මචන් මට savings account එකක් open කරන්න හොද bank එකක් කියන්නකෝ,
1.මට Online Payments කරන්න පුළුවන් වෙන්න ඕනේ
2.Internet banking , Mobile Banking,SMS Alters වගේ පහසුකම් හොද සහ Fees අඩු
3.මට ගොඩක් වෙලාවට Bank එකකට යන්න වෙලාවක් නැ බන් උදේ 6 ට ගියාම හවස 6 ට එන්නේ එක නිසා ගොඩක් වැඩ බැංකුවට නොයා කරගන්න පහසුකම තියෙනවනම් හොදයි.
4.Cash deposit mashing තියෙන Bank එකක් වෙන්න ඕනේ මොකද හවස එද්දී banks වහල mashing එකෙන් තම සල්ලි දන්නා වෙන්නේ