Hard Talk with Iraj Weerarathna

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඔය බලලා මල්ලෙන් එලියට පැනල තියෙන්නේ :rofl: වික්ටර් රත්නායක මූට ඒ කාලේ බැන්නා කියල මුන්ගේ මියුසික් වලට...එකේ තරහ පිරිමහන්න තමයි 'ස' ප්‍රසංගය වගේ ලංකාවේ ප්‍රසිද්ද ප්‍රසංගයක් කොපි කරලා 'ප' කියල දාල තියෙන්නේ...ඉරාජ් කරන්නේ තමන්ගේ නොහැකියාව වහගන්න වීඩියෝ එකක් කරලා, එකෙන් සල්ලි හොයන ජීවත් වෙන එක..

මම නම් මේ කියන සින්දුවත් ඇතුළුව මූ මෑත කාලයේ කරපු එක වීඩියෝ එකක් වත් බැලුවේ නැහැ :baffled: ඊට වඩා හොදයි පොර්න්හබ් එකේ තියෙන ඒවා බලනවා..මම කෙලින්ම බලන්නේ ඒවා :rofl:

මං ඒත් මේ පයන්න මොකක්ද කියල හොයාගන්න බැරුව හිටියෙ thanks love :love:
මං හිතුවෙ "සක" කියල තියෙන මොකක් හරි වචනෙකට මූ ස අයිං කල්ල ප දාල "පක" කියල දාන ප්‍රසිද්ධියේ කුණුහරුප කියනවට මුන් බනිනව කියල :sorry: සංගීතෙට අදාල එහෙම වචනයක් කල්පනා කලා කලා වුනේම නෑ :sorry:
 
  • Like
Reactions: kolavari

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මං ඒත් මේ පයන්න මොකක්ද කියල හොයාගන්න බැරුව හිටියෙ thanks love :love:
    මං හිතුවෙ "සක" කියල තියෙන මොකක් හරි වචනෙකට මූ ස අයිං කල්ල ප දාල "පක" කියල දාන ප්‍රසිද්ධියේ කුණුහරුප කියනවට මුන් බනිනව කියල :sorry: සංගීතෙට අදාල එහෙම වචනයක් කල්පනා කලා කලා වුනේම නෑ :sorry:


    :dull: මම හරියට දන්නේ නැහැ මෙතන මොන පයන්නක් ද තියෙන්නේ කියල...වික්ටර් රත්නායක ගැන කියල තියෙන නිසායි, ආටිකල් එකේ ලියල තියෙන එකයි ගැන හිතලයි ස ප්‍රසංගය ගැන වෙන්නැති කියල හිතුවේ :rofl:

    වීඩියෝ එක බලන්න අප්පිරියි :baffled: බැලුවනම් ඕක තෙරුන්ගන්න පුළුවන් වෙයි ලව් :love::baffled:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    Logo.png


    Pedophilia detected
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :dull: මම හරියට දන්නේ නැහැ මෙතන මොන පයන්නක් ද තියෙන්නේ කියල...වික්ටර් රත්නායක ගැන කියල තියෙන නිසායි, ආටිකල් එකේ ලියල තියෙන එකයි ගැන හිතලයි ස ප්‍රසංගය ගැන වෙන්නැති කියල හිතුවේ :rofl:

    වීඩියෝ එක බලන්න අප්පිරියි :baffled: බැලුවනම් ඕක තෙරුන්ගන්න පුළුවන් වෙයි ලව් :love::baffled:

    මුට view 1ක් එකතු කරන්නැතුව බලන්න ක්‍රමයක් නැද්ද ලව් :baffled:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මුට view 1ක් එකතු කරන්නැතුව බලන්න ක්‍රමයක් නැද්ද ලව් :baffled:


