මම ඉවරයි

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ළමයව නැති කරන්ඩ එපා :no:

    ගබ්සා නං කරන්ඩ එපා පුතී. ඒ පව් කවදහරි උඹලට ගෙවන්ඩ වෙනව :yes:
    11.gif
    11.gif
    :yes::yes::yes::yes:
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    අලුතින් ගේන්න හදන ගබ්සා පනත අපි කොහොම හරි සම්මත කර ගන්න ඕනේ. :lol:
    මම පෞද්ගලිකව ගබ්සා වලට විරුද්ද උනත්, ඒ පනතට මම සහයෝගය දෙනවා. උබත් සහයෝගය දීපන්.
    පනතේ සාදනිය ලක්ෂණ දකින්න පුළුවන් විශේෂයෙන් දුෂණයක් නිසා සිදුවන ගැබ් ගැනීම් නිත්‍යානුකුල විදිහට ඉවත් කිරීම, බාල වයස්කාර ගැබ් ගැනීම් හෝ ගැබ් ගැනීම් නිසා මවගේ ජිවිතයට අනතුරක් සිදුවන බවට අධිකරණය ඉදිරියේ සාදාරණ සැකයකින් තොරව ඔප්පුවී ඇති අවස්තාවක ගැබ් ගැනීම් නිත්‍යානුකුල විදිහට ඉවත් කිරීම වගේ. :yes::yes:

    උපකල්පනය 01
    පණත පාර්ලිමේන්තුවේ බහුතර ජන්දයෙන් සම්මත කර කතානායකවරයා විසින් අත්සන් කර ලංකාවේ නීතියක් බවට පත්ව ඇත .


    ප්‍රශ්නය
    නිසි පරිදි ලිංගික අධ්‍යාපනයක් නොලද , එහෙත් වැස්සට කැම්පස් යන යුවලක් ලිංගිකව එක්වී බඩවී ඇත. අනවශ්‍ය ගැබ් ගැනීමකි.

    විසදුම

    අදාල කාන්තාව විසින් ලගම ඇති පොලිස් ස්ථානයට ගොස් , ලින්ගිකව එක්වූ පුරුෂයා විසින් බලහත්කාරයෙන් තමාව දූෂණය කල බවට පැමිණිල්ලක් කිරීම. පුරුෂයා එකී පැමිණිල්ල නිවැරදි බවට අදිකරණය ඉදිරියේ පාපොච්චාරණය කිරීම. පනතේ x වන වගන්තියට අනුව බලහත්කාරයෙන් දුෂණය වීම නිසා ගැබැ ගැනිමක් සිදුවී ඇතිබවට අධිකරණය ඉදිරියේ සාදාරණ සැකයකින් තොරව ඔප්පුවී ඇති බවට තිරය කිරීම. එකී වගන්තිය යටතේ අදිකරණ නියෝගයක් මගින් එකී ගෙබ් ගෙනීම නිත්‍යානුකුල ලෙස ඉවත් කිරීම. :)
    දණ්ඩ නීති සංග්‍රහයේ x වන වගන්තියට අනුව පුරුෂයාට අවුරුදු 20ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් හා රුපියල් 400,000ක වන්දියක්ද , එකී වන්දි මුදල නොගෙවන්නේ නම් තවත් අවුරුදු 10ක සිර දඩුවමක් නියම කිරීම..


    :yes::yes:

    මුගෙ ප්‍රශ්නෙත් මේ විදියට විසදගත්තා නම් හරිනේ... ඕකට තමා කියන්නේ මැකුවොත් හිරේ කියලා
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    Me serama bn. Kellata depression

    ඩිප්‍රෙෂන් කියන්නෙ මහ ලොකු දෙයක්ද බං
    ඇයි කෙල්ලට ඩිප්‍රෙෂන් හැදුණේ..
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ප්‍රශ්නෙ අනුන්ගේ නිසා හෙන දාර්ශනික උත්තර තමා කට්ටියම සපයන්නෙ
    හැබැයි උන්ට උනාම තමා උන්ටත් පුකෙන් ගිනි විසි වෙන්නෙ
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    චගු;22304023 said:
    දරුවෙක් ගෙ ජීවිතයක් නැති කරන්න යන නිසා මේ කතාව කියන්නෙ.
    තිරිසන්නු වගේ හැසිරුනා.. ඊට පස්සෙ දරුවෙක් ආවම ආයෙ තිරිසන්නු වගේ හැසිරෙන්න හදන උඹල මට නම් අදාල නෑ.
    ජීවිතයක් විනාස කරන්න යන නිසා මම මේ කියන්නෙ.

