උදව් ලොකු ප්‍රශ්නයක්

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඔව් බන් දෙවැනි කෙල්ල හරි අහිංසකයි මේදේවල් කිව්වම ගෙදරින් මට මොන කරයිද කියලා මට හිත ගන්නත් බැ අනිත් එක පලවෙනි කෙනා campus තාම ඉගෙන ගන්නවා එයට හැමදේම එපා වෙලා දැන් ගෙදර ඉන්න හදනවා hostel එකේ ඉන්න බැ කියලා ඇදුන් ටිකත් අරන් ගියා බන්

    Wedin 1ta hall book krlath iwarnm eeka nwoththuwoth ee kella ellei:confused:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ඔය හට්ටි පෙට්ටි දුන්නා කියලා ඒ වලින් ගෑනුන්ව මනින්න එපා... අනික බොලද වෙලා ආදරෙන් අන්ද වෙලා මේ ගෙන්දගම් පොලවේ ජීවත් වෙන්න බෑ.... ලව් කරලා බැදපු ඕන එකෙක් එහෙමයි...ඒ නිසා උබ වෙනුවෙන් ගොඩක් කැපකිරීම් කරන කෙල්ලව තෝරගනින්... අනික කෙල්ලගෙ පවුල් පරිසරය... නැන්දම්මා කොහොමද...?? මාමන්ඩි කොහොමද ..??පවුලෙ පැටිකිරිය...ගන්නේ කෙල්ල නිසා නැන්දම්මා කොහොමද මාමන්ඩිට සලකන්නෙ කියලා දැන ගත්තොත් කෙල්ලගෙ කැරෙට්ටුව හිතාගත්ත හැකි...කවද හරි උබට සලකන්නෙත් එහෙම තමයි.. මොකද ගගේ කටු උල්කරන්න ඔනේ නෑ කිය්ලා කියනවනෙ(හැම කෙල්ලම එහෙම නෑ බොහො දුරට අම්මාගේ ගතිගුන තමයි ගෑනු දරුවට යන්නෙ)...මන් නම් කියන්නෙ අදහස් ගැලපෙන්නෙ නැත්නම්, එකිනෙකා වෙනුවෙන් කැපකිරීම් කරන්න බැරිනම්, අවබොධය පැත්තක දාලා බොලද ආදරයට විතරක් මුල් තැන දෙන්නෙ නම් පෝරුවට නගින්න මොහොතකට කලින් හරි කරන්න බෑකියලා අයින් වෙන එක තමයි හොද..???:angry::angry:

    aye kiyanna deyak na.. lesatama kiyala thiyenne me... :yes::yes: anthimeta pettiyak sure karanna epa.. petti hadanna kaata barida :baffled:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113

    නැ බන් කාලයක් ආශ්‍රය කරපු නිසා එයා ගැන දන්නවා අම්මලා තත්තාලත් හොද මිනිස්සු මෙයත් හරි හොදයි කාගෙවත් හිත රිද්දනවට හරි අකමැති අනික එයාගේ හැමදෙයක් ම හැම හීනයක් මත් එක්ක කියන්නේ හැමවෙලම call කර කර මොකද කරන්නේ කොහෙද ඉන්නේ campus එකේ ප්‍රශ්නයක් අවත් කවුරු හරි කතා කලත් මට කියනවා හැමවෙලෙමේ මට එන්න කියනවා මට මන් අව්ලෙන් හිටියොත් ටග්ගල අදුර ගන්නවා
    :dull::dull:
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha

    :yes:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    තවමත් පුංචි කොල්ලා බැවින් උපදෙස් දීමට නොදනී.. නාකි කුකුලන් පැමින පහදා දෙනු මැන

    සබ්ස්ක්‍රයිබ් ෆො එඩියුකේෂනල් පර්පස් :cool:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    Dan oya deken wadi pur lassana kavda kiyapanko?

