දකුණේ උන් ආවේ ඉන්දියාවෙන් ...??

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,030
    6,943
    113
    Nawala
    දකුණේ උන් ආවේ ඉන්දියාවෙන් ...??

    මචන්, උබල කවුරුහරි දන්නවද ලංකාවේ මාතර , හම්බන්තොට (දකුණේ) වගේ පළාත්වල අද ඉන්න ජනතාවගේ මුතුන්මිත්තෝ ලංකාවට පැමියේ පොළොන්නරු යුගයේ අගබාගයේ ඉන්දියාවෙන් කියලා?? මම එහෙම අහල තියනවා නමුත් හරියටම දන්නේ නෑ ..උන් පස්සේ සිංහල නම් දාගන සිංහල වෙලා . අද උන් කතාකරන්නේ ලංකාවේ සිංහල ජාතිය රැකුණේ දකුණේ උන් නිසා කියල ..ඇත්තටම උන් දෙමළුන්ගෙන් පැවතෙන කොටසක් , එකනේ අනිත් පළාත්වල මිනිස්සුන්ගේ නැති අමුතු කුහක ගති උන්ගේ තියෙන්නේ :baffled::angry::baffled:

    දන්නා කෙනෙක් මේක ගැන කියන්නකෝ ...
     
    • Like
    Reactions: RandomGuy

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෝඩ කතා කියන්ඩ එපා, අනුන්ට කියුවට උබත් කුහක කමෙන්නෙ මේ දගලන්නෙ...දකුණෙ මිනිස්සු ඔක්කොම කුහකද????අනිත් පැතිවල මිනිස්සු ඔක්කොම කුහක නැද්ද...??? නිකන් ඔලමොට්ටල බoකොලොත් තර්ක නොදා වැඩක් බලාගනින් බන්...
     
    • Like
    Reactions: SL Hypocrite

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලන්කාවේ ඔක්කොම ඇවිත් තියෙන්නෙ ඉන්දියාවෙන් තමයි බන්. ඉතින් ඕක මහලොකුවට හිතන්න දෙයක් නෙ‍මේ.
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    රට වටේම ඇවිදපු පිටරට එකෙක්ගෙන් අහපන් දකුණේ එව්න ගැන. උන් කියාවි ලස්සනට.. මං දැක්ක එහෙම එව්න් tv එකෙත් කියනවා දකුණේ මිනිස්සු ගැන special කරලම :) :D
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,943
    113
    Nawala
    මෝඩ කතා කියන්ඩ එපා, අනුන්ට කියුවට උබත් කුහක කමෙන්නෙ මේ දගලන්නෙ...දකුණෙ මිනිස්සු ඔක්කොම කුහකද????අනිත් පැතිවල මිනිස්සු ඔක්කොම කුහක නැද්ද...??? නිකන් ඔලමොට්ටල බoකොලොත් තර්ක නොදා වැඩක් බලාගනින් බන්...

    ඔය ප්‍රශ්න 2ටම උත්තරය නැත යන්නයි ... මම ඇහුවේ ඉතිහාසයේ ජනාවස කරනය පිළිබද ප්‍රශනයක් ! ... මේකට නලින්ද සිල්වා මැතිතුමා ඔයවගේ කතාවක් කියල තිබුන

    ලන්කාවේ ඔක්කොම ඇවිත් තියෙන්නෙ ඉන්දියාවෙන් තමයි බන්. ඉතින් ඕක මහලොකුවට හිතන්න දෙයක් නෙ‍මේ.

    ඔක්කොම ආවේ ඉදියාවෙන් නෙමේ සහෝ ... ඒ එනකොතත් ලංකාව ජනාවසවෙලා තිබුන...

    මේකට ගිහින් බලන්න පොඩ්ඩක් - http://www.karava.org/

    තැන්ක්ස් බ්‍රෝ :yes:

    රට වටේම ඇවිදපු පිටරට එකෙක්ගෙන් අහපන් දකුණේ එව්න ගැන. උන් කියාවි ලස්සනට.. මං දැක්ක එහෙම එව්න් tv එකෙත් කියනවා දකුණේ මිනිස්සු ගැන special කරලම :) :D

    මේ තියෙන්නේ උදාහරණ :D:D වෙන කිසිම පළාතක එකෙක් තමන්ගේ පළාත ඉදිරියට දන්නේ නෑ පුදුම මමත්වයක්නේ
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,824
    565
    113
    Hole
    මම දකුණේ නේ..දැන් උබට ඇයි ඕකම දැනගන්න ඕනේ..!!!
    දකුණ එක්ක අවුඅල්ක් තියෙනවා වගේ නේ..
    අපේ ගමේ අම්බලන්ගොඩ...කරාව කුලේ බැලුවොත්..ඒ කියන්නේ මාළු කාරයෝ.. මම කුල මල ජාති බෙදේ බ්ලලනා එකෙක් නෙමේ මේක කීවාට.. ලෝකේ තියෙන්නේ හොද සහ නරක විතරයි..!!!හැම කුලේකම දකුණේ උතුරේ වෙනසක් නෑ හොද උනුත් ඉනව නරක උනුත් ඉන්නවා .
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මේ තියෙන්නේ උදාහරණ :D:D වෙන කිසිම පළාතක එකෙක් තමන්ගේ පළාත ඉදිරියට දන්නේ නෑ පුදුම මමත්වයක්නේ

    මෙහෙ කුරුණෑගල නම් ඉතින් අර ප්‍රසිද්ධ කතාවක් කියනවා පූසෙක්ව උදාහරණෙට අරන්.. ඒක ඉතින් හැමපැත්තෙම වගේ කියනවා..

