SQL ​භාවිතය

Giant

Well-known member
  • Jan 24, 2016
    7,520
    9,211
    113
    මම Oracle වලින් sql ඉගෙන ගෙන තියෙනවා. මට ඒක graphical interface කොහොමද සෙට් කරගන්නේ. මට විෂුවල් ස්ටුඩියෝ වලින් හරි කමක් නෑ ඒ sql command යූස් කරන්න බෑනේ බන්ස්. විෂුවල් ස්ටුඩියෝ වල data grid-view වලට වඩා ඇඩ්වාන්ස් විදියට කොහොමද මචංලා sql යූස් කරන්නේ. අපිට sql ඩිරෙක්ට්ලී ඉන්ටර්ෆේස් එකට සෙට් කරගන්න පුළුවන්ද?
     
    • Like
    Reactions: STU26015 and sanoka

    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    මම Oracle වලින් sql ඉගෙන ගෙන තියෙනවා. මට ඒක graphical interface කොහොමද සෙට් කරගන්නේ. මට විෂුවල් ස්ටුඩියෝ වලින් හරි කමක් නෑ ඒ sql command යූස් කරන්න බෑනේ බන්ස්. විෂුවල් ස්ටුඩියෝ වල data grid-view වලට වඩා ඇඩ්වාන්ස් විදියට කොහොමද මචංලා sql යූස් කරන්නේ. අපිට sql ඩිරෙක්ට්ලී ඉන්ටර්ෆේස් එකට සෙට් කරගන්න පුළුවන්ද?

    Puluwan bn
    Navicat
    sql server management studio wge 3rd party tool ekak use krpn
    use krpn
     
    • Like
    Reactions: Giant

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,112
    9,400
    113
    Command line eken DB server ekata connect wela , eeke db ekata log wela , sql commands gahala results balanna puluwan

    P4tbu.jpg

    eeth leesima wade
    SQL Server management studio for sql server db
    https://docs.microsoft.com/en-us/sql/ssms/download-sql-server-management-studio-ssms

    SQL Navigator for Oracle DB
    https://www.quest.com/products/sql-navigator/

    wage ekak use karana eka
     
    • Like
    Reactions: Giant

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,520
    9,211
    113
    තැන්ක්ස් යාළුවනේ
    මම ආසාවට සොටේවෙයා ඩිවලොපින් පැත්ත හදාරන කෙනෙක්
    ඒක නිසා මට ටෙක්නිකල් දැනුම ලොකුවට නෑ
    මම sql ඉගෙන ගත්තට oracle db වලින් එක ඇප් එකකට වගේ යූස් කරන දැනුම ක්ලාස් වලින් ලැබුණේ නෑ. ඒකයි ඇහුවේ.හැම ටියුට් එකේම විෂුවල් සටුඩියෝ වල ඩේටා ග්‍රිඩ්විව් වලින් කරන පුංචි සෙල්ලම් තියෙන්නේ.
     
    • Like
    Reactions: saja