ගංජා

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    එකපැලයක් තිබුනත් පොලිසායෙන් අල්ලනවද
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    බෙහෙතට

    මන් බේත් ගැන දන්නෙ නෑ.
    එක පැලයක් මන් දන්නෙ නැති ගානට මිදුලෙ පැලවෙලා අඩියක් විතර උසට:rolleyes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,801
    113
    මන් බේත් ගැන දන්නෙ නෑ.
    එක පැලයක් මන් දන්නෙ නැති ගානට මිදුලෙ පැලවෙලා අඩියක් විතර උසට:rolleyes:

    නැති ගානට?:rofl: තෝ ඇඹිලිපිටියෙ ද?
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,148
    1,235
    113
    Nope only the ayurwedic docs can, with license...

    umba danne nethiwa ethanata eta aawe kohamada

    daaapan muuwa kuuduwata
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,468
    22,129
    113
    Gotland
    මම ඇහුව පොලිශියෙන්
    උන් කිව්ව එක ගහක් වවන්න පුළුවන් එත් කොළ මල් කඩන්න බෑ කියල
    මම කිව්ව එහෙනං පකටද නිකන් ගහක් වවන්නේ කියල
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    එපා යකෝ විසි කරන්ට..:angry:ෆොටෝ එකක් එවහන් බලන්ට:yes:
    Aye blnta. Dyk na
    මම ඇහුව පොලිශියෙන්
    උන් කිව්ව එක ගහක් වවන්න පුළුවන් එත් කොළ මල් කඩන්න බෑ කියල
    මම කිව්ව එහෙනං පකටද නිකන් ගහක් වවන්නේ කියල

    සිරාද කියන්නෙ:yes:
    කියපන්කො
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,808
    2
    115,800
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දන්න හැටියට එක ගහක්වත් බෑ..තියෙනවනම් නොපෙනෙන තැනක හදපන් ඩෙංගු බලනකොට මාට්‍ටු වෙයි.

    එනිවේ මල් එන්ඩ කොච්චර කාලයක් යනවද හිටං :P