මම ඉවරයි

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,235
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔක්කොටම ඉස්සෙල්ල නම ගම නැතිව දවසත් එක්ක ප්රෙග්නන්සි ටෙස්ට් රිපෝර්ට් එක දාපන්කෝ..........
    [*]ආතල් කුක්කෝ වැහිවැහල. රීපෝර්ට් එක බලල හෙමිට උත්තරයක් හොයමු
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අනේ මගෙ කෙල්ලට ඉන්න තැනක් වත් නෑ. අම්ම දාල ගිහින් තාත්ත රට. බෝඩිමක ඉන්නෙ. අනේ මගෙ කෙල්ල මොනා හරි කරගන්නව. මම ඒක දන්නව. උදව් කරපල්ල ප්ලීස්.
    මම දන්නව මේ පව. මලෙ කෙල්ල නැති උනොත් ඒක ඊට වඩ වැඩි.

    මේකට වඩා ඒක දරාගන්න අමාරැයි මචං. පුද්ගලික රොහලක් නිසා ඩොක් ඇරෙන්න වෙන කෙනෙක් නොදැන එතනින් Discharge උනා
    me tharam paw nam uba oka kalin hithanna thibune...
    dan lamaya hada ganin....nathi karala ubala danata sanasei...eth a pawa gewanna ubalata kawadawath bari wenawa
    .:no::no::no:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනුන්ගෙ පව් වලට කර ගහන්නෙ නැතුව ඉදපන් බන්...කරගත්ත උන්ම ඔව බලාගනී ..අහක ඉන්න අපි අහවල් දේකටද අනුන්ගෙ පව් කරේ ගහ ගන්නෙ...

    පණ ඇති සතෙක් බව දැන ගැනීම
    ...................................
    ...................................
    ...................................

    කලලයක් මුල කාලෙ පණ තියෙනවද නැද්ද කියල මනස දියුණු කරපු කෙනෙක්ට ඇරෙන්න දැනගන්න බෑ. ඔහොම කලාට පවක් වෙන්නෙ දෙවියන්ගෙ කැමැත්තට ඉඩ දෙන්න ඕනෙ කියල හිතං ඉන්න අයට විතරයි :yes:
     
    Laksene

    Member
    Sep 4, 2017
    76
    1
    0
    අන්න එකයි. ඌයි හිතල තීරණේ ගන්න ඕන. මේ ත්‍රෙඩ් එකේ හැටියට ඌ තීරණේ අරන් ඉන්නේ. ඌ අහන්නේ කොහොමද ඒක කරන්නේ කියල.
    පවු තමයි බන් ඕව. එත් දැන් ඔය ලැබෙන්න ඉන්න දරුවා ගැන ආදරයක් දෙන්නගෙම හිතේ නැහැනේ. ඔය ළමය ලැබෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් දරාගන්න බැරුව කෙල්ල සියදිවි නහගන්නත් පුළුවන්.
    අපි නෙමෙයිනේ බන් මේ situation එකට ෆේස් කරලා ඉන්නේ. ඌයි. ඌ ම තමයි දන්නේ හොදම දේ.
    ඒ නිසා අපි කියල වැඩක් නෑ පවු වැඩ ඕව කරන්න එපා කියල.
    ඌ අහපු දේට පුළුවන් එකෙක් උත්තර දුන්න නම් ඉවරයි.

    මාව තේරැම් ගත්තට ගොඩක් ස්තූති උඹට.
    මගෙ මාමත් ගතානුගතිකව නොහිත ප්‍රායෝගිකව හිතපු නිසා මගෙ කෙල්ල මේ වෙද්දි තරමක් හොඳින් ඉන්නව. ස්කෑන් එක වෙනකන් බලං ඉන්න එකයි කෙල්ලව සනසවන එකයි ඇරෙන්න වෙන කිසිම දෙයක් නෑ මට.