    මම පේරාදෙණිය කැම්පස් එකට ගියේ. (මීට අවුරුදු කීපයකට කලින්)
    හොස්ටල් (Marcus Fernando Hall එකේ අපේ කාමරේ මගේ රූමා ට (අපි මූට "මිමා" කියල කියමු )ගමේ කෙල්ලෙක් හිටියා.
    මිමා සති අන්තෙ ඒකි බලන්නත් එක්ක ගෙදර යනවා.
    කැම්පස් ඇවිත් ටික දවසකින් (1st year එකේ), මිමා හෙන අවුලක ඉන්නෙ බව මට තේරුනා. බලාගත්තු අතේ බලාගෙන ඉන්නවා, බීලද අඬලද දන්නෙ නෑ ඇසුත් රතුවෙලා වගේ.
    බැරිම තැන මුගෙන් ඇහුවා ඇයි මචන් මොකද සීන් එක කියල.
    මූ අඬ අඬා කියනවා කෙල්ලට දරුවෙක් ලැබෙන්න සෙට් වෙලා ලු. මූට බැන්න බැන්න මම.. ඒත් බැන්න කියල දැන් පලක් නෑ නෙ..
    මිමා එක්ක මමත් අනිත් රූමාත් (කාමරේ අපි 3 දෙනෙක් නෙ ) මේකට ප්‍රතිකර්මයක් හෙව්වා. Medical Faculty එකේ දන්න මෙඩ්ඩොන්ගෙන් අහගෙන එක එක බෙහෙත් අපි හෙව්වා බන්..අපේ හොඳ වෙලාවට ඒ හොයන් ආපු බෙහෙත් දෙන්න දැන් ප්‍රමාද වැඩියි.. දරුවා ගොඩක් වැඩිලා.
    ඔන්න ඒත් එක්කම එක සතියක් ම මිමා කැම්පස් ආවෙ නෑ.. අපි බැලුවා ඇයි මේ කියල.. නමුත් මූ අපිට කතා කලේ නෑ.
    සතියකට පස්සෙ මෙන්න මිමා ආවා.
    අයියෝ බන් එපා උනා උගෙ කතාව අහල.. මූ කාටවත් නොකියා බොරැල්ල පැත්තෙ Abortion clinic එකකට ගිහින්.
    අයියෝ බන් කෙල්ලගෙ චරිතයම විනාසයි කිව්වා.
    එතනට සල්ලි තියෙන, කාර් වලින් එහෙම ආපු කපල්ත් හිටියා කිව්වා.
    ඔන්න කොහොම හරි මූ දැන් උගේ දරුව නැති කරල කෙල්ලත් එක්ක ගෙදර ආවා.
    අපි මූට බනින්න ගියේ නෑ.. උගේ තීරණය නෙ.
    කැම්පස් ජීවිතේ ඔහොම ගෙවිල ගියා.. මූ කිව්වා කවද හරි බඳින්නෙ මේ ගමේ කෙල්ලම තමයි, කැත වැඩ කරන්නෙ නෑ කියල.
    පලමු වසර ගෙවිල ගියා, දෙවිනි වසර ගෙවිල ගියා.. ඔන්න අපි තුන්වෙනි වසරෙ.. මෙන්න මූ ආයෙත් අර වගේම පිස්සෙක් වගේ බලාගත්තු අත බලන් ඉන්නවා.. කල්පනා කර කර ඉන්නවා.
    අපි ආයෙ ඇහුවා "ඇයි බන්" කියලා
    බලද්දි මුගෙ ගමේ කෙල්ල ආයෙ pregnent ලු.
    එදා මචං මේ සිංහල බාසාවෙ වචන මදි උනා මූට බනින්න.
    වැඩේ කියන්නෙ අපි කාටවත් නොකියා මූ ම මුගේ දෙවෙනි දරුව වත් මරල.
    ඒකයි මූට මම මේ කතාවෙදි මිමා කිව්වෙ (මිනි මරුවා).

