Android or IOS ?

Android or IOS ?

  • Android

    Votes: 123 55.4%
  • IOS

    Votes: 99 44.6%

  • Total voters
    222

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලොල්... උබලමනේ කිව්වේ ගැලවිලා කියලා.... අපිද නැට්ට පාගගත්තේ... උබම කියනවා සුවර් නැලූ.... හරි හරි.. දැන් කමක් නැ....

    සෙක්කුවේ බැන්ද හරකා වගේ වටේට යන්න එපා බං අපිටත් එපා වෙනවා :P

    අපි කිව්වේ එහෙම සිද්දියක් තියනවා ඒ ගැන apple investigate කරනවා කියල.....උඹ කිව්වේ ඒක fake කියල.

    දැන් කියපන්කො apple තවම investigate කරද්දී උඹ කොහොමද fake කියල කියන්නේ කියල. දීපන් කෙලින් උත්තර :yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පෝටෝ නම් 1000ක් දාන්න බැරියෑ.... කෝ ඕපන් කරන වීඩියෝ එකක් නෑනේ.... අනික ජපානේ... හම්මෝ....

    අඩෝ ඌ බොරු කාරයෙක්... බොරු නිව්ස් දාන්න එපා... සීල් පැක් අයිපෝන් එකේ ස්ක්‍රීන් ගාර්ඩ් දාලා එවන්නේ නැ යකෝ.... හම්මෝ උබලා දැක්ක ගමන් දානවා.... මේ බලපිය

    I find it horrible that people lie too.
    He put a screen protector on an already broken phone? Liar.

    මෙන්න උඹ කියපු තැනත් තියනවා දැන් වටේ නොයා කෙලින් උත්තර දෙමු :lol:
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Temperd full cover enne button eka watetama enawa....

    Ube ekata gahala thiyana temperd ekath ehemada..me wage neweda
    LK-iPhone-8-Plus-Tempered-Glass-Screen-Protector.jpg
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මෙන්න උඹ කියපු තැනත් තියනවා දැන් වටේ නොයා කෙලින් උත්තර දෙමු :lol:


    ඔව් සීල් පැක් ටෙම්පර්ඩ් එවන්නේ නෑ... මොකද අවුල.... මම ඉන්වෙස්ටිගේශන් එකක් ගැන කියලා නෑ... මම කියලා තියෙන්නේ ජපනා දාපු එක ෆේක් කියලා.... දැන් උබ කියන්නේ කොහොමද එක ෆේක් නෑ කියලා
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් සීල් පැක් ටෙම්පර්ඩ් එවන්නේ නෑ... මොකද අවුල.... මම ඉන්වෙස්ටිගේශන් එකක් ගැන කියලා නෑ... මම කියලා තියෙන්නේ ජපනා දාපු එක ෆේක් කියලා.... දැන් උබ කියන්නේ කොහොමද එක ෆේක් නෑ කියලා

    ඉතින් phone එක අරන් tempered එකක් අලවලා චාජ් කරද්දී දෙකට කැඩුනා......මොකක්ද ප්‍රශ්නේ?

    ෆේක් නම් apple ඇයි බං investigate කරන්නේ? උන් එච්චර මෝඩද? උඹ උන්ටත් වඩා දන්නවද?:rofl:
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඉතින් phone එක අරන් tempered එකක් අලවලා චාජ් කරද්දී දෙකට කැඩුනා......මොකක්ද ප්‍රශ්නේ?

    ෆේක් නම් apple ඇයි බං investigate කරන්නේ? උන් එච්චර මෝඩද? උඹ උන්ටත් වඩා දන්නවද?:rofl:


    report comes from Japan, but in this case the 8 Plus was already split open when the packaging was opened for the first time. Twitter user @Magokoro0511 posted a few images of his 8 Plus, including one with it still in the box.