    අන්තිමට කමෙන්ට් කරන හුගක් අය කියල තිබ්බ දෙවල් එක්න මට පොඩි සැනසීමක් දැනුන. මම ගොඩක් අවුල් වෙලා උන්නෙ. උදේ වරැවම බස් ස්ටෑන්ඩ් එකක උන්න

    උඹල දන්නව නම් මම කවුද කියල :baffled:
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    උඹේ ගෙවල් කොහෙද... ඔය පැත්තෙ නැද්ද බුවෙක් ඩොකෙක්ව සෙට් කරගන්න. ටවුමෙ ත්‍රී වීල් අයියෙක් ගෙන් වත් නිකන් අහල බලපන්.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මාව තේරැම් ගත්තට ගොඩක් ස්තූති උඹට.
    මගෙ මාමත් ගතානුගතිකව නොහිත ප්‍රායෝගිකව හිතපු නිසා මගෙ කෙල්ල මේ වෙද්දි තරමක් හොඳින් ඉන්නව. ස්කෑන් එක වෙනකන් බලං ඉන්න එකයි කෙල්ලව සනසවන එකයි ඇරෙන්න වෙන කිසිම දෙයක් නෑ මට.

    අන්තිමට කමෙන්ට් කරන හුගක් අය කියල තිබ්බ දෙවල් එක්න මට පොඩි සැනසීමක් දැනුන. මම ගොඩක් අවුල් වෙලා උන්නෙ. උදේ වරැවම බස් ස්ටෑන්ඩ් එකක උන්න

    උඹල දන්නව නම් මම කවුද කියල :baffled:

    එහෙම කියන්න එපා බන්. අපිත් උබල ගේ ප්‍රශ්න වලින් ආතල් ගන්න එපැයි :eek::eek:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ඔය ළමයා හදා ගනින් කියන උන්ට එකවුන්ට් නම්බර් එකක් දියන් පිටි එහෙක සල්ලි හරි එවන්න කියලා
    අන්න එහෙම කිව්වම ඔය බණ ටෝක් නිකම්ම නැතිව් එනවා :eek::lol:
    මට සල්ලි තිබුණනම් මම ඒ දේ කරනව බං...
    මේ කාලේ පුළුවන් තරම් ළමයි හදන්න ඕන එකේ, සිංහල බෞද්ධ කම උරුම කරගෙන ඉපදෙන්න ඉන්න එකාවත් මරාගන්නව නම් මේක හම්බස්තානයක් වෙන කාලෙ වැඩි ඈතක් නෙවෙයි.
    ඉගනගන්න අතරේ ළමයෙක් වදන එක අමාරුයි තමයි. ඒත් ඒක කරන්න බැරි දෙයක් නෙවෙයි. මේ වගේ ගෑනු අතරෙ අර වේසි වේසි කියල මිනිස්සු බනින පියුමි වගේ ගෑනු දාහෙන් සම්පතයි. අඩු ගානේ ඒ ගෑනි abortion කරන්නෙ නැතුව දරුවව බිහි කරානෙ. උබල බෞද්ධ නම් දන්නව ඇති මනුස්ස ජිවිතයක් ලබන එක කොච්චර අමාරු දෙයක් ද කියල.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පණ ඇති සතෙක් බව දැන ගැනීම
    ...................................
    ...................................
    ...................................

    කලලයක් මුල කාලෙ පණ තියෙනවද නැද්ද කියල මනස දියුණු කරපු කෙනෙක්ට ඇරෙන්න දැනගන්න බෑ. ඔහොම කලාට පවක් වෙන්නෙ දෙවියන්ගෙ කැමැත්තට ඉඩ දෙන්න ඕනෙ කියල හිතං ඉන්න අයට විතරයි :yes:

    පන තිබ්බොත් එහෙම මොකෝ කරන්නෙ...දෙවියන්ගෙ කැමැත්ත නෙමේනෙ බුදු දහමෙ කියන්නෙ පිලිසිද ගත් මොහොතේ සිට ජිවය තියෙනව කියල...:yes:

    අනික උබ කරල නෙමේනෙ බන්...ඔය ගබ්සා වෙන්ඩ බේත් විකුනන අහිකුන්ඨිකයෙක් ඉන්නව කිරියෙ...උගෙ ෆේක් එකක් වෙන්ඩ බැරිත් නැ...ඔය තෙර්ඩ් එකට ඇවිත් දගලන්නෙ...
     
    Laksene

    Member
    Sep 4, 2017
    76
    1
    0
    උඹේ ගෙවල් කොහෙද... ඔය පැත්තෙ නැද්ද බුවෙක් ඩොකෙක්ව සෙට් කරගන්න. ටවුමෙ ත්‍රී වීල් අයියෙක් ගෙන් වත් නිකන් අහල බලපන්.

    Doc kenek ekka katha karala bn serama krnne mama.
    Awata giyata pisso lagata gihin winasa wenna be

    Doc mage uncle (mama)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පන තිබ්බොත් එහෙම මොකෝ කරන්නෙ...දෙවියන්ගෙ කැමැත්ත නෙමේනෙ බුදු දහමෙ කියන්නෙ පිලිසිද ගත් මොහොතේ සිට ජිවය තියෙනව කියල...:yes:

    අනික උබ කරල නෙමේනෙ බන්...ඔය ගබ්සා වෙන්ඩ බේත් විකුනන අහිකුන්ඨිකයෙක් ඉන්නව කිරියෙ...උගෙ ෆේක් එකක් වෙන්ඩ බැරිත් නැ...ඔය තෙර්ඩ් එකට ඇවිත් දගලන්නෙ...

    කොහෙද කියල තියෙන්නෙ පිලිසිඳ ගත්ත මොහොතෙ ඉඳන් ජීවය තියෙනව කියල ? තියෙන තැන කියන්න බලන්න :eek: ජීවය එන්නෙ ප්‍රතිසන්ධි සිතක් පහල වෙන්න ගත්ත මොහොතෙ පටං. ඒ වෙනකං පණ තියෙනව නිකං ගස් වලට වගේ. ප්‍රාණියෙක් නෙමේ. පවක් වෙන්න ප්‍රාණියෙක් කියල දැනගන්න ඕනෙ. දැනගෙන මරණ චේතනාවෙන් උපක්‍රමයක් යොදල මලොත් ඇරෙන්න පවක් වෙන්නෙ නෑ. objective කර්ම වෙනව දෙවියන් වහන්සෙ හරි වැරැද්ද තීරණය කරනවනං :yes:

    උගෙ ෆේක් එකක්ද නැද්ද කියන්න දන්නෑනෙ :sorry: ඇත්තටම මෙහෙම සිද්දියක් වෙලා කියල හිතල කිව්වෙ. :yes:
     
    Laksene

    Member
    Sep 4, 2017
    76
    1
    0
    එහෙම කියන්න එපා බන්. අපිත් උබල ගේ ප්‍රශ්න වලින් ආතල් ගන්න එපැයි :eek::eek:

    උඹ ගනින් ආතල්. නාකි නිසා මට වගේ වෙන එකක් නම් නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහෙද කියල තියෙන්නෙ පිලිසිඳ ගත්ත මොහොතෙ ඉඳන් ජීවය තියෙනව කියල ? තියෙන තැන කියන්න බලන්න :eek: ජීවය එන්නෙ ප්‍රතිසන්ධි සිතක් පහල වෙන්න ගත්ත මොහොතෙ පටං. ඒ වෙනකං පණ තියෙනව නිකං ගස් වලට වගේ. ප්‍රාණියෙක් නෙමේ. පවක් වෙන්න ප්‍රාණියෙක් කියල දැනගන්න ඕනෙ. දැනගෙන මරණ චේතනාවෙන් උපක්‍රමයක් යොදල මලොත් ඇරෙන්න පවක් වෙන්නෙ නෑ. objective කර්ම වෙනව දෙවියන් වහන්සෙ හරි වැරැද්ද තීරණය කරනවනං :yes:

    උගෙ ෆේක් එකක්ද නැද්ද කියන්න දන්නෑනෙ :sorry: ඇත්තටම මෙහෙම සිද්දියක් වෙලා කියල හිතල කිව්වෙ. :yes:

    තැනක් නම් පෙන්නඩ නැ ඒත් මම දන්න බුදු දහමට අනුව මව සහ පියාගෙ බීජ සහ ගන්ධබ්යෙක් නැතුව පිලිසිද ගැනීමක් වෙන්නෙ නැ...උදා හරනයක් සුදුහත් කුමාරය පිලිසිදගත් ආකාරය ඒකෙන් බොහොම පැහැදිලියි ආහ් තව එකක් දුටු ගැමුණු කුමාරය පිලිසිදගත ආකාරය ඔය තියෙන්නෙ උදා හරන...:yes::yes:

    මම නම් හිතන්නෙ අර වද බේත් විකුනල නුපන් ළමයි මරන්ඩ බලාගෙන ඉන්න අහිකුන්ඨිකයගෙ ෆේක් එකකින් දාපු තෙර්ඩ් එකක්...මිනිහ කියක් හරි හොයාගන්ඩ බලන්නෙ...ඔය පව් වලට කර නොගහ ඉදපන්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලමයට වඩා අම්මගෙ ජීවිතේ සාර්ථකත්වය වටිනව :yes: උඹට ඔහොම වුනා නං උඹ කැමති අම්ම තමන්ගෙ අධ්‍යාපනේ කඩාකප්පල් කරගෙන උඹව බිහිකරනවටද ? නැත්තං උඹව අතෑරල අම්ම සතුටින් ජීවත් වෙලා පස්සෙ කාලෙක ලමෙක් හදාගන්නවටද ? අම්ම ගැන පොඩ්ඩක් මානුශීයව හිතන්න. :(

    අම්මගෙ අනාගතේ යහපත් වෙයිද නැද්ද කියල මම දන්නෙ නැ...ඒත් මම ඔය අනිත් එක,පස්සෙ ලමයි හදාගනී කියල දකින හීනෙ ගැන මම දන්න දේ කියන්නම්....ඔය ගබ්සා වෙන්ඩ බේත් බීල ලමයි නැති කරාම සදහටම වද විමේ ඉතා ඉහල අවදානමක් තියෙනව....ඒක නම් මම හොදටම දන්නව...
     
    Last edited:

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    අම්මගෙ අනාගතේ යහපත් වෙයිද නැද්ද කියල මම දන්නෙ නැ...ඒත් මම ඔය අනිත් එක,පස්සෙ ලමයි හදාගනී කියල දකින හීනෙ ගැන මම දන්න දේ කියන්නම්....ඔය ගබ්සා වෙන්ඩ බේත් බීල ලමයි නැති කරාම සදහටම වද විමේ ඉතා ඉහල අවදානමක් තියෙනව....ඒක නම් මම හොදටම දන්නව...
    :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තැනක් නම් පෙන්නඩ නැ ඒත් මම දන්න බුදු දහමට අනුව මව සහ පියාගෙ බීජ සහ ගන්ධබ්යෙක් නැතුව පිලිසිද ගැනීමක් වෙන්නෙ නැ...උදා හරනයක් සුදුහත් කුමාරය පිලිසිදගත් ආකාරය ඒකෙන් බොහොම පැහැදිලියි ආහ් තව එකක් දුටු ගැමුණු කුමාරය පිලිසිදගත ආකාරය ඔය තියෙන්නෙ උදා හරන...:yes::yes:

    මම නම් හිතන්නෙ අර වද බේත් විකුනල නුපන් ළමයි මරන්ඩ බලාගෙන ඉන්න අහිකුන්ඨිකයගෙ ෆේක් එකකින් දාපු තෙර්ඩ් එකක්...මිනිහ කියක් හරි හොයාගන්ඩ බලන්නෙ...ඔය පව් වලට කර නොගහ ඉදපන්..