    ප්‍රාදේශීය වශයෙන් ඒ ඒ පැතිවලට අනන්‍ය වූ ජානමය ලක්ෂණ නොනැසී තියෙන්න පුලුවන්.
    හොඳ ව්‍යාපාරික ඥානයක් තියෙන අය (මුස්ලිම් අය වගේ ටැක්ටිකල් )
    කුරුණෑගල උනත් හොඳ දියුණු ව්‍යාපාරිකයො ඉන්නවා ඒ පැත්තෙන් ආපු අය.

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,943
    113
    Nawala
    මම දකුණේ නේ..දැන් උබට ඇයි ඕකම දැනගන්න ඕනේ..!!!
    දකුණ එක්ක අවුඅල්ක් තියෙනවා වගේ නේ..
    අපේ ගමේ අම්බලන්ගොඩ...කරාව කුලේ බැලුවොත්..ඒ කියන්නේ මාළු කාරයෝ.. මම කුල මල ජාති බෙදේ බ්ලලනා එකෙක් නෙමේ මේක කීවාට.. ලෝකේ තියෙන්නේ හොද සහ නරක විතරයි..!!!හැම කුලේකම දකුණේ උතුරේ වෙනසක් නෑ හොද උනුත් ඉනව නරක උනුත් ඉන්නවා .

    නචඡ්ඡා වසලෝ හොතී
    නචඡ්ඡා හොති බ‍්‍රාහ්මණෝ
    කම්මනා වසලෝ හොති
    කම්මනා හොති බ‍්‍රාහ්මණො

    මෙතන කුලමල වගේ ලාමක කථානම් වැඩක් නෑ මචෝ ...මම අහන්නේ ලංකාවේ ඉතිහාසය හා සබැදි ප්‍රශ්නයක් ! එක දැනගන්න ඕනේ මට ලංකාවේ ඉතිහාසය දැනගන්න ඕනේ නිසා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම කුල මල ජාති බෙදේ බ්ලලනා එකෙක් නෙමේ මේක කීවාට.. ලෝකේ තියෙන්නේ හොද සහ නරක විතරයි..!!!හැම කුලේකම දකුණේ උතුරේ වෙනසක් නෑ හොද උනුත් ඉනව නරක උනුත් ඉන්නවා .

    :cool:

    අපේ ගමේ අම්බලන්ගොඩ...කරාව කුලේ බැලුවොත්..ඒ කියන්නේ මාළු කාරයෝ..

    The fortunes of the Karava community has seen ups and downs over the centuries dependent on the fortunes of the leading Karava royal families and their victories, defeats and alliances with South Indian royal dynasties. European colonization ended all native dynasties and rulers of the region and was therefore disastrous for the Karavas as well as the Kshatriya Rajputs of India. (see Timeline of the Karava I) The post-independence period too has been particularly disastrous for the Karavas. Whatever lost wealth and power the Karavas had regained during the British period was taken away from the Karavas by Govigama dominated post-independence governments of Sri Lanka. (see Timeline of the Karava ) and Sri Lanka government sponsored propaganda during the 1900s has attempted to falsely portray the Karawas as the "Fisher caste" of Sri Lanka

    [/COLOR]

    භේද භින්න වෙන්න නොවෙයි.

    Last edited:

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113

    නචඡ්ඡා වසලෝ හොතී
    නචඡ්ඡා හොති බ‍්‍රාහ්මණෝ
    කම්මනා වසලෝ හොති
    කම්මනා හොති බ‍්‍රාහ්මණො

    ඔය ගාතාවේම තියනවා ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ. ඒකවත් තේරෙන්නේ නැති මී මේක් ද උබ ? ඉපදිච්ච පළාත, කුලය වැදගත් නෑ. පුද්ගලයාගේ කල් ක්‍රියාව තමා වැදගත් වෙන්නේ. සිංහල මිනිස්සු බේද කරවන්න හදන්න එපා. ගොන් ආතල් දෙන්නේ නැතුව වැඩක් බලා ගනින්.
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    රට වටේම ඇවිදපු පිටරට එකෙක්ගෙන් අහපන් දකුණේ එව්න ගැන. උන් කියාවි ලස්සනට.. මං දැක්ක එහෙම එව්න් tv එකෙත් කියනවා දකුණේ මිනිස්සු ගැන special කරලම :) :D

    lankawe ape para haththata oka therenne na ara uda thread eka dapu ekata wage :rofl: