මචන්ලා කවුරු හරි ඉන්නවනම් කුරුනෑගල, reply එකක් දාපල්ලකො. මට ලොකු උදව්වක් කර ගන්න ඕන. විස්තර කියන්නම්.
මට මචන් පොඩි වැඩක් කරගන්න ඕන A.G Office එකෙන්. උබට පුළුවන් වෙයිද? මම ඉන්නෙ negombo වල, අනික ඒක urgent. මට කුරුනෑගලට යන්න තරම් කාලයක් නෑ බන්. ඒකයි.කුරුනැගලට විනාඩි 45ක් දුරින් ඉන්නේ. මොකො වෙන්න ඔනා උබට.
අහ්. එහෙම වැඩක් නම් මට අමාරුයි. මම බැලුවේ තැනක් අහගන්න වගේ සීන් එකක් කියලා. කුරුනැගල අය ඉන්නව එලකිරි. උබට උදව කරයි.මට මචන් පොඩි වැඩක් කරගන්න ඕන A.G Office එකෙන්. උබට පුළුවන් වෙයිද? මම ඉන්නෙ negombo වල, අනික ඒක urgent. මට කුරුනෑගලට යන්න තරම් කාලයක් නෑ බන්. ඒකයි.
ok. මචන්.අහ්. එහෙම වැඩක් නම් මට අමාරුයි. මම බැලුවේ තැනක් අහගන්න වගේ සීන් එකක් කියලා. කුරුනැගල අය ඉන්නව එලකිරි. උබට උදව කරයි.

කුරුනැගලට විනාඩි 45ක් දුරින් ඉන්නේ. මොකො වෙන්න ඔනා උබට.

කුරුනැගල නිතර යැවෙන්නේ නැ බන්. මම ඉන්නේ නුවර. මේ දවස්වල කටුගස්තොට ඉදන් නුවර යන ටයිම් එකට වඩා අඩු ටයිම් එකකින් කටුගස්තොට ඉදන් කුරුනැගල ගියැකි.යකෝ මාත් හරියටම 45 දුරින් ඉන්නෙ 50-60වගේ වාහනයක ගියොත්.![]()
කුරුනැගල නිතර යැවෙන්නේ නැ බන්. මම ඉන්නේ නුවර. මේ දවස්වල කටුගස්තොට ඉදන් නුවර යන ටයිම් එකට වඩා අඩු ටයිම් එකකින් කටුගස්තොට ඉදන් කුරුනැගල ගියැකි.





අයියො.. ඔක සිම්පල්නේ. උබ මීගමුවේ ලගම ඒ.ජී ඔෆිස් එකට දියන් ෆොම් එක පුරවල. උන් කුරුනැගලට එවලා උබට ගෙදරටම එවනව උප්පැන්න. මගෙත් එහෙම ගත්තා.මේකයි මචන්ලා seen එක. මගෙ දුවව ස්කෝලෙකට දා ගන්න එයාගෙ උප්පැන්නයක් ගන්න ඕන. so මට මගෙ වැඩත් එක්ක යන්න අමාරු තත්වයක් තියෙන්නෙ. මේක ඉක්ක්මනින් ගන්නත් ඕන. මම negombo වල. but මම දැන් ඉන්නෙ මොනරාගල මට තව දවස් 5ක් විතර මෙහේ ඉන්න වෙයි වගේ. මචන්ලා මම යන ගානක් දෙන්නම්, පුළුවන් එකෙක් කරල දියල්ලකො. මම online ගන්න බැලුව. පට්ට ගනන් උන් ඉල්ලන්නෙ. $100. $95, වගේ ගනන්. that is for the people who are living other countries. මේකට cost වෙන්නෙ රු.200ක් විතර වගේ. මම මහන්සියත් ගෙවන්නම්. විස්තර ටිකත් දෙන්නම්, පුළුවන් කෙනෙක් ඉන්නවනම්, help එකක් දීපල්ල. ඇත්තටම මට හිතුන. කිරියෙන් මේකට උදව්වක් ගන්න පුළුවන් වෙයි කියල .ඒකයි මම මේකෙ දැම්මෙ.
මේකයි මචන්ලා seen එක. මගෙ දුවව ස්කෝලෙකට දා ගන්න එයාගෙ උප්පැන්නයක් ගන්න ඕන. so මට මගෙ වැඩත් එක්ක යන්න අමාරු තත්වයක් තියෙන්නෙ. මේක ඉක්ක්මනින් ගන්නත් ඕන. මම negombo වල. but මම දැන් ඉන්නෙ මොනරාගල මට තව දවස් 5ක් විතර මෙහේ ඉන්න වෙයි වගේ. මචන්ලා මම යන ගානක් දෙන්නම්, පුළුවන් එකෙක් කරල දියල්ලකො. මම online ගන්න බැලුව. පට්ට ගනන් උන් ඉල්ලන්නෙ. $100. $95, වගේ ගනන්. that is for the people who are living other countries. මේකට cost වෙන්නෙ රු.200ක් විතර වගේ. මම මහන්සියත් ගෙවන්නම්. විස්තර ටිකත් දෙන්නම්, පුළුවන් කෙනෙක් ඉන්නවනම්, help එකක් දීපල්ල. ඇත්තටම මට හිතුන. කිරියෙන් මේකට උදව්වක් ගන්න පුළුවන් වෙයි කියල .ඒකයි මම මේකෙ දැම්මෙ.
අයියො.. ඔක සිම්පල්නේ. උබ මීගමුවේ ලගම ඒ.ජී ඔෆිස් එකට දියන් ෆොම් එක පුරවල. උන් කුරුනැගලට එවලා උබට ගෙදරටම එවනව උප්පැන්න. මගෙත් එහෙම ගත්තා.
එළ මචන් මම අර විදියට කරල බලන්නම්. බැරි උනොත් මම උබට කියන්නම්. thanx මචන්.ලඟම ඒ.ජී ඔෆිස් එකට සල්ලි බැඳලා විස්තර දීපන්. එතකොට ගෙදරට ගෙන්න ගන්න පුලුවන්. සමහර තැන් වලින් එහෙම බාර ගන්නේ නැහැ. උඹට එහෙම බැරි උනොත් මාව කන්ටැක්ට් කරපන් වැඩේ කරලා දෙන්න කෙනෙක් සෙට් කරන්නම් නොමිලේම

එළ මචන් මම අර විදියට කරල බලන්නම්. බැරි උනොත් මම උබට කියන්නම්. thanx මචන්.![]()
Kurunegala thamai ban. eth town eke newei tikak dura a nisa bump puthaa..