    පලවෙනි කෙනා ලස්සන නැ වැඩිය තල එළලුයි මහතායි ටිකක් දෙවැනි කෙනා ලස්සයි සුදුයි
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    aye kiyanna deyak na.. lesatama kiyala thiyenne me... :yes::yes: anthimeta pettiyak sure karanna epa.. petti hadanna kaata barida :baffled:

    ;););)

    නැ බන් කාලයක් ආශ්‍රය කරපු නිසා එයා ගැන දන්නවා අම්මලා තත්තාලත් හොද මිනිස්සු මෙයත් හරි හොදයි කාගෙවත් හිත රිද්දනවට හරි අකමැති අනික එයාගේ හැමදෙයක් ම හැම හීනයක් මත් එක්ක කියන්නේ හැමවෙලම call කර කර මොකද කරන්නේ කොහෙද ඉන්නේ campus එකේ ප්‍රශ්නයක් අවත් කවුරු හරි කතා කලත් මට කියනවා හැමවෙලෙමේ මට එන්න කියනවා මට මන් අව්ලෙන් හිටියොත් ටග්ගල අදුර ගන්නවා
    :dull::dull:

    කාලයක් ආශ්‍රය කරපු නිසා මට නම් කෙල්ලෙක් අදුන ගන්න බෑ බං...:no::no:අර බෙල්ල වැල දාගත්තු එකා අවුරුදු 13ක් ගෑනිත් එක්ක පොල් ගාලද වෙන කෙල්ලෙක්ට ආයි ලව් කරන්න ගියේ...:baffled::baffled: එතන මොකක් හරි දෙන්නාගේ අවබෝධය නැති වෙලා තියෙනවා..ඒ නිසා උබට පැලෙන්න ආදරේ ඇති කියන පදනමෙන් තීරණ ගන්න එපා...දෙන්නට දෙන්නාගෙ කැපකිරීම් හා අවබෝධය මත තීරණය ගනින්..:yes::yes: ඒ අවබෝධය කැපකිරීම දැන ගන්න උබ විසින් හදාගත්ත ක්‍රමයක් හොයා ගනින්..අනික දැන් උඹ ඉන්නේ ඉමොශනල් කන්ඩිශන් එකක... ඒ නිසා බොහෝම සන්සුන් වෙයන්... කොහොම හරි කරලා වෙඩ්ඩින් එක කල් දාගන්න ක්‍රමයක් කල්පනා කරහන්.. කාලයක් අරගෙන හොද තීරණයක් ගණින්... හරි ජීවිත සහකාරිය පලවෙනි අවසාන ජීවන සහකාරිය කරගනින්...
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    පලවෙනි කෙනා ලස්සන නැ වැඩිය තල එළලුයි මහතායි ටිකක් දෙවැනි කෙනා ලස්සයි සුදුයි

    ලස්සන කන්නද බං..
    මන් ෙනෙම් කියන්නේ අපේ ගෙට ඒහාපැත්තේ පොඩි ඒකා....:baffled:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Wedding Dansing Group ekak Oni nam kiyanna :D Mama Set karala dennam
    බොරදියේ මාළු බෑම. කෝකටත් advance එකක් අරගනින්. මොකද මේ මගුල කෙරෙයිද දන්නේ නෑ.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    ;););)

    කාලයක් ආශ්‍රය කරපු නිසා මට නම් කෙල්ලෙක් අදුන ගන්න බෑ බං...:no::no:අර බෙල්ල වැල දාගත්තු එකා අවුරුදු 13ක් ගෑනිත් එක්ක පොල් ගාලද වෙන කෙල්ලෙක්ට ආයි ලව් කරන්න ගියේ...:baffled::baffled: එතන මොකක් හරි දෙන්නාගේ අවබෝධය නැති වෙලා තියෙනවා..ඒ නිසා උබට පැලෙන්න ආදරේ ඇති කියන පදනමෙන් තීරණ ගන්න එපා...දෙන්නට දෙන්නාගෙ කැපකිරීම් හා අවබෝධය මත තීරණය ගනින්..:yes::yes: ඒ අවබෝධය කැපකිරීම දැන ගන්න උබ විසින් හදාගත්ත ක්‍රමයක් හොයා ගනින්..අනික දැන් උඹ ඉන්නේ ඉමොශනල් කන්ඩිශන් එකක... ඒ නිසා බොහෝම සන්සුන් වෙයන්... කොහොම හරි කරලා වෙඩ්ඩින් එක කල් දාගන්න ක්‍රමයක් කල්පනා කරහන්.. කාලයක් අරගෙන හොද තීරණයක් ගණින්... හරි ජීවිත සහකාරිය පලවෙනි අවසාන ජීවන සහකාරිය කරගනින්...