    උබට හොදටම සුවර් ඔටෝ කැඩිලා කියලා.... හම්මේ.... ඌ ගලෝලා නෑ කියලා සුවර්ද... අලුත් එකක් කොහොමත් දෙනවා ඇපල් කෙයා නිසා...
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Ehenam aru edge to edge tempered ekak gahala aththe :rolleyes: loveth ekanm tempered newe..onna sticker ekak ghla kiwwa nm hitha hada ganna thibba..hari oka gana apple investigate karala loketama danaganna kiyaine fake kiyla ethakota balamu:baffled:

    Anna ehema balamu.... apple care nisa device eka kohomath denawa.... balamu
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    report comes from Japan, but in this case the 8 Plus was already split open when the packaging was opened for the first time. Twitter user @Magokoro0511 posted a few images of his 8 Plus, including one with it still in the box.

    උබට හොදටම සුවර් ඔටෝ කැඩිලා කියලා.... හම්මේ.... ඌ ගලෝලා නෑ කියලා සුවර්ද... අලුත් එකක් කොහොමත් දෙනවා ඇපල් කෙයා නිසා...

    දැන් එක පාරකුත් කිව්වනේ මට ශුවරුත් නෑ ඇපල් එකට ශුවරුත් නෑ උඹට ෂුවර් කොහොමද කියන එක තමයි ප්‍රශ්නේ:rofl:.......උඹ දන්නවද apple එකටත් වඩා?
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    බොරු කියන්න එපා බං......ගලවලා කියල මාට්ටු උනොත් apple care void :lol:

    ගලෝපුවට දෙන්න නෑ යකෝ... අනේ උබලා වගේ උන්.... ඒක නිසා තමා උන් චෙක් කරන්නේ... අර බොරු කරපු ජපනා ඌට වෙන එකක් දුන්න කියලා ඌ දාලවත් නෑ...
    :lol::lol::lol::lol:
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    දැන් එක පාරකුත් කිව්වනේ මට ශුවරුත් නෑ ඇපල් එකට ශුවරුත් නෑ උඹට ෂුවර් කොහොමද කියන එක තමයි ප්‍රශ්නේ:rofl:.......උඹ දන්නවද apple එකටත් වඩා?

    ඒක තමා යකෝ කියන්නේ ඒ ජපනා බොරු කාරයෙක්.... ඒ ජපනට වෙන එකක් දීලා නෑ.... අනේ බන් උබ.... ටෙම්පර්ඩ් එක්ක කොහෙද යකෝ සීල් පැක් එන්නේ.... ඌගේ හොරකමට කෙල වෙලා.... උබලත් ඌට කඩේ යනවා.. ලොල්

    තවත් බොරු නිව්ස් එකක් සමගින් හමුවෙමු
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Anna ehema balamu.... apple care nisa device eka kohomath denawa.... balamu


    [COLOR="red]ගලෝපුවට දෙන්න නෑ යකෝ[/COLOR]... අනේ උබලා වගේ උන්.... ඒක නිසා තමා උන් චෙක් කරන්නේ... අර බොරු කරපු ජපනා ඌට වෙන එකක් දුන්න කියලා ඌ දාලවත් නෑ...[/SIZE]:lol::lol::lol::lol:[/QUOTE]

    [QUOTE="heshana, post: 22302749, member: 243818"]ඒක තමා යකෝ කියන්නේ ඒ ජපනා බොරු කාරයෙක්.... ඒ ජපනට වෙන එකක් දීලා නෑ.... අනේ බන් උබ.... ටෙම්පර්ඩ් එක්ක කොහෙද යකෝ සීල් පැක් එන්නේ.... ඌගේ හොරකමට කෙල වෙලා.... උබලත් ඌට කඩේ යනවා.. ලොල්

    තවත් බොරු නිව්ස් එකක් සමගින් හමුවෙමු


    බොරුවක් උනත් consistant කරපන් මචං :lol:

    Apple එකෙන්ම investigation එකක් කරනවා උඹ fake කියලා මැරෙන්න හදනවා.. උන්ටත් වඩා උඹ දන්නවා... අනේ මන්දා බං උඹලාගේ ජීවිත :rofl:

    ඕකත් ඉතින් අර fast charging වගේ තමයි :rofl:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මෙහෙමයි මචන්...

