Creatine ekak gatta....loading krn natuwa nikanma krn ynna gatta...thama dawas dekayi... creatine wada krnna ganna kochchara kal yayida?

sathi deka 3k yai mama hitanne. mage palaweni mase 4.9kg wadi una![]()
![]()
Gaththe meekada?

Creatine ekak gatta....loading krn natuwa nikanma krn ynna gatta...thama dawas dekayi... creatine wada krnna ganna kochchara kal yayida?
DJ චි කේ යි යා;22327697 said:1. ජොබ් එකත් එක්ක දවසට ඕන කැලරි ටික ඇඟට දාගන්න අමාරුයි බන්. සප්ලිමන්ට් එකක් ගන්න බැලුවේ. මොකක්ද ගන්න හොඳ කියහන්කෝ. ක්‍රියේටින්ද? ගන්න තැනත් කියහන්කෝ. මම අර කොච්චර කෑවත් මහත් නොවෙන කියලා කියන ජාතියේ එකෙක්.'
2. කෙට්ටු උනාට යටි බඩේ නම් ෆැට් එක බන්. ඉස්සරහ ඇවිල්ලා. ඒවාට වෙනම ඇබ්ස් මුකුත් තියේද බන්?
Patta mcho... podi prsnyak tynwa.. man kalin gya gym eke tibe diga bar.. dn yane uni eke gym ekata eke echara bar na.. tyne kota bar.. eka eka bar size eka anuwa alana thena hoya gane kohmda bn
Machan meeke "DIETARY SUPPLEMENT NET WT. 0.88 lbs. (400g)" kiyana eka mama gaththu ekee eka line ekaka thiyenne.. Rs 2500 kata gaththe.. Ubalage kohomada?![]()