    අවබෝධය කැපකිරීම දැනගන්න මොනවගේ දෙයක්ද කරන්න හොද :confused:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    බොරදියේ මාළු බෑම. කෝකටත් advance එකක් අරගනින්. මොකද මේ මගුල කෙරෙයිද දන්නේ නෑ.

    තොපිත් යකෝ මිනි කාක්කෝ වගේ :frown::frown:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,592
    113
    මචන් මම මාර අවුලක ඉන්නේ :(:(මගේ wedding එක january වල තියන්නේ proposal එකක් තම කතා කරන්න පටන් අරන් මාසයක් වත් නැ girlට january වලින් පස්සේ නැකත් නැ අයේ තියන්නේ 2020 කියලා ඉක්මනට wedding ගන්න හදන්නේ හෝටෙල්ස් book කරලා එහෙමත් එක්ක:sorry::sorry: දැන් එත් මගේ හිත කියන්නේ ඉක්මන් වැඩි කියලා:(:( අනිත් එක තමා මම proposal එක එන්න කලින් girl කෙනෙක් එක්ක කතා කළා ටික කාලයක් මම එයාගෙන් ඇහුවා proposal එකක් ඇවිල්ලා තියනවා මම ඒ girl ට වඩා ඔයාට තමා කැමති ඔයා මට කැමතිද කියලා පස්සේ හිනා වෙලා කිව්වා කපටි නැනේ :confused::confused::oo::oo:කියලා ඔයා proposal එකට කැමති කියන්න ලස්සන girl කෙනෙක් ද දන්නේ නැනේ කියලා කිව්වා පස්සේ ඉතින් මම proposal එකට කැමති උන ඊට පස්සේ තමා january wedding එක ගන්න ගෙදර අය තීරණය කලේ 2020 වෙනකන් නැකත් නැ කියලා wedding එක january වල ගන්නවා කියලා මම අර girl ට කිව්වා කිව්වා දවසේ ඉදන් මත් එක්ක කතා කරනකොට අඩනවා දවසක් මට එන්න කියලා gift එකක් දුන්නා gift එකක් දුන්න ගෙදර ගිහින් බලන්න කියලා මම ගිහින් බැලුවම මට ඇඩූනා මචන් මම එක එයාම අතින් හදපු gift එකක් box එකක් වගේ තියන්නේ උඩ පියන ගැලෙව්වම 4 පැත්තට ඇරෙනවා ඒ හැම පැත්තම එක එක ඒවා ලියලා තියනවා මැද තව පොඩි box එකක් තියනවා එකේ ඇරියම බුදු පිළිමයක් තිබ්බේ මම වටේ තියන ඒවා කියවන කොට තම මට තේරුනේ මෙය මට ගොඩක් ආදරේ කරලා කියලා මට හිතාගන්න බැරි උනා පස්සේ මම call එකක් ගත්තා අරන් මම ඇහුවා ඔයා මට මෙච්චර ආදරේ කරනවාද මම එදා ඇහුවා ඇයි කිව්වේ නැත්තේ කියලා ඊට පස්සේ අඩ අඩ කිව්වා මම හිතුවේ ඔයා බොරුවට proposal කතාව කිව්වේ මගෙන් හා කියන උත්තරේ ගන්න කියලා මම ඔයාට ගොඩක් ආදරෙයි මම මම මේක මසා ගානක් තිස්සේ හැදුවේ ඔයාට දෙන්න exam ඉවර වෙනකන් හිටියේ ඔයට මේක දීලා මම ඔයට ආදරෙයි කියන්න මම හිතුවේ අපට තව කලේ තියනවා කියලා එත් එක මොහොතින් හැමදේම වෙනස් උන කියලා අඩනවා බන් .... මටත් මාර දුකයි බන් එදා ඉදන් proposal අපු girl එක්ක කතා කරන්න හිත දෙන්නේ නැ බන් දැන් හෝටෙල්ස් book කරලත් ඉවරයි ගෙදරින් තාම නැකත් දීලත් නැ
    මම මොකද බන් කරන්නේ මේකට ඔලුව පිස්සු හැදිලා ඉන්නේ මගේ :no::no::sorry::sorry:

    උඹ පිරිමියෙක්ද බොල?