බෙහෙතට

මන් බේත් ගැන දන්නෙ නෑ.
එක පැලයක් මන් දන්නෙ නැති ගානට මිදුලෙ පැලවෙලා අඩියක් විතර උසට![]()
තෝ ඇඹිලිපිටියෙ ද?නැති ගානට?තෝ ඇඹිලිපිටියෙ ද?
Nope only the ayurwedic docs can, with license...
umba danne nethiwa ethanata eta aawe kohamada
daaapan muuwa kuuduwata

ඉතින් රටේ ලෝකෙට අඬබෙර නොගහා කට වහන් හිටු...Dan mokkhari policiyta qwoth mawa kuduwata daaida. 1i bn thiynne![]()
ඉතින් රටේ ලෝකෙට අඬබෙර නොගහා කට වහන් හිටු...
Midule tynnee..
Glwala wisi krnnda
ෆොටෝ එකක් එවහන් බලන්ට
Aye blnta. Dyk naඑපා යකෝ විසි කරන්ට..ෆොටෝ එකක් එවහන් බලන්ට
මම ඇහුව පොලිශියෙන්
උන් කිව්ව එක ගහක් වවන්න පුළුවන් එත් කොළ මල් කඩන්න බෑ කියල
මම කිව්ව එහෙනං පකටද නිකන් ගහක් වවන්නේ කියල

