Hard Talk with Iraj Weerarathna

justinshady

Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    :dull: මම හරියට දන්නේ නැහැ මෙතන මොන පයන්නක් ද තියෙන්නේ කියල...වික්ටර් රත්නායක ගැන කියල තියෙන නිසායි, ආටිකල් එකේ ලියල තියෙන එකයි ගැන හිතලයි ස ප්‍රසංගය ගැන වෙන්නැති කියල හිතුවේ :rofl:

    වීඩියෝ එක බලන්න අප්පිරියි :baffled: බැලුවනම් ඕක තෙරුන්ගන්න පුළුවන් වෙයි ලව් :love::baffled:

    මං ඒත් මේ පයන්න මොකක්ද කියල හොයාගන්න බැරුව හිටියෙ thanks love :love:
    මං හිතුවෙ "සක" කියල තියෙන මොකක් හරි වචනෙකට මූ ස අයිං කල්ල ප දාල "පක" කියල දාන ප්‍රසිද්ධියේ කුණුහරුප කියනවට මුන් බනිනව කියල :sorry: සංගීතෙට අදාල එහෙම වචනයක් කල්පනා කලා කලා වුනේම නෑ :sorry:

    විල්සන් කරූ සර්පිනාව ගහනවා පිටිපස්සෙ 'ප' කියලා බෝඩ් එකක් තියෙනවා. 'ස' ප්‍රසංගෙට හින්ට් එක ගහලා තියෙන්නෙ
    :rolleyes:
     
    • Like
    Reactions: kolavari

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    විල්සන් කරූ සර්පිනාව ගහනවා පිටිපස්සෙ 'ප' කියලා බෝඩ් එකක් තියෙනවා. 'ස' ප්‍රසංගෙට හින්ට් එක ගහලා තියෙන්නෙ
    :rolleyes:

    ඒව බලු වැඩ :(


    :lol: meke sirawata piyumi nude scene ekak thiyenawada? :rofl: boru ne? :P

    ඔව් තොට හරියන්නෙ කලු කැත කොට අනාථයින්ගෙ වැල තමා බලපං. උඹලට මොන පෝන්හබ්ද :rolleyes:
     

    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    මූ මොකක් හරි රාමුවක් කඩලා මැසේජ් එකක් දෙන්න හදනව කියලා හිතමු.

    ඒත් ප්‍රශ්නේ තියෙන්නේ මුගේ ලිරික්ස් වත් මියුසික් වත් මෙලෝම රහක් නැති හිතට වදින්නැති මහ මූසල අඳෝනාවක් වීම.

    ඇත්තටම මුගේ පරණම සිංදු වල පොඩි කොලිටියක් තිබ්බා. ඒවා අහන්න පුලුවන්. අලුත් ඒවා තනිකරම හිට් වෙන්නේ වීඩියෝ එකෙන්.

    මූට සමාජෙට මතයක් දෙන්න නම් ඕනේ අර ආටක නාටක වගේ කෙටි නාට්‍ය කරන්න තිබ්බ සංගීතේ කන්නේ නැතුව.


    :lol::lol::lol:
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    :lol: meke sirawata piyumi nude scene ekak thiyenawada? :rofl: boru ne? :P

    ඔච්චර ආස නම් බලපන්කො කුකුලෝ. දැනටම 2 million + වීව්ස් තියෙන එකේ උබ එක පාරක් ඕක බැලුවා කියලා වෙනෙසක් වෙන්නෙ නෑ:P
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ඔච්චර ආස නම් බලපන්කො කුකුලෝ. දැනටම 2 million + වීව්ස් තියෙන එකේ උබ එක පාරක් ඕක බැලුවා කියලා වෙනෙසක් වෙන්නෙ නෑ:P


    Asawata nemei bn ahuwe :lol: e gani echara deyak karada balanna..:P

    Nude thibbanam melahakata pornsite wala yanawane :( mama uta salli yana niaa nemei balanne natthw...mata e wage ewa set na sirawata :yes:
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    :lol: මේක දකිනකොට මට වෙන සිංදුවක් මතක් වුනා.

    පහසුවටත් වාසියටත්
    දැන දැන වැරදි කරනවා
    එහෙම කලත් නිදහසටත්
    කියන්න කරුණු තියෙනවා
    නැතිනං හදල කියනවා
    නැතිනං හදල කියනවා

    ගමරාළාගෙ එළ හරකෙක්
    ‍හොරකම් කල හරක් හොරෙක්
    දුටු ගමයා කෑ ගැසුවා
    'ඈ... කවුද කවුද කවුද මිනිහෝ
    මගෙ හරක අරං යන්නෙ?'
    'ඔහේගෙනං ඔහේ ගන්න
    හොඳ නෑ නොවැ දොස් කියන්න'
    'අනෙ මගෙ කට'
    'හරකෙක් කොහෙද මා ළඟ
    කඹයනෙ අල්ලං ඉන්නේ'


    කිතුලක රා බොන්න හිතී
    මිනිහෙක් කිතුලකට නැගී
    අයිතිකරුට අසුවූවා
    'ඕයි... කවුද ඩෝ ගස් බඩගාන්නෙ
    පාන්දර ජාමෙ'
    'තණකොල ඩිංගක් කපන්න
    හිතුණා ගහ උඩට යන්න'
    'තණකොල? ගහ මුදුණෙ?'
    'ඒක තමයි...
    තණකොල නෑ ගහ මුදුණේ
    අනේ ඒකයි බිමට බහින්නේ'


    මරණව මම තඩි බළලා
    වෙරි වූ මීයෙක් කියලා
    බළලාහට මෙය ඇහිලා
    'ඈ... මාව මරන්න තෝ?'
    'කාපු බීපු වේලාවට
    පුංචි විහිළුවක් කෙරුවට'
    'විහිළු? හොඳ විහිළු'
    'රාළහාමිලා වගේ අය
    ගණන්ගන්නෙ ඇයිද සුළු දෙය'

    lol yako :lol: