ඔය බලලා මල්ලෙන් එලියට පැනල තියෙන්නේවික්ටර් රත්නායක මූට ඒ කාලේ බැන්නා කියල මුන්ගේ මියුසික් වලට...එකේ තරහ පිරිමහන්න තමයි 'ස' ප්රසංගය වගේ ලංකාවේ ප්රසිද්ද ප්රසංගයක් කොපි කරලා 'ප' කියල දාල තියෙන්නේ...ඉරාජ් කරන්නේ තමන්ගේ නොහැකියාව වහගන්න වීඩියෝ එකක් කරලා, එකෙන් සල්ලි හොයන ජීවත් වෙන එක..
මම නම් මේ කියන සින්දුවත් ඇතුළුව මූ මෑත කාලයේ කරපු එක වීඩියෝ එකක් වත් බැලුවේ නැහැඊට වඩා හොදයි පොර්න්හබ් එකේ තියෙන ඒවා බලනවා..මම කෙලින්ම බලන්නේ ඒවා
![]()
මං ඒත් මේ පයන්න මොකක්ද කියල හොයාගන්න බැරුව හිටියෙ thanks love

මං හිතුවෙ "සක" කියල තියෙන මොකක් හරි වචනෙකට මූ ස අයිං කල්ල ප දාල "පක" කියල දාන ප්රසිද්ධියේ කුණුහරුප කියනවට මුන් බනිනව කියල
සංගීතෙට අදාල එහෙම වචනයක් කල්පනා කලා කලා වුනේම නෑ 
වික්ටර් රත්නායක මූට ඒ කාලේ බැන්නා කියල මුන්ගේ මියුසික් වලට...එකේ තරහ පිරිමහන්න තමයි 'ස' ප්රසංගය වගේ ලංකාවේ ප්රසිද්ද ප්රසංගයක් කොපි කරලා 'ප' කියල දාල තියෙන්නේ...ඉරාජ් කරන්නේ තමන්ගේ නොහැකියාව වහගන්න වීඩියෝ එකක් කරලා, එකෙන් සල්ලි හොයන ජීවත් වෙන එක..
ඊට වඩා හොදයි පොර්න්හබ් එකේ තියෙන ඒවා බලනවා..මම කෙලින්ම බලන්නේ ඒවා
මම හරියට දන්නේ නැහැ මෙතන මොන පයන්නක් ද තියෙන්නේ කියල...වික්ටර් රත්නායක ගැන කියල තියෙන නිසායි, ආටිකල් එකේ ලියල තියෙන එකයි ගැන හිතලයි ස ප්රසංගය ගැන වෙන්නැති කියල හිතුවේ

හොරමයිනිව දැම්මනම් පියුම් වෙනුවට නේ බන් අඩු ගානේ 
මේක දකිනකොට මට වෙන සිංදුවක් මතක් වුනා.
