ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,664
    40,243
    113
    මචන් මට වෙන විකල්පයක් නැති නිසා ඇස්බැස්ටොස් දාලා Lunumidella දාන්න තිරනය කරා. ඔය i-Roof හොදයිද බං? කල් පැවැත්තම්, වහිනකොට සද්දේ එහෙම වැඩිද? :confused:

    math lunumidella damme. awurudhu 6k wage yanakota thanin thana kalu una, kudu halenna gaththa, hil paadenna gaththa. e para okkoma galawala dala asbestos walin gahuwa.

    lunumidella danawa nam hoyala balala danna
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    math lunumidella damme. awurudhu 6k wage yanakota thanin thana kalu una, kudu halenna gaththa, hil paadenna gaththa. e para okkoma galawala dala asbestos walin gahuwa.

    lunumidella danawa nam hoyala balala danna

    :shocked: i o affoi
     

    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    machan li adiya 180 rs hodama eka I- roof adiya 430 rs yatin yana I-panel adiya 150 rs giya bas kuliya 100 rs okkoma 860 rs adiyakata giya. machan floor ekata 550 Adiya wooden finish

    මේක ගැන ටිකක් විස්තර කියපන්කො
     
    Last edited:

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    අපේ ගෙදර වහලට දාල තියෙන්නෙ කොස් සහ පලු ලී. ගෙදර අවුරුදු 55 කට වඩා පරණයි.


    අවුරුදු 55කට කලින්නේ බන් ඒ :lol: මේ 2017, අවුරුදු 55කට පස්සේ. දැන් ලීමඩු වල තියන කොස් ලී දාලා බලහන්කො වහලෙකට ආතල් එක. කෙම්පස් කියන්නේ කෙමිකල් දාල වැකියුම් ච්ම්බර්වල වැකියුම් කරපු ලී. අවුරුදු 55ක් නෙමේ අවුරුදු 100ක් ගියත් ලීය තියන පැත්තවත් බලන්නේ නෑ ගුල්ලො අරුන් මුන්.

    අනික කොස් ලී වලින් දොර ජනෙල් දැම්මට වහල ගහන්නේ කවුද දැන් :confused: පට්ට ගානක් යනවානේ.