    බලපු එකෙක්ගෙන් තමයි හරියට දැනගන්න වෙන්නේ :( හොරමයිනිව දැම්මනම් පියුම් වෙනුවට නේ බන් අඩු ගානේ :baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මූ නියම පිම්පියෙක්.......
    තමන් ගේ අම්ම අක්ක වුණත් විකුනයි සල්ලි හම්බ වෙනව නං.....ජනප්‍රිය වෙනව නං තමන් ගේ ගෑණි ගේ හෙළුව දාල වුනත් වීඩියෝ හදයි මූ.......:dull:
    මූ මේ කියල තියන දේවල් වලින් ම තේරෙනවා මූ බලන උන්ව අන්දලා, හෙණ හා-හූවක් ඇති කරල තමන් ගේ මඩිය තර කර ගන්න මේක කලේ කියලා...
    නෙට් එකේ ඉන්න අපරිනත, මොංගල්,මන්ද බුද්ධික හැතිකරේ ඉතිං මේව උඩ දාගෙන වයිරල් කරගන්නවා...අරූ ගේ කරල පැහෙනවා....

    අනික මේක විදින්න පුළුවන් ගීතයක් ද? ලොල්.....තුට්ටු දෙකේ සිංදුවක් කරල, එකෙන් බඩගෝස්තරේ හොයා ගන්න පිම්පියෙක් වගේ කාගේ හරි කුණු ගොඩක් ගාගන්නවා.....අන්තිමට සිංදුව රස විදිල්ල කෙසෛ් වෙතත් අපේ හැත්ත ඒක බලං අත මරනවා.......මූ දැන් කරන්නේ සිංදු නෙවෙයි, වැල වීඩියෝ...........:angry:

    අපේ හැත්ත ඕක තේරුං ගන්නේ නෑ නේ....:dull::dull:
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    සොසේජස් කෙසෙල් කියන්නෙ උපක්‍රමලු :baffled:
     

    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    ඉරාජ් කිව්ව වගේ මේක බලන එවුන්ගෙ තමයි වැරැද්ද තියෙන්නෙ
    අනිකට ඉරාජ්ට බණින තොපි නිකමට හිතුවද වික්ටර් ඔය ‍මගුල කරගත්ත දවස‍ේ
    කොච්චර දේවල් තොපි කිව්වද පකයල වික්ටර්ට දැන බොරුවට ඉරාජ්ට බණිනව
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :lol: මේක දකිනකොට මට වෙන සිංදුවක් මතක් වුනා.

    පහසුවටත් වාසියටත්
    දැන දැන වැරදි කරනවා
    එහෙම කලත් නිදහසටත්
    කියන්න කරුණු තියෙනවා
    නැතිනං හදල කියනවා
    නැතිනං හදල කියනවා

    ගමරාළාගෙ එළ හරකෙක්
    ‍හොරකම් කල හරක් හොරෙක්
    දුටු ගමයා කෑ ගැසුවා
    'ඈ... කවුද කවුද කවුද මිනිහෝ
    මගෙ හරක අරං යන්නෙ?'
    'ඔහේගෙනං ඔහේ ගන්න
    හොඳ නෑ නොවැ දොස් කියන්න'
    'අනෙ මගෙ කට'
    'හරකෙක් කොහෙද මා ළඟ
    කඹයනෙ අල්ලං ඉන්නේ'


    කිතුලක රා බොන්න හිතී
    මිනිහෙක් කිතුලකට නැගී
    අයිතිකරුට අසුවූවා
    'ඕයි... කවුද ඩෝ ගස් බඩගාන්නෙ
    පාන්දර ජාමෙ'
    'තණකොල ඩිංගක් කපන්න
    හිතුණා ගහ උඩට යන්න'
    'තණකොල? ගහ මුදුණෙ?'
    'ඒක තමයි...
    තණකොල නෑ ගහ මුදුණේ
    අනේ ඒකයි බිමට බහින්නේ'


