මම ඉවරයි

Laksene

Member
Sep 4, 2017
76
1
0
හදන්න බලපන් බන්..දැන් පොඩි එකාගේ heart එක හැදිලා තියෙන්නේ ඒක ගැහෙනවා උබට පෙන්නයි ඩොකා...පුලුවන්ද මිනිහෝ තමන්ගේ ලමයව මරන්න...උබ තිරිසනෙක්ද...තිරිසන්නුවත් කරන්නෑ මචන් ඔහොම වැඩ...

ගෙදරින් උදව් අරන් ළමය හදපන්...උබට ජොබ් එකක් හොයාගන්න පුළුවන්නේ අවුට් උනාම...:dull:

Mata leave wenna wenawa Ehema deyak krnw nam. Mokada eyawa balaganna wena kisima kenek ne. Al result walin mama mkd hoyaganna job eka? Lamaya unath duk widi mama nisa. Mokada Mata Ewa karanna salli ne. Kellai lamayai hemadama duk widinawa.
 

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    Mata leave wenna wenawa Ehema deyak krnw nam. Mokada eyawa balaganna wena kisima kenek ne. Al result walin mama mkd hoyaganna job eka? Lamaya unath duk widi mama nisa. Mokada Mata Ewa karanna salli ne. Kellai lamayai hemadama duk widinawa.


    ළමය හදනවනම් ඕවා ප්‍රශ්න නෙවෙයි මචන්.
    මෙතන තියන ප්‍රශ්නේ උඹට හයියක් නෑ දැන්ම බඳින්න, ළමයෙක් හදන්න.
    ළමය නැති කරන්න තැන් තැන් වලට කෙල්ලව එක්ක ගියොත් උඹට පුළුවන් උඹ ඉස්සරහම උඹේ කෙල්ල සමුහ දූශනයට ලක්වෙනවා බලන්න.

     

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,132
    371
    83
    Mata leave wenna wenawa Ehema deyak krnw nam. Mokada eyawa balaganna wena kisima kenek ne. Al result walin mama mkd hoyaganna job eka? Lamaya unath duk widi mama nisa. Mokada Mata Ewa karanna salli ne. Kellai lamayai hemadama duk widinawa.

    Mokeda ban uba campas kiwa neda tho alayekda
    Yako party time karala goda dagana kochara wada thiyanwad gon harako
    Tution, garment night adapan,hotel wala waiter,mokak hari hakiyawak thiyanwa nam
    Online job (meka tikak amaraui mul kale)
    Ewath job thama yako
    Gewal walinuth udaw karai ban
    Nathath kamak ne ube daruwane yako
    Kelalta kiyapan api kohoma hari hada gamu uba sali hoya ganam baya wena epa kiyala
    Tho 18 wadi ne kohomath camps nam
    Kelatath 20i kiyala man daka
    Badapan dan wena karana deyak ne meka witharai uthare kiyala hithapan
    (Dan oya uba nathi karana dagalanwa wage)
    Bari ne ubata ethakota
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes: උඹේ ක්‍රමෙත් හොඳයි. හරකට තේරෙයිද දන්නෙ නැහැ.


    චගු;22304023 said:
    දරුවෙක් ගෙ ජීවිතයක් නැති කරන්න යන නිසා මේ කතාව කියන්නෙ.
    තිරිසන්නු වගේ හැසිරුනා.. ඊට පස්සෙ දරුවෙක් ආවම ආයෙ තිරිසන්නු වගේ හැසිරෙන්න හදන උඹල මට නම් අදාල නෑ.
    ජීවිතයක් විනාස කරන්න යන නිසා මම මේ කියන්නෙ.

