දකුණේ උන් ආවේ ඉන්දියාවෙන් ...??

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,703
    4,579
    113
    ඔය ප්‍රශ්න 2ටම උත්තරය නැත යන්නයි ... මම ඇහුවේ ඉතිහාසයේ ජනාවස කරනය පිළිබද ප්‍රශනයක් ! ... මේකට නලින්ද සිල්වා මැතිතුමා ඔයවගේ කතාවක් කියල තිබුන



    ඔක්කොම ආවේ ඉදියාවෙන් නෙමේ සහෝ ... ඒ එනකොතත් ලංකාව ජනාවසවෙලා තිබුන...



    තැන්ක්ස් බ්‍රෝ :yes:



    මේ තියෙන්නේ උදාහරණ :D:D වෙන කිසිම පළාතක එකෙක් තමන්ගේ පළාත ඉදිරියට දන්නේ නෑ පුදුම මමත්වයක්නේ


    Nalinda de Silva kiyanne mole kurawal wecha halagama gobilek ne..miniha kiwada down south inne demala sinhalayo Kuala?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    රටේ අනෙක් පැතිවල නියැන්ඩතාල් හැර වෙනත් මිනිසුන් සිටිය බවට සාක්ෂි තිබේද? එසේත් නැතිනම් මිනිසුන් නොසිටියේද එතරම අතීතයෙ? බලංගොඩ මානවයා යනු කවරෙක්ද?
    නියැන්ඩතාල් යනු පෘථුල ලෙස ගත් කල පැවති මානව වර්ගයක්, ස්පීසීස් එකක්. ලංකාවේ බලංගොඩ මානවය වර්ගීතරණය කෙරෙන්නේ හෝමෝ සැපියන්ස් බලංගොඩෙන්සිස් කියන උප මානව වර්ගයට.
    (කියවන්න ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල විසින් රචිත පර්යේෂණ කෘතියක් වන Pre-history of Sri Lanka පළමු සහ දෙවන වෙළුම්)
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    Mokakda me scene eka? Ara mokakda cache memory kiyala ekak tyenawa neda?
    Delete karapu godaganna :yes:

    මේ පොස්ට් එක දාපු එකා වැරදිලා ඔරිජනල් එකෙන් දැම්මා පත රීප්ලේ එකක් :rofl: මමත් මුන්ගේ මේ කතා බලාගෙන පහලට එද්දී දැක්කේ ආයේ ලෝර්ඩ් කරද්දී නෑ. ඒක නම් දන්නේ නෑ :no:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,703
    4,579
    113
    :yes::yes::yes:
    මට නිකමට හිතුනා මූ වටේ යද්දි නලින් ද සිල්වගෙන් බන අහපු එකෙක් වෙන්න ඇති කියලා..


    Nalin karaya nikan katha karaneth dath miti kagena ..ehema ekekge anugamikayo gana kawara kathada
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මම කුල මල ජාති බෙදේ බ්ලලනා එකෙක් නෙමේ මේක කීවාට.. ලෝකේ තියෙන්නේ හොද සහ නරක විතරයි..!!!හැම කුලේකම දකුණේ උතුරේ වෙනසක් නෑ හොද උනුත් ඉනව නරක උනුත් ඉන්නවා .
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    hoda un vitharak asahaya karala wadak naha naraka unuth ashaya karanna ona

    e kiyanne isthiri dhushakayo neme
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,703
    4,579
    113
    porge hodath thiyenawa namuth ramuwakata kotu wela inne ekayi seen eka ban :yes:

    Ranil,Appachi wage thamai hoda kale iwarai dan.... unu wathurin aga thema ganna oni kale jathiya jamme gana hoyanawa..

    Mae 1ka nemai aru kawda kiyala man hoya gaththa ..A#/#!r wisi paha ne ae?:P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    Ranil,Appachi wage thamai hoda kale iwarai dan.... unu wathurin aga thema ganna oni kale jathiya jamme gana hoyanawa..

    Mae 1ka nemai aru kawda kiyala man hoya gaththa ..A#/#!r wisi paha ne ae?:P

    :rofl::rofl: hahha meke ona kenekwa hoyanna puluwan ban podi adyanayak karanna comment nodaa paya bagayak bala inna katha karana vilasha allanna puluwan ona kenekwa


    ehema allana dakshama buwa mama dakka vidiyata

    ubata mathakada ela kiyala ekek hitiya anna u

    mama uwath alluwa ban kawuda kiyala:rofl::rofl::lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ පොස්ට් එක දාපු එකා වැරදිලා ඔරිජනල් එකෙන් දැම්මා පත රීප්ලේ එකක් :rofl: මමත් මුන්ගේ මේ කතා බලාගෙන පහලට එද්දී දැක්කේ ආයේ ලෝර්ඩ් කරද්දී නෑ. ඒක නම් දන්නේ නෑ :no:

    ඩිලීට් කරපුවා ආයේ බලනවා බන් කෑෂ් මෙමරි කියලා මඟුලකින්...
    කවුද ඔය මෙම්බර් කියලා බලාගන්න ඕනේ...අයිටී හයි කෙනෙක් තමා ඕනා වැඩේට.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,703
    4,579
    113
    :rofl::rofl: hahha meke ona kenekwa hoyanna puluwan ban podi adyanayak karanna comment nodaa paya bagayak bala inna katha karana vilasha allanna puluwan ona kenekwa


    ehema allana dakshama buwa mama dakka vidiyata

    ubata mathakada ela kiyala ekek hitiya anna u

    mama uwath alluwa ban kawuda kiyala:rofl::rofl::lol:

    Mage guess hari ne:P..man ae thread out una mokada man uge akkala nangila danna nisa:rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඒකනේ මම උබව ආශ්‍රය කරන්නේ නැත්තේ..

    :love: ewa hithenne naha ban ganiyekge pukak diha papuwak dihanam balenawa (lassana dewal walata as yanawane haha)

    ubath ithin meke supirima charithayakne hahaah koheda ban dan inne ratada thaama ;)