GYM යමු : ~ Part I ~

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,661
    23,282
    113
    Creatine ekak gatta....loading krn natuwa nikanma krn ynna gatta...thama dawas dekayi... creatine wada krnna ganna kochchara kal yayida?
     
    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28
    sathi deka 3k yai mama hitanne. mage palaweni mase 4.9kg wadi una :yes:

    platinum-creatine.png

    Gaththe meekada?
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    1. ජොබ් එකත් එක්ක දවසට ඕන කැලරි ටික ඇඟට දාගන්න අමාරුයි බන්. සප්ලිමන්ට් එකක් ගන්න බැලුවේ. මොකක්ද ගන්න හොඳ කියහන්කෝ. ක්‍රියේටින්ද? ගන්න තැනත් කියහන්කෝ. මම අර කොච්චර කෑවත් මහත් නොවෙන කියලා කියන ජාතියේ එකෙක්.'

    2. කෙට්ටු උනාට යටි බඩේ නම් ෆැට් එක බන්. ඉස්සරහ ඇවිල්ලා. ඒවාට වෙනම ඇබ්ස් මුකුත් තියේද බන්?
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    Patta mcho... podi prsnyak tynwa.. man kalin gya gym eke tibe diga bar.. dn yane uni eke gym ekata eke echara bar na.. tyne kota bar.. eka eka bar size eka anuwa alana thena hoya gane kohmda bn
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    Creatine ekak gatta....loading krn natuwa nikanma krn ynna gatta...thama dawas dekayi... creatine wada krnna ganna kochchara kal yayida?

    සති දෙකක් විතර යයි මචං..
    ඇගට වෙනසක් තේර්යි ශක්තිය වැඩි වෙලා වගේ..
    මසල් ෆුලර් ලුක් එකක් එයි..
    සමහර උන්ට බර වැඩි වෙනව..
    සමහර උන්ට බර වැඩි වෙන්නෙ නෑ..

    බලපන් උබේ බොඩි එක කොහොමද react කරන්නෙ කියල..

    DJ චි කේ යි යා;22327697 said:
    1. ජොබ් එකත් එක්ක දවසට ඕන කැලරි ටික ඇඟට දාගන්න අමාරුයි බන්. සප්ලිමන්ට් එකක් ගන්න බැලුවේ. මොකක්ද ගන්න හොඳ කියහන්කෝ. ක්‍රියේටින්ද? ගන්න තැනත් කියහන්කෝ. මම අර කොච්චර කෑවත් මහත් නොවෙන කියලා කියන ජාතියේ එකෙක්.'

    2. කෙට්ටු උනාට යටි බඩේ නම් ෆැට් එක බන්. ඉස්සරහ ඇවිල්ලා. ඒවාට වෙනම ඇබ්ස් මුකුත් තියේද බන්?

    pm එකට reply කළා..

    http://www.elakiri.com/forum/showthread.php?t=1814170

    ඕකත් කියෝපන්..

    Patta mcho... podi prsnyak tynwa.. man kalin gya gym eke tibe diga bar.. dn yane uni eke gym ekata eke echara bar na.. tyne kota bar.. eka eka bar size eka anuwa alana thena hoya gane kohmda bn

    එක එක exercise එකට වෙනස් බන්..
    බාර් එකේ size එක වැඩක් නෑ..

    ex : curl එක ගහද්දි හිප් එක දෙපැත්තට වැලිමිට තියන විදියට අල්ලපන්..
    බෙන්ච් එකෙත් ශෝල්ඩර් දෙකෙන් පිටත ග්‍රිප් එක හිටින විදියට අල්ලපන්..
    එක එක exercise එකට වෙනස්..
    curl එකෙත් ඉස්සරහට යද්දී අල්ලන තැන් වෙනස් වෙනවා.. අනිත් ඒවයෙත් එහෙමයි.. basic විදියට ගහපං මුලින්..

    https://play.google.com/store/apps/details?id=softin.my.fast.fitness&hl=en

    ඔය app එක දාල video ටික බලපන් ඕන ඒවයෙ..