i want to get a help from a friend of kurunagala.

anton1979ss

Member
Sep 9, 2014
281
10
0
මචන්ලා කවුරු හරි ඉන්නවනම් කුරුනෑගල, reply එකක් දාපල්ලකො. මට ලොකු උදව්වක් කර ගන්න ඕන. විස්තර කියන්නම්.
 
anton1979ss

Member
Sep 9, 2014
281
10
0
කුරුනැගලට විනාඩි 45ක් දුරින් ඉන්නේ. මොකො වෙන්න ඔනා උබට.
මට මචන් පොඩි වැඩක් කරගන්න ඕන A.G Office එකෙන්. උබට පුළුවන් වෙයිද? මම ඉන්නෙ negombo වල, අනික ඒක urgent. මට කුරුනෑගලට යන්න තරම් කාලයක් නෑ බන්. ඒකයි.
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet

අහ්. එහෙම වැඩක් නම් මට අමාරුයි. මම බැලුවේ තැනක් අහගන්න වගේ සීන් එකක් කියලා. කුරුනැගල අය ඉන්නව එලකිරි. උබට උදව කරයි.
 
anton1979ss

Member
Sep 9, 2014
281
10
0
අහ්. එහෙම වැඩක් නම් මට අමාරුයි. මම බැලුවේ තැනක් අහගන්න වගේ සීන් එකක් කියලා. කුරුනැගල අය ඉන්නව එලකිරි. උබට උදව කරයි.
ok. මචන්.
 
anton1979ss

Member
Sep 9, 2014
281
10
0
මේකයි මචන්ලා seen එක. මගෙ දුවව ස්කෝලෙකට දා ගන්න එයාගෙ උප්පැන්නයක් ගන්න ඕන. so මට මගෙ වැඩත් එක්ක යන්න අමාරු තත්වයක් තියෙන්නෙ. මේක ඉක්ක්මනින් ගන්නත් ඕන. මම negombo වල. but මම දැන් ඉන්නෙ මොනරාගල මට තව දවස් 5ක් විතර මෙහේ ඉන්න වෙයි වගේ. මචන්ලා මම යන ගානක් දෙන්නම්, පුළුවන් එකෙක් කරල දියල්ලකො. මම online ගන්න බැලුව. පට්ට ගනන් උන් ඉල්ලන්නෙ. $100. $95, වගේ ගනන්. that is for the people who are living other countries. මේකට cost වෙන්නෙ රු.200ක් විතර වගේ. මම මහන්සියත් ගෙවන්නම්. විස්තර ටිකත් දෙන්නම්, පුළුවන් කෙනෙක් ඉන්නවනම්, help එකක් දීපල්ල. ඇත්තටම මට හිතුන. කිරියෙන් මේකට උදව්වක් ගන්න පුළුවන් වෙයි කියල .ඒකයි මම මේකෙ දැම්මෙ.
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
යකෝ මාත් හරියටම 45 දුරින් ඉන්නෙ 50-60වගේ වාහනයක ගියොත්. :eek:
කුරුනැගල නිතර යැවෙන්නේ නැ බන්. මම ඉන්නේ නුවර. මේ දවස්වල කටුගස්තොට ඉදන් නුවර යන ටයිම් එකට වඩා අඩු ටයිම් එකකින් කටුගස්තොට ඉදන් කුරුනැගල ගියැකි.
 
anton1979ss

Member
Sep 9, 2014
281
10
0
කුරුනැගල නිතර යැවෙන්නේ නැ බන්. මම ඉන්නේ නුවර. මේ දවස්වල කටුගස්තොට ඉදන් නුවර යන ටයිම් එකට වඩා අඩු ටයිම් එකකින් කටුගස්තොට ඉදන් කුරුනැගල ගියැකි.
:yes::yes::yes::yes::yes:
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
මේකයි මචන්ලා seen එක. මගෙ දුවව ස්කෝලෙකට දා ගන්න එයාගෙ උප්පැන්නයක් ගන්න ඕන. so මට මගෙ වැඩත් එක්ක යන්න අමාරු තත්වයක් තියෙන්නෙ. මේක ඉක්ක්මනින් ගන්නත් ඕන. මම negombo වල. but මම දැන් ඉන්නෙ මොනරාගල මට තව දවස් 5ක් විතර මෙහේ ඉන්න වෙයි වගේ. මචන්ලා මම යන ගානක් දෙන්නම්, පුළුවන් එකෙක් කරල දියල්ලකො. මම online ගන්න බැලුව. පට්ට ගනන් උන් ඉල්ලන්නෙ. $100. $95, වගේ ගනන්. that is for the people who are living other countries. මේකට cost වෙන්නෙ රු.200ක් විතර වගේ. මම මහන්සියත් ගෙවන්නම්. විස්තර ටිකත් දෙන්නම්, පුළුවන් කෙනෙක් ඉන්නවනම්, help එකක් දීපල්ල. ඇත්තටම මට හිතුන. කිරියෙන් මේකට උදව්වක් ගන්න පුළුවන් වෙයි කියල .ඒකයි මම මේකෙ දැම්මෙ.
අයියො.. ඔක සිම්පල්නේ. උබ මීගමුවේ ලගම ඒ.ජී ඔෆිස් එකට දියන් ෆොම් එක පුරවල. උන් කුරුනැගලට එවලා උබට ගෙදරටම එවනව උප්පැන්න. මගෙත් එහෙම ගත්තා.
 
rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,047
    4,831
    113
    කුරුනෑගලනම් තමයි මචන්. ඒත් මම මේ දවස් වල ඉන්නෙ colombo
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    මේකයි මචන්ලා seen එක. මගෙ දුවව ස්කෝලෙකට දා ගන්න එයාගෙ උප්පැන්නයක් ගන්න ඕන. so මට මගෙ වැඩත් එක්ක යන්න අමාරු තත්වයක් තියෙන්නෙ. මේක ඉක්ක්මනින් ගන්නත් ඕන. මම negombo වල. but මම දැන් ඉන්නෙ මොනරාගල මට තව දවස් 5ක් විතර මෙහේ ඉන්න වෙයි වගේ. මචන්ලා මම යන ගානක් දෙන්නම්, පුළුවන් එකෙක් කරල දියල්ලකො. මම online ගන්න බැලුව. පට්ට ගනන් උන් ඉල්ලන්නෙ. $100. $95, වගේ ගනන්. that is for the people who are living other countries. මේකට cost වෙන්නෙ රු.200ක් විතර වගේ. මම මහන්සියත් ගෙවන්නම්. විස්තර ටිකත් දෙන්නම්, පුළුවන් කෙනෙක් ඉන්නවනම්, help එකක් දීපල්ල. ඇත්තටම මට හිතුන. කිරියෙන් මේකට උදව්වක් ගන්න පුළුවන් වෙයි කියල .ඒකයි මම මේකෙ දැම්මෙ.

    ලඟම ඒ.ජී ඔෆිස් එකට සල්ලි බැඳලා විස්තර දීපන්. එතකොට ගෙදරට ගෙන්න ගන්න පුලුවන්. සමහර තැන් වලින් එහෙම බාර ගන්නේ නැහැ. උඹට එහෙම බැරි උනොත් මාව කන්ටැක්ට් කරපන් වැඩේ කරලා දෙන්න කෙනෙක් සෙට් කරන්නම් නොමිලේම
     
    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    අයියො.. ඔක සිම්පල්නේ. උබ මීගමුවේ ලගම ඒ.ජී ඔෆිස් එකට දියන් ෆොම් එක පුරවල. උන් කුරුනැගලට එවලා උබට ගෙදරටම එවනව උප්පැන්න. මගෙත් එහෙම ගත්තා.

    සිරාවටම එහෙම පුළුවන්ද බන්? හරි මම කියල බලන්නම්, එහෙම කරන්න කියල. වැඩේට දවස් කීයක් විතර යයිද? ඒ කියන්නෙ සදුද ගිහින් වැඩේ භාරගත්තොත් ඒක අතට ලැබෙන්න දවස් කීයක් විතර යයිද?
     
    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    ලඟම ඒ.ජී ඔෆිස් එකට සල්ලි බැඳලා විස්තර දීපන්. එතකොට ගෙදරට ගෙන්න ගන්න පුලුවන්. සමහර තැන් වලින් එහෙම බාර ගන්නේ නැහැ. උඹට එහෙම බැරි උනොත් මාව කන්ටැක්ට් කරපන් වැඩේ කරලා දෙන්න කෙනෙක් සෙට් කරන්නම් නොමිලේම
    එළ මචන් මම අර විදියට කරල බලන්නම්. බැරි උනොත් මම උබට කියන්නම්. thanx මචන්.;)
     
    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    එළ මචන් මම අර විදියට කරල බලන්නම්. බැරි උනොත් මම උබට කියන්නම්. thanx මචන්.;)

    මචන් අද උදේ මීගමුව A.G. office එකට ගිහින් අහල. එහෙන් කරන්න බැහැයි කිව්වලු බන්. please මචන් උබට කරන්න පුලුවන් දෙයක් තියෙනවනම්,කරල දියන්කො.