    මරණව මම තඩි බළලා
    වෙරි වූ මීයෙක් කියලා
    බළලාහට මෙය ඇහිලා
    'ඈ... මාව මරන්න තෝ?'
    'කාපු බීපු වේලාවට
    පුංචි විහිළුවක් කෙරුවට'
    'විහිළු? හොඳ විහිළු'
    'රාළහාමිලා වගේ අය
    ගණන්ගන්නෙ ඇයිද සුළු දෙය'
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    බලපන් ඉරාජයා කෙහෙල් ගෙඩියක් දැක්කත් මෝල් වෙන සිංහලුව ගානට ඇනලයිස් කරලා තියන හැටි. ලැජ්ජයි යකෝ :P
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බලපු එකෙක්ගෙන් තමයි හරියට දැනගන්න වෙන්නේ :( හොරමයිනිව දැම්මනම් පියුම් වෙනුවට නේ බන් අඩු ගානේ :baffled:

    මොකක්ද යකෝ ඒ කියපු මූසලකතාව :angry: පියුමි වගේ *සියන්ට රඟපාන්න තියෙන ඒවට හමයිනිව දාන්න ? තොගෙ කටට හෙන වදිනව මේ කියන අවලං කතා වලට :angry:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මොකක්ද යකෝ ඒ කියපු මූසලකතාව :angry: පියුමි වගේ *සියන්ට රඟපාන්න තියෙන ඒවට හමයිනිව දාන්න ? තොගෙ කටට හෙන වදිනව මේ කියන අවලං කතා වලට :angry:

    Hermoine kehel gediyak kanakota kohomada :love:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,412
    16,205
    113
    :lol: මේක දකිනකොට මට වෙන සිංදුවක් මතක් වුනා.

    පහසුවටත් වාසියටත්
    දැන දැන වැරදි කරනවා
    එහෙම කලත් නිදහසටත්
    කියන්න කරුණු තියෙනවා
    නැතිනං හදල කියනවා
    නැතිනං හදල කියනවා

    ගමරාළාගෙ එළ හරකෙක්
    ‍හොරකම් කල හරක් හොරෙක්
    දුටු ගමයා කෑ ගැසුවා
    'ඈ... කවුද කවුද කවුද මිනිහෝ
    මගෙ හරක අරං යන්නෙ?'
    'ඔහේගෙනං ඔහේ ගන්න
    හොඳ නෑ නොවැ දොස් කියන්න'
    'අනෙ මගෙ කට'
    'හරකෙක් කොහෙද මා ළඟ
    කඹයනෙ අල්ලං ඉන්නේ'


    කිතුලක රා බොන්න හිතී
    මිනිහෙක් කිතුලකට නැගී
    අයිතිකරුට අසුවූවා
    'ඕයි... කවුද ඩෝ ගස් බඩගාන්නෙ
    පාන්දර ජාමෙ'
    'තණකොල ඩිංගක් කපන්න
    හිතුණා ගහ උඩට යන්න'
    'තණකොල? ගහ මුදුණෙ?'
    'ඒක තමයි...
    තණකොල නෑ ගහ මුදුණේ
    අනේ ඒකයි බිමට බහින්නේ'


    මරණව මම තඩි බළලා
    වෙරි වූ මීයෙක් කියලා
    බළලාහට මෙය ඇහිලා
    'ඈ... මාව මරන්න තෝ?'
    'කාපු බීපු වේලාවට
    පුංචි විහිළුවක් කෙරුවට'
    'විහිළු? හොඳ විහිළු'
    'රාළහාමිලා වගේ අය
    ගණන්ගන්නෙ ඇයිද සුළු දෙය'
    :lol:
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,476
    3,470
    113
    සිංහලේ
    ඒ සින්දුවේ නම "දැනුනා" ද :P සින්දුව බැලුවට ඒකෙ එක අකුරක්වත් මතක නෑ කියහන්කෝ මම හිතුවේ මු වෙන අලුත් සින්දුවක් කරලා කියල :D

    Sirawata oii