    එහෙම කියල නෑ බං. ඒ කියල තියෙන්නෙ ප්‍රාණියෙක් ඇතිවෙන්න ඕනෙ දේවල්. සරු ස්ත්‍රී පුරුශ දෙදෙනෙකුගේ එක්වීම. සිදුහත් කුමාරය පිලිසිඳගත්ත වෙලාව මහාමායා දේවිය දැක්කෙ හීනෙකිං. ඒ කියන්නෙ ඒ වෙනකොටත් කලලෙ යම් තරමකට හැදිල ඉවරයි. කොහෙවත් කියල තියෙනවද සුද්ධෝදන රජතුමා එක්ක එකතු වුනේ එවෙලෙමයි කියල ? නෑනෙ. දුටුගැමුණු කුමාරයගෙ සිද්දියෙදිත් එහෙම්මමයි. අපවත් වෙන්න ඉන්න හාමුදුරුවන්ට ගිහිං කිව්ව කුසට එන්න කියල. එතකොට ඔයා කියන්නෙ හාමුදුරුවො අපවත් වෙන වෙලාවෙම දුටුගැමුණු රජතුමාගෙ අම්ම තාත්තත් එක්ක එකතු වුනා කියලද ? එහෙම බැලුවොත් ඒක මාර විදිහට සැලසුම් කරල අපවත් වෙනව බල බල සැලසුම් කරල කරන්න එපායැ :dull: පිස්සුද බං එහෙම වෙන්නෑ :no: කලලයට මනස නැතුව වැඩෙන්න පුලුවන්. වැඩිල පස්සෙ තමා කොහෙ හරි තව ප්‍රාණියෙක් මැරුණාම එතන ප්‍රතිසන්ධි සිත පහල වෙන්නෙ. sex කරන වෙලාවෙ නෙමේ :no: ඉතිං කලලෙක සිත් පහල වෙනවද කියල බලන්න පුලුවන් මනස දියුණු කල කෙනෙක්ට ඇරෙන්න වෙනත් කෙනෙක් කලාට ඒක ප්‍රාණඝාතයක් වෙන්නෙ නෑ. :no:
     
    මූ ඔනවට වඩා හැමදේම දන්නව...යකෝ මොකක් හරි කියුවම පිලිගනින්කො...:angry::angry::angry: මමත් ලේසියෙන් ගේම අත අරින එකක් නෙමේ..:P උබේ තර්කෙ කැඩෙන්නෙ මෙහෙමයි..විද්යාත්මකව පිරිමි කෙනෙක්ගෙ බීජ පැය 24 දක්වා ජිවය තියෙනව..මව සහ පියා එකතු වෙන වෙලාවෙම කලලය ඇති වෙන්නෙ නැ, ඒක එකතු වෙන වෙලාවෙ ඉදල පැය 24ක් දක්වා පමා වෙන්ඩ පුලුවන්...එතකොට සිදුහත් කුමාරයගෙ කතාව සහ දුටු ගැමුනු රාජතුමාගෙ කතාව හරියටම හරි යනව... :yes::yes:
    ඒක නිසා පස්සෙ කොහෙ හරි ඉන්න ජ්‍රානියෙක් එකතු උනා කියන කතාව බුදු දහමට පට හැනියි...

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,835
    6,420
    113
    ගග අද්දර
    මාව තේරැම් ගත්තට ගොඩක් ස්තූති උඹට.
    මගෙ මාමත් ගතානුගතිකව නොහිත ප්‍රායෝගිකව හිතපු නිසා මගෙ කෙල්ල මේ වෙද්දි තරමක් හොඳින් ඉන්නව. ස්කෑන් එක වෙනකන් බලං ඉන්න එකයි කෙල්ලව සනසවන එකයි ඇරෙන්න වෙන කිසිම දෙයක් නෑ මට.

    අන්තිමට කමෙන්ට් කරන හුගක් අය කියල තිබ්බ දෙවල් එක්න මට පොඩි සැනසීමක් දැනුන. මම ගොඩක් අවුල් වෙලා උන්නෙ. උදේ වරැවම බස් ස්ටෑන්ඩ් එකක උන්න

    උඹල දන්නව නම් මම කවුද කියල :baffled:

    "උඹල දන්නව නම් මම කවුද කියල":confused::confused::confused:

    උබව මන් ඇත්ත නමෙන් දන්නවද බන්?
    මන් ඕක ඔහොම කිව්වේ ඕකට ආසන්න එකක් මගේ යාලුවෙක්ට වෙලා තියෙයි. එකයි.