    මම පේරාදෙණිය කැම්පස් එකට ගියේ. (මීට අවුරුදු කීපයකට කලින්)
    හොස්ටල් (Marcus Fernando Hall එකේ අපේ කාමරේ මගේ රූමා ට (අපි මූට "මිමා" කියල කියමු )ගමේ කෙල්ලෙක් හිටියා.
    මිමා සති අන්තෙ ඒකි බලන්නත් එක්ක ගෙදර යනවා.
    කැම්පස් ඇවිත් ටික දවසකින් (1st year එකේ), මිමා හෙන අවුලක ඉන්නෙ බව මට තේරුනා. බලාගත්තු අතේ බලාගෙන ඉන්නවා, බීලද අඬලද දන්නෙ නෑ ඇසුත් රතුවෙලා වගේ.
    බැරිම තැන මුගෙන් ඇහුවා ඇයි මචන් මොකද සීන් එක කියල.
    මූ අඬ අඬා කියනවා කෙල්ලට දරුවෙක් ලැබෙන්න සෙට් වෙලා ලු. මූට බැන්න බැන්න මම.. ඒත් බැන්න කියල දැන් පලක් නෑ නෙ..
    මිමා එක්ක මමත් අනිත් රූමාත් (කාමරේ අපි 3 දෙනෙක් නෙ ) මේකට ප්‍රතිකර්මයක් හෙව්වා. Medical Faculty එකේ දන්න මෙඩ්ඩොන්ගෙන් අහගෙන එක එක බෙහෙත් අපි හෙව්වා බන්..අපේ හොඳ වෙලාවට ඒ හොයන් ආපු බෙහෙත් දෙන්න දැන් ප්‍රමාද වැඩියි.. දරුවා ගොඩක් වැඩිලා.
    ඔන්න ඒත් එක්කම එක සතියක් ම මිමා කැම්පස් ආවෙ නෑ.. අපි බැලුවා ඇයි මේ කියල.. නමුත් මූ අපිට කතා කලේ නෑ.
    සතියකට පස්සෙ මෙන්න මිමා ආවා.
    අයියෝ බන් එපා උනා උගෙ කතාව අහල.. මූ කාටවත් නොකියා බොරැල්ල පැත්තෙ Abortion clinic එකකට ගිහින්.
    අයියෝ බන් කෙල්ලගෙ චරිතයම විනාසයි කිව්වා.
    එතනට සල්ලි තියෙන, කාර් වලින් එහෙම ආපු කපල්ත් හිටියා කිව්වා.
    ඔන්න කොහොම හරි මූ දැන් උගේ දරුව නැති කරල කෙල්ලත් එක්ක ගෙදර ආවා.
    අපි මූට බනින්න ගියේ නෑ.. උගේ තීරණය නෙ.
    කැම්පස් ජීවිතේ ඔහොම ගෙවිල ගියා.. මූ කිව්වා කවද හරි බඳින්නෙ මේ ගමේ කෙල්ලම තමයි, කැත වැඩ කරන්නෙ නෑ කියල.
    පලමු වසර ගෙවිල ගියා, දෙවිනි වසර ගෙවිල ගියා.. ඔන්න අපි තුන්වෙනි වසරෙ.. මෙන්න මූ ආයෙත් අර වගේම පිස්සෙක් වගේ බලාගත්තු අත බලන් ඉන්නවා.. කල්පනා කර කර ඉන්නවා.
    අපි ආයෙ ඇහුවා "ඇයි බන්" කියලා
    බලද්දි මුගෙ ගමේ කෙල්ල ආයෙ pregnent ලු.
    එදා මචං මේ සිංහල බාසාවෙ වචන මදි උනා මූට බනින්න.
    වැඩේ කියන්නෙ අපි කාටවත් නොකියා මූ ම මුගේ දෙවෙනි දරුව වත් මරල.
    ඒකයි මූට මම මේ කතාවෙදි මිමා කිව්වෙ (මිනි මරුවා).