    ඇන්ඩ්‍රොයිඩ් විවුර්ත මෙහෙයිම් පද්දතියක්,,:) ඕන කෙනෙකුට තවත් දියිනු කරන්න පුලුවන් නිසා ගොඩක් අලුත් දේවල් කරන්න පුලුවන්...:love:ගොඩක් වැඩ කෑලි දාන්න පුලුවන්..ඒ වගේම පොඩි පොඩි අවුලුත් තියෙනවා නැතුවම නෙමෙයි.අනිත් එක මේකෙදි වෙඩ කෑලි වැඩි වෙන්න වැඩි වෙන්න ‍රැම් එක වැඩියෙන් ඕනෙමයි.....:nerd:මට නම් ඕනම හයි එන්ඩ් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක දැනිච්ච ලොකුම අව්ල තමයි අවුරුද්දක් විතර යනකොට ස්ලෝ වෙන ගතිය,,:dull:ඒකට හේතුව තමයි ඔය අනං මනං ෆයිල්ස් සේව් වෙන එක සිස්ටම් එකේ..ඒක ඉතින් ආපහු රීසෙට් කරල ගත්තහම හරියනවා..ඔය වගේ ඉතින් තව විස්තර කියන්න පුලුවන්..

    ඇපල් ios එක නම් තනිකරම ක්ලෝස් මෙහෙයුම් පද්දතියක්...:angry:ඒකෙදි අපිට ඕන ඕන විදිහට නටන්න බෑ..:no:උන් දෙන විදිහට අපි වැඩ කරන්න ඕනෙ..:P වෙනස් කරන්න පුලුවන් ඕන දෙයක්,,ඒත් සීමාසහිතව..:rolleyes:මෙකෙ ‍රැම් එක ගොඩක් ඕන වෙන්නෙ නෑ මොන වැඩේ කරන්න ගියත් බොහොම ලස්සනට ස්මූත් එකට වෑඩ කරනවා.හේතුව තමයි හාඩ්වෙයා එකයි ඕ.එස් එකයි දෙකම හදන්නෙ එකම කම්පැනියෙ නිසා සේරම ගානට ඔප්ටිමයිස් කරලා තියෙනවා..:) තව කියන්න පුලුවන් කොටන්න කම්මැලියි බන්..:rofl:

    මම මේ කිව්වෙ මගේ අත්දැකීමෙන්.. මම දැනට ඇන්ඩ්‍රොයිඩ් HTC M8 , M9+ ,LG V10, Galaxy S7 EDGE and Xperia Z5 Premium (now)පාවිච්චි කරලා තියෙනවා... Apple iPhone 6s+ ,iPad pro (office nisa)

    ම්ගේ අත්දැකීම අනුව නම්,,, ෆෝන් එකෙන් අලුත් වැඩ කෑලි දාන්න,, පිස්සු විකාර කරන්න,,දෙයක් ඉගෙනගන්න වගේ එකෙක් නම් අනිවා ඇන්ඩ්‍රොයිඩ් තමයි...

    ඒත් ෆෝන් එක ගොඩක්ම යූස් කරන්නෙ ප්‍රොෆෙශනල් විදිහට,,,,ඒ කිව්වෙ බිස්නස් වැඩ වලට අනංමනං වගේ නම් අනිවා IOS තමයි..


    ඕ.එස් එකයි ෆෝන් එකයි කියන්නෙ දෙකක් කියලා තේරුම් ගන්න මොලයක් නැති උන් මේකට රිප්ලයි කිරීමෙන් වලකින්න:rofl: