Yako company ekan gahala ewana eka ohoma na.... ekai kiyanne... eka pahalatama enawa...
Unbox video wala balpn...tempered eka ohoma home button eka watenma cover wenne na..pahalin open
Yako company ekan gahala ewana eka ohoma na.... ekai kiyanne... eka pahalatama enawa...
ලොල්... උබලමනේ කිව්වේ ගැලවිලා කියලා.... අපිද නැට්ට පාගගත්තේ... උබම කියනවා සුවර් නැලූ.... හරි හරි.. දැන් කමක් නැ....


පෝටෝ නම් 1000ක් දාන්න බැරියෑ.... කෝ ඕපන් කරන වීඩියෝ එකක් නෑනේ.... අනික ජපානේ... හම්මෝ....
අඩෝ ඌ බොරු කාරයෙක්... බොරු නිව්ස් දාන්න එපා... සීල් පැක් අයිපෝන් එකේ ස්ක්රීන් ගාර්ඩ් දාලා එවන්නේ නැ යකෝ.... හම්මෝ උබලා දැක්ක ගමන් දානවා.... මේ බලපිය
I find it horrible that people lie too.
He put a screen protector on an already broken phone? Liar.

Unbox video wala balpn...tempered eka ohoma home button eka watenma cover wenne na..pahalin open
Temperd full cover enne button eka watetama enawa....
මෙන්න උඹ කියපු තැනත් තියනවා දැන් වටේ නොයා කෙලින් උත්තර දෙමු![]()
Ube ekata gahala thiyana temperd ekath ehemada..me wage neweda
![]()
ඔව් සීල් පැක් ටෙම්පර්ඩ් එවන්නේ නෑ... මොකද අවුල.... මම ඉන්වෙස්ටිගේශන් එකක් ගැන කියලා නෑ... මම කියලා තියෙන්නේ ජපනා දාපු එක ෆේක් කියලා.... දැන් උබ කියන්නේ කොහොමද එක ෆේක් නෑ කියලා

Ohoma neme full coverd
loveth ekanm tempered newe..onna sticker ekak ghla kiwwa nm hitha hada ganna thibba..hari oka gana apple investigate karala loketama danaganna kiyaine fake kiyla ethakota balamu
ඉතින් phone එක අරන් tempered එකක් අලවලා චාජ් කරද්දී දෙකට කැඩුනා......මොකක්ද ප්රශ්නේ?
ෆේක් නම් apple ඇයි බං investigate කරන්නේ? උන් එච්චර මෝඩද? උඹ උන්ටත් වඩා දන්නවද?![]()
Ehenam aru edge to edge tempered ekak gahala aththeloveth ekanm tempered newe..onna sticker ekak ghla kiwwa nm hitha hada ganna thibba..hari oka gana apple investigate karala loketama danaganna kiyaine fake kiyla ethakota balamu
![]()
report comes from Japan, but in this case the 8 Plus was already split open when the packaging was opened for the first time. Twitter user @Magokoro0511 posted a few images of his 8 Plus, including one with it still in the box.
උබට හොදටම සුවර් ඔටෝ කැඩිලා කියලා.... හම්මේ.... ඌ ගලෝලා නෑ කියලා සුවර්ද... අලුත් එකක් කොහොමත් දෙනවා ඇපල් කෙයා නිසා...
.......උඹ දන්නවද apple එකටත් වඩා?Anna ehema balamu.... apple care nisa device eka kohomath denawa.... balamu


Anna ehema balamu.... apple care nisa device eka kohomath denawa.... balamu

modifications, unauthorized repairs or other causes that are not defects in materials and workmanship.

Nidi mathai bn..thawa welawaka thawath ios android topic ekak samaga hamu wemu![]()

බොරු කියන්න එපා බං......ගලවලා කියල මාට්ටු උනොත් apple care void![]()




දැන් එක පාරකුත් කිව්වනේ මට ශුවරුත් නෑ ඇපල් එකට ශුවරුත් නෑ උඹට ෂුවර් කොහොමද කියන එක තමයි ප්රශ්නේ.......උඹ දන්නවද apple එකටත් වඩා?
Anna ehema balamu.... apple care nisa device eka kohomath denawa.... balamu
[COLOR="red]ගලෝපුවට දෙන්න නෑ යකෝ[/COLOR]... අනේ උබලා වගේ උන්.... ඒක නිසා තමා උන් චෙක් කරන්නේ... අර බොරු කරපු ජපනා ඌට වෙන එකක් දුන්න කියලා ඌ දාලවත් නෑ...[/SIZE][/QUOTE]
[QUOTE="heshana, post: 22302749, member: 243818"]ඒක තමා යකෝ කියන්නේ ඒ ජපනා බොරු කාරයෙක්.... ඒ ජපනට වෙන එකක් දීලා නෑ.... අනේ බන් උබ.... ටෙම්පර්ඩ් එක්ක කොහෙද යකෝ සීල් පැක් එන්නේ.... ඌගේ හොරකමට කෙල වෙලා.... උබලත් ඌට කඩේ යනවා.. ලොල්
තවත් බොරු නිව්ස් එකක් සමගින් හමුවෙමු



ඕන කෙනෙකුට තවත් දියිනු කරන්න පුලුවන් නිසා ගොඩක් අලුත් දේවල් කරන්න පුලුවන්...
ගොඩක් වැඩ කෑලි දාන්න පුලුවන්..ඒ වගේම පොඩි පොඩි අවුලුත් තියෙනවා නැතුවම නෙමෙයි.අනිත් එක මේකෙදි වෙඩ කෑලි වැඩි වෙන්න වැඩි වෙන්න රැම් එක වැඩියෙන් ඕනෙමයි.....
මට නම් ඕනම හයි එන්ඩ් ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකක දැනිච්ච ලොකුම අව්ල තමයි අවුරුද්දක් විතර යනකොට ස්ලෝ වෙන ගතිය,,
ඒකට හේතුව තමයි ඔය අනං මනං ෆයිල්ස් සේව් වෙන එක සිස්ටම් එකේ..ඒක ඉතින් ආපහු රීසෙට් කරල ගත්තහම හරියනවා..ඔය වගේ ඉතින් තව විස්තර කියන්න පුලුවන්..
ඒකෙදි අපිට ඕන ඕන විදිහට නටන්න බෑ..
උන් දෙන විදිහට අපි වැඩ කරන්න ඕනෙ..
වෙනස් කරන්න පුලුවන් ඕන දෙයක්,,ඒත් සීමාසහිතව..
මෙකෙ රැම් එක ගොඩක් ඕන වෙන්නෙ නෑ මොන වැඩේ කරන්න ගියත් බොහොම ලස්සනට ස්මූත් එකට වෑඩ කරනවා.හේතුව තමයි හාඩ්වෙයා එකයි ඕ.එස් එකයි දෙකම හදන්නෙ එකම කම්පැනියෙ නිසා සේරම ගානට ඔප්ටිමයිස් කරලා තියෙනවා..
තව කියන්න පුලුවන් කොටන්න කම්මැලියි බන්..
