Hard Talk with Iraj Weerarathna

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    Iraj.jpg

    Source : http://www.saaravita.lk/

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ සින්දුවේ නම "දැනුනා" ද :P සින්දුව බැලුවට ඒකෙ එක අකුරක්වත් මතක නෑ කියහන්කෝ මම හිතුවේ මු වෙන අලුත් සින්දුවක් කරලා කියල :D
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඒ සින්දුවේ නම "දැනුනා" ද :P සින්දුව බැලුවට ඒකෙ එක අකුරක්වත් මතක නෑ කියහන්කෝ මම හිතුවේ මු වෙන අලුත් සින්දුවක් කරලා කියල :D

    අම්මප ඒකේ සින්දුවක් තිබුනද බං??? මටනම් මතක සොසේජස් එකයි කෙහෙල් ගෙඩියයි විතරයි.:rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අම්මප ඒකේ සින්දුවක් තිබුනද බං??? මටනම් මතක සොසේජස් එකයි කෙහෙල් ගෙඩියයි විතරයි.:rofl:
    මටත් ඒ දෙකයි පියුමිගේ තුනී ලෑලි වලින් ගහපු බොඩියයි විතරයි මතක :D
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මූ මොකක් හරි රාමුවක් කඩලා මැසේජ් එකක් දෙන්න හදනව කියලා හිතමු.

    ඒත් ප්‍රශ්නේ තියෙන්නේ මුගේ ලිරික්ස් වත් මියුසික් වත් මෙලෝම රහක් නැති හිතට වදින්නැති මහ මූසල අඳෝනාවක් වීම.

    ඇත්තටම මුගේ පරණම සිංදු වල පොඩි කොලිටියක් තිබ්බා. ඒවා අහන්න පුලුවන්. අලුත් ඒවා තනිකරම හිට් වෙන්නේ වීඩියෝ එකෙන්.

    මූට සමාජෙට මතයක් දෙන්න නම් ඕනේ අර ආටක නාටක වගේ කෙටි නාට්‍ය කරන්න තිබ්බ සංගීතේ කන්නේ නැතුව.

    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola

    Agreed:dull:
    yalapanamata nudurin song wage ewa dan hadanena mu
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මේවා මේ මුට විව්ස් ගන්න හදන ඒවා මිසක් සමාජෙට පණිවිඩ දෙන්න හදපුවා නෙවෙයි.
    හැම පාරම මොකක් හරි කුපාඩි වීඩියෝ එකක් කරලා ඒක සාධාරණීකරනය කරන්න කතා කරනවා.
    මූ නම් පිස්සුම ගොබ්බයෙක්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේක කියෙව්වාම මටත් මුගෙ සින්දුව බලන්න හිතුන :confused: දැන් මොකෑ කරන්නෙ :sorry:
     
    • Like
    Reactions: lpwicrama

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඔය බලලා මල්ලෙන් එලියට පැනල තියෙන්නේ :rofl: වික්ටර් රත්නායක මූට ඒ කාලේ බැන්නා කියල මුන්ගේ මියුසික් වලට...එකේ තරහ පිරිමහන්න තමයි 'ස' ප්‍රසංගය වගේ ලංකාවේ ප්‍රසිද්ද ප්‍රසංගයක් කොපි කරලා 'ප' කියල දාල තියෙන්නේ...ඉරාජ් කරන්නේ තමන්ගේ නොහැකියාව වහගන්න වීඩියෝ එකක් කරලා, එකෙන් සල්ලි හොයන ජීවත් වෙන එක..

    මම නම් මේ කියන සින්දුවත් ඇතුළුව මූ මෑත කාලයේ කරපු එක වීඩියෝ එකක් වත් බැලුවේ නැහැ :baffled: ඊට වඩා හොදයි පොර්න්හබ් එකේ තියෙන ඒවා බලනවා..මම කෙලින්ම බලන්නේ ඒවා :rofl:
     
    • Like
    Reactions: WhiteWalker

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඔය බලලා මල්ලෙන් එලියට පැනල තියෙන්නේ :rofl: වික්ටර් රත්නායක මූට ඒ කාලේ බැන්නා කියල මුන්ගේ මියුසික් වලට...එකේ තරහ පිරිමහන්න තමයි 'ස' ප්‍රසංගය වගේ ලංකාවේ ප්‍රසිද්ද ප්‍රසංගයක් කොපි කරලා 'ප' කියල දාල තියෙන්නේ...ඉරාජ් කරන්නේ තමන්ගේ නොහැකියාව වහගන්න වීඩියෝ එකක් කරලා, එකෙන් සල්ලි හොයන ජීවත් වෙන එක..

    මම නම් මේ කියන සින්දුවත් ඇතුළුව මූ මෑත කාලයේ කරපු එක වීඩියෝ එකක් වත් බැලුවේ නැහැ :baffled: ඊට වඩා හොදයි පොර්න්හබ් එකේ තියෙන ඒවා බලනවා..මම කෙලින්ම බලන්නේ ඒවා :rofl:

    Nothing wrong with Xhamster & Xvideos. they have a good amateur video collection