    දැන් ඉතින් මචන් උගෙ ජීවිතේ උගෙ නෙ. මට බෑනෙ ඒවට ඇඟිලි ගහන්න. ඒ නිසා අපි වෙනද වගේ රූමලා සෙට් එක හිටියා .
    අපි සෙට් එක කැම්පස් එකෙන් අවුට් වෙලා දැන් අවුරුදු කීපයක්.
    මම මිමාගෙයි උගෙ ගෑනිගෙයි වෙඩිමට ගියා, දුකයි බන් මුන් දෙන්න පෝරුවෙ ඉන්නව දැක්කාම.
    කාලය ගෙව්ල ගියා.. අපිත් ජොබ් වලට සෙට් උනා.. බැන්දා.
    අපේ බැච් එකේ ඔක්කොටම හොඳයි මචන්.. ඒත් මූට අත ගහන ගහන එක වරදිනවා.
    නඩු වලට පැට්ලැවිලා
    කිසිම වගතුවක් නෑ.
    දරුවො දෙන්නෙක් දැන් ඉන්නවා මුන් ට.
    මචන් ජීවිතේ අන්ද්හකාර වෙනවා බන් මේ වගේ අපරාධ කලාම.
    මම කියන්නෙ ඔය දරුව පුලුවන් විදියට හදා ගන්න කියල
    එහෙම නැතිනම් කාට හරි හදා ගන්න දෙන්න..
    ප්‍රානඝාතය කරන්න එපා.. උඹල ගත කරන මොහොතක් මොහොතක් පාසා ඔය අකුසලය උඹල පස්සෙන් එනවා
    ජීවිතේම අඳුරුයි.. මම මගේ රූමගෙ ජීවිතේ දකින නිසා කියන්නෙ.
    ඔන්න මම පුලුවන් විදියට කිව්වා.. උඹල මොකක් කලත් මට අදාල නෑ
    වඩා ශ්‍රේශ්ඨ වෙන්නෙ පනක් නසල උඹල බේරෙන්න හදන එක නෙවෙයි.. දරුව ව මේ ලෝකෙට ගෙනැල්ල කාට හරි දෙන්න.

    තව එක ක්‍රමයක් තියෙනවා... කැමති නම් කරන්න.
    බෝධි පූජාවක් තියල කියන්න මේ දරුවට ආපහු යන්න කියල.
    මරල අරන් යන්න කියල හෝ.. "තෝ ගැබේදිම මැරිය" කියල හෝ නෙවෙයි.. සත්යක්‍රියා කරපන් .. "පුතේ, දුවේ.. අම්මටයි තාත්තටයි මේ වෙලාවෙ ඔයාව හදා ගන්න බෑ.. ඒ නිසා ආපහු යන්න පැටියෝ" කියල කියන්න.

    මම මේක කිව්වෙ මම දන්න කෙනෙක් මේක කලා.. අනූනවයෙන් ප්‍රානඝාත අකුසලයෙන් බේරුනා
    මේකයි ඒ කතාව :

    මම දන්න මේ කපල් එක විවාහකයි.. බොහොම සතුටෙන් හිටියෙ.. කාලයක් බලන් ඉඳල ඔන්න ප්‍රෙග්නෙන්ට් උනා.
    ඒත් මාස ගාන හරි යාගෙන එද්දි දොස්තරලා හොයා ගත්තා මේ දරුවට ලොකුම ආබාධයක් තියෙනවා..මෙයා හරියට වැඩිල නෑ.. මෙයා තව හිටියොත් අම්මවත් මැරේවි කියලා.
    ඩොකලා තීරණය කලා මේ දරුවව Abort කරන්න. ඒකට දවසකුත් දුන්නා (surgery එකට ).
    මේ කපල් එක ගොඩක් දහමට ලැදි අය.. එයාලා කැමති උනේ නෑ මේ ප්‍රාණයක් නසන්න.
    ඒ නිසා එයාලා කලේ බෝධීන්වහන්සේ නමක් ලඟ බෝධිපූජාවන් කලා. මෛත්‍රි භාවනාව කරල මේ පොඩි එකාට මෙත් වැඩුවා
    surgery එකට කලින් දවසෙ බෝධිපූජාවක් තියල ඒ දරුවට ඇහෙන්නම කිව්වා.. "පුතේ ඔයා යන්න පැටියෝ" කියලා
    උඹල විශ්වාස කරනව නම් කරපල්ල.. ඊලඟ දවසෙ surgery එක කරන්න කලින් කල scan & test එකේදි ඩොකා කියනව ලු "මේක නම් පුදුමයි මේ බබා මැරිල" කියල

    මම මේ ටික ලිවෙ රෙප් බලාගෙන නෙවෙයි.. තොපි තිරිසන්නු වගේ හැසිරිලා තව ප්‍රානඝාතයත් කරන්න ලෑස්ති වෙන නිසාත්.. උඹත් "මිමා" වගේ දෙවෙනි පාරටත් ගෑනි බඩ කරාවි ද කියල මට හිතුන නිසාත්.
    පුලුවන් නම් මේ දරුව මරන්නෙ නැතුව හිටපන්.. උඹලට ජාති ජාතිත් පින් මචන්.
    අනිත් එක ඔය උබ බඩ කරපු ගෑනි ව දැන් අතහරින්න එපා. මිනිහෙක් වෙයන්.
    උබලට තෙරුවන් සරනයි.


