- Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    දවස් 21කින් $4.5ක් ලැබෙනවා මචන්
    ඒ කියන්නෙ රුපියල් 687ක් :D
    දවස් 7න් 7ට ගන්නත් පුළුවන් කැමති නම්

    :lol::lol::lol:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    තව කලින් ත්‍රේඩ් බැලුවොත් උබට පෙනෙයි මම මාර්තු මාසේ බිට්කොයින් ගන්න තැනක් අහලා ත්‍රේඩ් එකක් දාලා තියෙනවා
    ඔහොම තමා මචන්, යූටියුබ් එකෙත් සල්ලි හොයන්න පුළුවන් කියලා මම දැන ගත්තෙ මේකට ආවට පස්සෙ
    අර යූටියුබ් ත්‍රේඩ් එක පිරෙන්න දාලා ඇති මුළ ඉඳන් මේ වෙනකල්ම එක එක ස්ක්‍රීන් ෂොට් :eek:

    Tharukshikui :lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආයෝජනය කරා ලාබ ලබපු එකක්වත්ම නැද්ද අප්ප...:lol::lol:
     

    dndent

    Member
    Sep 25, 2017
    300
    8
    0
    where are those proofs ???

    how much rs.3000 packets you got from this thread.

    tell us tell us

    our beloved

    #SI
    #Kosthapel
    #Fund Manager
    #Youtuber
    #Forex merchant
    #Porn Uploader
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයාගත්ත එකෙක් ඇත්තෙම නැද්ද..:lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    Porn අප් කරල සල්ලි හෙවුව කියල තෙර්ඩ් එකක් දාල මිනිහ...:baffled::baffled: මම හිතන්නෙ දැන් ගෙදර මිනිස්සු දාල Porn හදල අප් කරනව ඇති ...මහ අහිකුන්ඨික පවුලක්...:dull:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිඳුනද ඉතින් ඔයාට? :rofl:

    මට උබ porn අප් කරා කියල රිදෙන්නෙ ආහවල් දේකටද..උබ වගේ අහිකුන්ඨික සක්කිලියෙක්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බැ..:dull: