Dialog 4g ඉක්මනට කියහල්ල කොල්ලනේ
මන් මේ මාසෙ 3න් වෙනිද මගෙ connection එක ගත්තෙ dialog 4g 55gb pack එක.. මේ මාසෙ 11 වෙනිදගෙන් ඉවරයි කියල self care app එකේ වැටිල තියනව package එක.. එතකොට මන් මේ මුලු පැකේජ් එකම පාවිච්චි කරන කාලය දවස් 8 ක් විතර
දැන් කියහල්ලකො මගෙ බිල් එක හැදෙන හැටි? මුලු 1800 ම දෙන්න ඕනද නැත්තම් දවස් 7 ට විතරක් අදාලව උන් දවස් 7 ට හදල එවන ඊට අඩු ගානක්ද? මට මුලු 55gb ම මේ දවස් 4 ඇතුලත පාවිච්චි කලොත් කීයක බිල් එකක් විතර එයිද කියල
පිං අත් වෙයි උඹලට මේ කඨින පිංකම් තියන දවසෙ