත් එක්ක ජීවත් වෙන්න මේ ගැන ඇතිද?
     

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    bonne neththam sahenna shape

    drinks ගන්නෙ නැතිම තරම්. හැබැයි ජොබ් එකත් එක්ක හම්බ වෙන්නෙ Medical + Accommodations (මට විතරක්). family එක ගෙන්න ගත්තොත් අපි accommodation හොයා ගන්න ඕනෙ.
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,705
    747
    113
    88
    drinks ගන්නෙ නැතිම තරම්. හැබැයි ජොබ් එකත් එක්ක හම්බ වෙන්නෙ Medical + Accommodations (මට විතරක්). family එක ගෙන්න ගත්තොත් අපි accommodation හොයා ගන්න ඕනෙ.

    thaniyen pala.
     

    aj1

    Active member
  • Jan 23, 2007
    116
    70
    28
    $4800 including tax da?
    Tax nethuwa $4800 hamba wenawa nam 3n denekuta shape eke jeewath wenna puluwan..
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඔය මාසේකටද? කොහෙද ප්ලේස් එක? මෙහෙ ගෙවන්නේ සතියකට එක්කෝ සති දෙකකට එක පාරක්. ඒ දෙනකොට ටැක්ස් කැපෙනවා. ඒවා එක්ක බලන්න ඕනේ. ඉන්න ප්ලේස් එක කිව්වනං නිකන් ගානක් හදාගන්න පුළුවන්