Hero Honda Hunk My Experiance

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,799
    16,931
    113
    Kottawa
    මේ ලගදි අයියා ගාව තිබ්බ hunk එක දුන්නා 1 කට.. Kick එක නැති එක තමා ලොකුම අවුලකට තිබ්බේ.. :( :( නැත්තම් මරු භාණ්ඩේ.. WK-xxxx එකක්..
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    හෙනයා;22305651 said:
    මේ ලගදි අයියා ගාව තිබ්බ hunk එක දුන්නා 1 කට.. Kick එක නැති එක තමා ලොකුම අවුලකට තිබ්බේ.. :( :( නැත්තම් මරු භාණ්ඩේ.. WK-xxxx එකක්..

    KICK EKA NATHI MODEL EKAKUTH AWA NEDA BAN ...WADIYA DAKINNA NA HABAYAI
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මාත් ගත්තා Hunk එකක්. W නම්බර් කික් නැති සිංගල් ඩිස්ක් එකක්. පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා කරගන්න. Swing arm bush, brake oil & pads change, engine oil change වගේ
     
    Lucifr

    Member
    May 22, 2017
    159
    37
    0
    Panadura
    මාත් ගත්තා Hunk එකක්. W නම්බර් කික් නැති සිංගල් ඩිස්ක් එකක්. පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා කරගන්න. Swing arm bush, brake oil & pads change, engine oil change වගේ

    machan,mat hunk ekak ganna baluwe w no ekak set una,mata bike gana loku danumak na.monawada machan ganna kalin chk karala balanna one. big help:yes::yes::yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Pork Oil ??

    uba uru thel da damme

    fork

    Fork_Info.jpg
     
    John ayya

    Active member
  • Jan 7, 2015
    190
    25
    28
    Dan bike eka aran 1yr wenawa. Kisi awulak na. Welawata service karanna. Aluthenma ganna. Indian bike wala supirima braking thiyena hunk eke. Onema wassaka 60-70 gihilla apply karath awulak na. Bike eke back side slide wela issarahata enne na. Body balance ekath superb.