     

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,132
    371
    83

    ළමය හදනවනම් ඕවා ප්‍රශ්න නෙවෙයි මචන්.
    මෙතන තියන ප්‍රශ්නේ උඹට හයියක් නෑ දැන්ම බඳින්න, ළමයෙක් හදන්න.
    ළමය නැති කරන්න තැන් තැන් වලට කෙල්ලව එක්ක ගියොත් උඹට පුළුවන් උඹ ඉස්සරහම උඹේ කෙල්ල සමුහ දූශනයට ලක්වෙනවා බලන්න.


    Aniwa konda pana nathi buruwek ban mu
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ළමයව නැති කරන්ඩ එපා :no:
    කෙල්ලව ගමෙන් පිට කරල ළමයව කොහොමහරි ප්‍රසූත කරන්ඩ (අඳුරන අය දකින්නෙ නෑනෙ)
    ඊට පස්සෙ උඹලට හදාගන්ඩ බැරිනං ළමයව කාටහරි දෙන්ඩ


    ගබ්සා නං කරන්ඩ එපා පුතී. ඒ පව් කවදහරි උඹලට ගෙවන්ඩ වෙනව :yes:
    :yes::yes:
    11.gif
     

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    ළමයව නැති කරන්ඩ එපා :no:
    කෙල්ලව ගමෙන් පිට කරල ළමයව කොහොමහරි ප්‍රසූත කරන්ඩ (අඳුරන අය දකින්නෙ නෑනෙ)
    ඊට පස්සෙ උඹලට හදාගන්ඩ බැරිනං ළමයව කාටහරි දෙන්ඩ


    ගබ්සා නං කරන්ඩ එපා පුතී. ඒ පව් කවදහරි උඹලට ගෙවන්ඩ වෙනව :yes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    Lamayawa deepan mata.. Lamai nathi kenek hoyanawa. Eyata dennam Hodata balagani.
     

    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa

    ළමය හදනවනම් ඕවා ප්‍රශ්න නෙවෙයි මචන්.
    මෙතන තියන ප්‍රශ්නේ උඹට හයියක් නෑ දැන්ම බඳින්න, ළමයෙක් හදන්න.
    ළමය නැති කරන්න තැන් තැන් වලට කෙල්ලව එක්ක ගියොත් උඹට පුළුවන් උඹ ඉස්සරහම උඹේ කෙල්ල සමුහ දූශනයට ලක්වෙනවා බලන්න.


    මේ සීන් එක මොකක්ද බන්?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    මේ සීන් එක මොකක්ද බන්?

    ඒක තමා බං මාත් බැලුවෙ
    තව කට්ටියක් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්ඩ හදනව වගේ..
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113

    අම්මපා බන්.
    මන් උපත් පාලන ක්‍රම 2ක් යුස් කරනවා
    :rofl::rofl:

    වැඩි හොඳට කියල උඹ ජාති දෙකකින් කොන්ඩම් දෙකක් දාගෙනද සුකන්නේ.....:rofl:
     

    Laksene

    Member
    Sep 4, 2017
    76
    1
    0
    Eyage depression tathwe Ekka doctor decision ekak dunna ultra sound scan ekak karala tathwe pariksha Karala balamu qwa Ekata ma. Eke result Eken passe ganna decision ekak hithanna wenawa
     

    Laksene

    Member
    Sep 4, 2017
    76
    1
    0
    හදාගන්න කිවුවට එකපාර ළමය ලැබෙන්නෙ නෑනෙ මචං. අනික මට කෙල්ල තමයි එක. එයාගෙ මානසික අවුල එක්ක එයාගෙ ජීවිතේට අවදානමක් තියනව නම් මම ඕනෙම.දෙයක් කරනව කොහොමත් ඒක නැති කරන්න. අන්තිමට මට දෙන්නෙක් නැති වෙන්න පුලුවන්. ඒකත් ලොකු දුකක් මාස ගානක් විඳල. ඒ දේ වෙනව බලන් ඉන්න බෑ මට