    දැන් ඉතින් මචන් උගෙ ජීවිතේ උගෙ නෙ. මට බෑනෙ ඒවට ඇඟිලි ගහන්න. ඒ නිසා අපි වෙනද වගේ රූමලා සෙට් එක හිටියා .
    අපි සෙට් එක කැම්පස් එකෙන් අවුට් වෙලා දැන් අවුරුදු කීපයක්.
    මම මිමාගෙයි උගෙ ගෑනිගෙයි වෙඩිමට ගියා, දුකයි බන් මුන් දෙන්න පෝරුවෙ ඉන්නව දැක්කාම.
    කාලය ගෙව්ල ගියා.. අපිත් ජොබ් වලට සෙට් උනා.. බැන්දා.
    අපේ බැච් එකේ ඔක්කොටම හොඳයි මචන්.. ඒත් මූට අත ගහන ගහන එක වරදිනවා.
    නඩු වලට පැට්ලැවිලා
    කිසිම වගතුවක් නෑ.
    දරුවො දෙන්නෙක් දැන් ඉන්නවා මුන් ට.
    මචන් ජීවිතේ අන්ද්හකාර වෙනවා බන් මේ වගේ අපරාධ කලාම.
    මම කියන්නෙ ඔය දරුව පුලුවන් විදියට හදා ගන්න කියල
    එහෙම නැතිනම් කාට හරි හදා ගන්න දෙන්න..
    ප්‍රානඝාතය කරන්න එපා.. උඹල ගත කරන මොහොතක් මොහොතක් පාසා ඔය අකුසලය උඹල පස්සෙන් එනවා
    ජීවිතේම අඳුරුයි.. මම මගේ රූමගෙ ජීවිතේ දකින නිසා කියන්නෙ.
    ඔන්න මම පුලුවන් විදියට කිව්වා.. උඹල මොකක් කලත් මට අදාල නෑ
    වඩා ශ්‍රේශ්ඨ වෙන්නෙ පනක් නසල උඹල බේරෙන්න හදන එක නෙවෙයි.. දරුව ව මේ ලෝකෙට ගෙනැල්ල කාට හරි දෙන්න.

    තව එක ක්‍රමයක් තියෙනවා... කැමති නම් කරන්න.
    බෝධි පූජාවක් තියල කියන්න මේ දරුවට ආපහු යන්න කියල.
    මරල අරන් යන්න කියල හෝ.. "තෝ ගැබේදිම මැරිය" කියල හෝ නෙවෙයි.. සත්යක්‍රියා කරපන් .. "පුතේ, දුවේ.. අම්මටයි තාත්තටයි මේ වෙලාවෙ ඔයාව හදා ගන්න බෑ.. ඒ නිසා ආපහු යන්න පැටියෝ" කියල කියන්න.

    මම මේක කිව්වෙ මම දන්න කෙනෙක් මේක කලා.. අනූනවයෙන් ප්‍රානඝාත අකුසලයෙන් බේරුනා
    මේකයි ඒ කතාව :

