ටෙම්පර්ඩ් ගහලා එවන එක ඔරිජිනල් කියන උබලා හම්මෝ..... පව්.... එල එල... දැක්කමත් හිනා යනවා බන්... හම්මෝ.... සොන්සුන් එකත් එවයි ටෙම්පර්ඩ් ගහලා... උබලා වගේම් එකෙක් තමා එකත් දාලා තියෙන්නේ ඌට ටෙම්පර්ඩ් එක ගලවන්න අමතක වෙලා සොන්සුන් අනාතයෙක් වගේ.... හම්මේ![]()
ඒකනේ බං......ඔක්කොමත් හරි මේ ෆෝන් හදපු ඇපල් එකත් රවටිලානේ......ඉතින් අපි රැවටෙන එක අහන්නත් දෙයක්ද?

උඹ ටිම් කුක්ව contact කරාද? investigate කරන්න දෙයක් නෑ මේක fake කියල දැනුවත් කරාද?




