මම හරියට දන්නේ නැහැ මෙතන මොන පයන්නක් ද තියෙන්නේ කියල...වික්ටර් රත්නායක ගැන කියල තියෙන නිසායි, ආටිකල් එකේ ලියල තියෙන එකයි ගැන හිතලයි ස ප්රසංගය ගැන වෙන්නැති කියල හිතුවේ
වීඩියෝ එක බලන්න අප්පිරියිබැලුවනම් ඕක තෙරුන්ගන්න පුළුවන් වෙයි ලව්
![]()
මං ඒත් මේ පයන්න මොකක්ද කියල හොයාගන්න බැරුව හිටියෙ thanks love
මං හිතුවෙ "සක" කියල තියෙන මොකක් හරි වචනෙකට මූ ස අයිං කල්ල ප දාල "පක" කියල දාන ප්රසිද්ධියේ කුණුහරුප කියනවට මුන් බනිනව කියලසංගීතෙට අදාල එහෙම වචනයක් කල්පනා කලා කලා වුනේම නෑ
![]()
විල්සන් කරූ සර්පිනාව ගහනවා පිටිපස්සෙ 'ප' කියලා බෝඩ් එකක් තියෙනවා. 'ස' ප්රසංගෙට හින්ට් එක ගහලා තියෙන්නෙ

මම හරියට දන්නේ නැහැ මෙතන මොන පයන්නක් ද තියෙන්නේ කියල...වික්ටර් රත්නායක ගැන කියල තියෙන නිසායි, ආටිකල් එකේ ලියල තියෙන එකයි ගැන හිතලයි ස ප්රසංගය ගැන වෙන්නැති කියල හිතුවේ 
බැලුවනම් ඕක තෙරුන්ගන්න පුළුවන් වෙයි ලව් 
සංගීතෙට අදාල එහෙම වචනයක් කල්පනා කලා කලා වුනේම නෑ
meke sirawata piyumi nude scene ekak thiyenawada? 