    මම දන්න මේ කපල් එක විවාහකයි.. බොහොම සතුටෙන් හිටියෙ.. කාලයක් බලන් ඉඳල ඔන්න ප්‍රෙග්නෙන්ට් උනා.
    ඒත් මාස ගාන හරි යාගෙන එද්දි දොස්තරලා හොයා ගත්තා මේ දරුවට ලොකුම ආබාධයක් තියෙනවා..මෙයා හරියට වැඩිල නෑ.. මෙයා තව හිටියොත් අම්මවත් මැරේවි කියලා.
    ඩොකලා තීරණය කලා මේ දරුවව Abort කරන්න. ඒකට දවසකුත් දුන්නා (surgery එකට ).
    මේ කපල් එක ගොඩක් දහමට ලැදි අය.. එයාලා කැමති උනේ නෑ මේ ප්‍රාණයක් නසන්න.
    ඒ නිසා එයාලා කලේ බෝධීන්වහන්සේ නමක් ලඟ බෝධිපූජාවන් කලා. මෛත්‍රි භාවනාව කරල මේ පොඩි එකාට මෙත් වැඩුවා
    surgery එකට කලින් දවසෙ බෝධිපූජාවක් තියල ඒ දරුවට ඇහෙන්නම කිව්වා.. "පුතේ ඔයා යන්න පැටියෝ" කියලා
    උඹල විශ්වාස කරනව නම් කරපල්ල.. ඊලඟ දවසෙ surgery එක කරන්න කලින් කල scan & test එකේදි ඩොකා කියනව ලු "මේක නම් පුදුමයි මේ බබා මැරිල" කියල

    මම මේ ටික ලිවෙ රෙප් බලාගෙන නෙවෙයි.. තොපි තිරිසන්නු වගේ හැසිරිලා තව ප්‍රානඝාතයත් කරන්න ලෑස්ති වෙන නිසාත්.. උඹත් "මිමා" වගේ දෙවෙනි පාරටත් ගෑනි බඩ කරාවි ද කියල මට හිතුන නිසාත්.
    පුලුවන් නම් මේ දරුව මරන්නෙ නැතුව හිටපන්.. උඹලට ජාති ජාතිත් පින් මචන්.
    අනිත් එක ඔය උබ බඩ කරපු ගෑනි ව දැන් අතහරින්න එපා. මිනිහෙක් වෙයන්.
    උබලට තෙරුවන් සරනයි.


    +11
     

    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    හු*න්න කලින් ඕව හොයලා බලපන්. අන්තිමට හොරෙන් හු*ලා අබෝසන් කරන්න තැනක් මේවගෙ හොයාගන ගියාම ඕක තමා වෙන්නෙ. ඇබෝසන් කරන ඒවා හොරෙන්නේ කරන්නෙ ඒ හින්දා කාගෙහරි කන්ටැක් එකකින් තමයි සෙට් කරගන්න වෙන්නෙ. එන උනුතු කරන්නම දෙයක් නැති හින්දා තම්යි එන්නෙ කියලා ඕවා කරන උන් දන්නවා. ඉතින් අරුන් මොනවා කරත් කටයි පුකයි වහගෙන ඉන්න වෙනවා. මොකද ඉතින් වෙනකරන්න දෙයක් නැනේ. රුපියල් 25000ක් විතර දීල අඩු බඩු හු*තට දාන්න දෙන එකේ අනිත් එකත් උන් දානව කොල්ල ඉස්සරාම. ඒක තමා ඇත්ත. ඕව ඉතින් පොලිසියට කියන්නද අම්මට තත්තට කියන්නද උන්ට ගහන්නද ? මොකද ඉතින් උන්ට එහෙම කරන්න දුන්නෙ නැති උනොත් උන් ඇබෝසන් එක කරන්නෙත් නැ.

    හු*න්න කලින් ඕවත් දැනගනිල්ල.

    මාර දේවල්නෙ බන් අද කාලේ තියෙන්නෙ...

    අැබෝෂන් නම් කරන්න එපා. එ් පව ගෙවන්න හම්බෙන්නෙ නෑ අාත්ම ගානකට.. අමාරැවෙන් හරි හදාගනින්..
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    තොපි ඔක්කොම බණ කියනව. වෙච්ච එකානෙ දන්නෙ උට තියෙන අමාරුව. ප්‍රායෝගික විසඳුමක් කියපල්ල. තොපිට උනානම් තියෙයි බලන්න. ඔය ලමයව හදාගන්න කියන එක මේ ලංකාවෙ කරන්න බෑ මමනම් කියන්නෙ.උගෙ ජීවිතේම ඉවරයි හදාගන්නව කියන්නෙ. එහෙම කියනවනම් ඔය හදාගනින් කියන උන් එකතු වෙලා උටයි ළමයටයි ගෑනිටයි ජීවත් වෙන්න ඇති තරම් ගානක් එකතු කරල වත් දියල්ල. නැතිනම් කරන්න බැරි බණ නොකිය ඉන්න.
     
