සින්දුව බැලුවට ඒකෙ එක අකුරක්වත් මතක නෑ කියහන්කෝ මම හිතුවේ මු වෙන අලුත් සින්දුවක් කරලා කියල
ඒ සින්දුවේ නම "දැනුනා" දසින්දුව බැලුවට ඒකෙ එක අකුරක්වත් මතක නෑ කියහන්කෝ මම හිතුවේ මු වෙන අලුත් සින්දුවක් කරලා කියල

ඒ සින්දුවේ නම "දැනුනා" දසින්දුව බැලුවට ඒකෙ එක අකුරක්වත් මතක නෑ කියහන්කෝ මම හිතුවේ මු වෙන අලුත් සින්දුවක් කරලා කියල

අම්මප ඒකේ සින්දුවක් තිබුනද බං??? මටනම් මතක සොසේජස් එකයි කෙහෙල් ගෙඩියයි විතරයි.![]()
මූ මොකක් හරි රාමුවක් කඩලා මැසේජ් එකක් දෙන්න හදනව කියලා හිතමු.
ඒත් ප්‍රශ්නේ තියෙන්නේ මුගේ ලිරික්ස් වත් මියුසික් වත් මෙලෝම රහක් නැති හිතට වදින්නැති මහ මූසල අඳෝනාවක් වීම.
ඇත්තටම මුගේ පරණම සිංදු වල පොඩි කොලිටියක් තිබ්බා. ඒවා අහන්න පුලුවන්. අලුත් ඒවා තනිකරම හිට් වෙන්නේ වීඩියෝ එකෙන්.
මූට සමාජෙට මතයක් දෙන්න නම් ඕනේ අර ආටක නාටක වගේ කෙටි නාට්‍ය කරන්න තිබ්බ සංගීතේ කන්නේ නැතුව.

මටත් ඒ දෙකයි පියුමිගේ තුනී ලෑලි වලින් ගහපු බොඩියයි විතරයි මතක
Agreed
yalapanamata nudurin song wage ewa dan hadanena mu

Are you give up on Hard_TALK with elakiri members?

වික්ටර් රත්නායක මූට ඒ කාලේ බැන්නා කියල මුන්ගේ මියුසික් වලට...එකේ තරහ පිරිමහන්න තමයි 'ස' ප්‍රසංගය වගේ ලංකාවේ ප්‍රසිද්ද ප්‍රසංගයක් කොපි කරලා 'ප' කියල දාල තියෙන්නේ...ඉරාජ් කරන්නේ තමන්ගේ නොහැකියාව වහගන්න වීඩියෝ එකක් කරලා, එකෙන් සල්ලි හොයන ජීවත් වෙන එක..
ඊට වඩා හොදයි පොර්න්හබ් එකේ තියෙන ඒවා බලනවා..මම කෙලින්ම බලන්නේ ඒවා
Man witharada okkoma kathawena sinduwa thama balapu nathi ekama kena....
බලන්න හිතකුත් නැහැ 
ඔය බලලා මල්ලෙන් එලියට පැනල තියෙන්නේවික්ටර් රත්නායක මූට ඒ කාලේ බැන්නා කියල මුන්ගේ මියුසික් වලට...එකේ තරහ පිරිමහන්න තමයි 'ස' ප්‍රසංගය වගේ ලංකාවේ ප්‍රසිද්ද ප්‍රසංගයක් කොපි කරලා 'ප' කියල දාල තියෙන්නේ...ඉරාජ් කරන්නේ තමන්ගේ නොහැකියාව වහගන්න වීඩියෝ එකක් කරලා, එකෙන් සල්ලි හොයන ජීවත් වෙන එක..
මම නම් මේ කියන සින්දුවත් ඇතුළුව මූ මෑත කාලයේ කරපු එක වීඩියෝ එකක් වත් බැලුවේ නැහැඊට වඩා හොදයි පොර්න්හබ් එකේ තියෙන ඒවා බලනවා..මම කෙලින්ම බලන්නේ ඒවා
![]()