මචන් මම මේක තවම කල්පනා කරනවා. තියෙන එකම ප්‍රශ්නෙ අර මකරා මැරුනට පස්සෙ උන්ට ඌව ගොඩගන්න අර මහා දංවැල් කොහෙන්ද කියන එකත් නෙමෙයි. වතුර අගුණ උන් කොහොමද බැහැල දංවැල් ගැට ගැහුවෙ කියල.![]()
unta swim karanna bari mn hithanne zombie wage mn hithanne nm wathurata panala gata gahuwa vtrai aya un godata enna nathiwa athi.. nathinm Knight king power ekak thiyanawada danne nene Magneto wage Chains tika hoyaganna aththa Hardhome attack eken 
ස්ටැනිස් සීසන් 8 එකෙදි ජොන් එක්ක සෙට් වෙයිද ඩෙඩ්ලට්ත් එක්ක ෆයිට් කරන්න
![]()
ඔය මනුස්සය මැරුණා නෙ.
hamoma daario naharis wai ara martell ganiwai amathaka karala inne. okun denna mokak hari gemak dei matanan hithenne
ස්ටැනිස් සීසන් 8 එකෙදි ජොන් එක්ක සෙට් වෙයිද ඩෙඩ් ආමි එකත් එක්ක ෆයිට් කරන්න
![]()
Mokada bn Martell gani ???
කඩුව වැනුවට මැරෙනවා පෙන්නුවේ නැහැ නේ.කඩුව වනපු ඇන්ගල් එකත් එක්ක බලද්දි කඩුව වදින්නෙ ගහට.
පෙන්නුවේ නැතිවුනාට බ්‍රියන් ඩාවොස්ට කිව නේද එයා ස්ටැනිස්ව මැරුව කියල![]()
හින්දි ඒවගේ වගේ නං එහෙම වේවි මේකේ ඕව වෙන එකක් නෑ බන්.
පෙන්නුවේ නැතිවුනාට බ්‍රියන් ඩාවොස්ට කිව නේද එයා ස්ටැනිස්ව මැරුව කියල![]()
හින්දි ඒවගේ වගේ නං එහෙම වේවි මේකේ ඕව වෙන එකක් නෑ බන්.
ඔව් ඒකි මූණටම කිව්ව 
aei ban oberynge gani cersei dungeon 1e dagena inna eki
ජොන් මැරිලා නැගිට්ට එක ඕක මොකක්ද ?
ඌව මරන්න බෑ නේ.
2018 enawa ban S08eelaga season eka wife ge odokkuwe oluwa thiyagena balanne![]()