    • Like
    Reactions: ZoomLine

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    තොපි ඔක්කොම බණ කියනව. වෙච්ච එකානෙ දන්නෙ උට තියෙන අමාරුව. ප්‍රායෝගික විසඳුමක් කියපල්ල. තොපිට උනානම් තියෙයි බලන්න. ඔය ලමයව හදාගන්න කියන එක මේ ලංකාවෙ කරන්න බෑ මමනම් කියන්නෙ.උගෙ ජීවිතේම ඉවරයි හදාගන්නව කියන්නෙ. එහෙම කියනවනම් ඔය හදාගනින් කියන උන් එකතු වෙලා උටයි ළමයටයි ගෑනිටයි ජීවත් වෙන්න ඇති තරම් ගානක් එකතු කරල වත් දියල්ල. නැතිනම් කරන්න බැරි බණ නොකිය ඉන්න.
    ළමයි නැති ඕන තරම් උන් ඉන්නවනෙ බං.
    දැනට හොයාගන්න බැරි නම්, ළමා නිවාසෙකට වත් දෙන්න පුළුවන්.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,835
    6,420
    113
    ගග අද්දර
    මට තේරෙනවා බන් උබේ අසරණ කම. ළමයව හදාගනින් හදාගනින් කියල කිව්වට ඕක ප්‍රැක්ටිකල් කරන්න අමාරුයි උබට. කෙල්ලත් කැම්පස් නම් ඕක කොහොමත් කරන්න බෑ. උබට හිතෙන හොදම දේ කරපන්. මොකද උපදෙස් දෙන එකෙක්වත් උබට අමාරුවක් උනාම උදව්වට එන එකක් නැහැ.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මට තේරෙනවා බන් උබේ අසරණ කම. ළමයව හදාගනින් හදාගනින් කියල කිව්වට ඕක ප්‍රැක්ටිකල් කරන්න අමාරුයි උබට. කෙල්ලත් කැම්පස් නම් ඕක කොහොමත් කරන්න බෑ. උබට හිතෙන හොදම දේ කරපන්. මොකද උපදෙස් දෙන එකෙක්වත් උබට අමාරුවක් උනාම උදව්වට එන එකක් නැහැ.

    :yes: අන්තිමට වෙන්නෙ ලමයවත් එපා වෙන එක බඩ හදාගෙන අධ්‍යාපනේ කඩාකප්පල් කරගත්තට පස්සෙ :(
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    :yes: අන්තිමට වෙන්නෙ ලමයවත් එපා වෙන එක බඩ හදාගෙන අධ්‍යාපනේ කඩාකප්පල් කරගත්තට පස්සෙ :(
    එහෙම ළමයි එපා වෙන්නෙ නෑ. හැම අම්ම තාත්තම ළමයින්ට ආසයි.
    cute පොඩි එවුන් :love:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙම ළමයි එපා වෙන්නෙ නෑ. හැම අම්ම තාත්තම ළමයින්ට ආසයි.
    cute පොඩි එවුන් :love:

    ලමයට වඩා අම්මගෙ ජීවිතේ සාර්ථකත්වය වටිනව :yes: උඹට ඔහොම වුනා නං උඹ කැමති අම්ම තමන්ගෙ අධ්‍යාපනේ කඩාකප්පල් කරගෙන උඹව බිහිකරනවටද ? නැත්තං උඹව අතෑරල අම්ම සතුටින් ජීවත් වෙලා පස්සෙ කාලෙක ලමෙක් හදාගන්නවටද ? අම්ම ගැන පොඩ්ඩක් මානුශීයව හිතන්න. :(
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    තොපි ඔක්කොම බණ කියනව. වෙච්ච එකානෙ දන්නෙ උට තියෙන අමාරුව. ප්‍රායෝගික විසඳුමක් කියපල්ල. තොපිට උනානම් තියෙයි බලන්න. ඔය ලමයව හදාගන්න කියන එක මේ ලංකාවෙ කරන්න බෑ මමනම් කියන්නෙ.උගෙ ජීවිතේම ඉවරයි හදාගන්නව කියන්නෙ. එහෙම කියනවනම් ඔය හදාගනින් කියන උන් එකතු වෙලා උටයි ළමයටයි ගෑනිටයි ජීවත් වෙන්න ඇති තරම් ගානක් එකතු කරල වත් දියල්ල. නැතිනම් කරන්න බැරි බණ නොකිය ඉන්න.

    මගේ අසරණකම කාටවත් නොපෙනෙන හැටි
    මට කෙල්ලෙක් නෑ. දැං මම නාකිත් වෙලා.
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ලමයට වඩා අම්මගෙ ජීවිතේ සාර්ථකත්වය වටිනව :yes: උඹට ඔහොම වුනා නං උඹ කැමති අම්ම තමන්ගෙ අධ්‍යාපනේ කඩාකප්පල් කරගෙන උඹව බිහිකරනවටද ? නැත්තං උඹව අතෑරල අම්ම සතුටින් ජීවත් වෙලා පස්සෙ කාලෙක ලමෙක් හදාගන්නවටද ? අම්ම ගැන පොඩ්ඩක් මානුශීයව හිතන්න. :(
    මම යකඩ අඩුවක් මගේ මොලේ හරහ යනවට ආස නෑ..:sorry:
    උබනම් ඒවගේ දේවල් වලට ආස ඇතිනේ. :eek:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,498
    113
    ලමයට වඩා අම්මගෙ ජීවිතේ සාර්ථකත්වය වටිනව :yes: උඹට ඔහොම වුනා නං උඹ කැමති අම්ම තමන්ගෙ අධ්‍යාපනේ කඩාකප්පල් කරගෙන උඹව බිහිකරනවටද ? නැත්තං උඹව අතෑරල අම්ම සතුටින් ජීවත් වෙලා පස්සෙ කාලෙක ලමෙක් හදාගන්නවටද ? අම්ම ගැන පොඩ්ඩක් මානුශීයව හිතන්න. :(

    වයිට්වෝකර් හැක් වෙලා ද? "ඉගෙන ගන්න තියෙන කාලෙ ළමයි හදල අතේ සතේ නැතුව රස්සාවක් නැතුව කියුට් පොඩියෙකාට කන්න දෙන්නෙ පස් ද *ත්තො? :angry: " කියලනේ උඹ සාමාන්‍යයෙන් අහන්නෙ :lol:
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    මගේ අසරණකම කාටවත් නොපෙනෙන හැටි
    මට කෙල්ලෙක් නෑ. දැං මම නාකිත් වෙලා.
    උබට අරුගෙ ළමය අරන් හදාගන්න පුලුවන්ද? :)
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,835
    6,420
    113
    ගග අද්දර
    :yes: අන්තිමට වෙන්නෙ ලමයවත් එපා වෙන එක බඩ හදාගෙන අධ්‍යාපනේ කඩාකප්පල් කරගත්තට පස්සෙ :(

    ඔව් බන්. මන් ඕක හොදට දන්න දෙයක්. කොච්චර මානසික අතතියක්ද කියල. නොඋපන් දරුවෙක් වෙනුවෙන් අවුරුදු විසි ගානක මහන්සිය අපතේ යන එක වෙන්නේ. ඔහොම එකක් මැනේජ් කරගන්න බැහැ. උපදෙස් නම් ඕන තරම් එත් කරන්න ගියාමයි තේරෙන්නේ අමාරුව. කොල්ලට පට්ට දේපලක් වත් තියේ නම් ශේප්. එක්කෝ ඩිග්‍රිය ඉවර නම් එත් ටිකක් ශේප්. ඒ එකක් වත් නැතුව දරුවෙක් හදන්න ගන්නවා කියන්නේ තුන් දෙනාගේම ජිවිත කාලකන්නි වෙනවා.