Etisalat Cliq app & Cheap Internet

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
සාමාන්‍යයෙන් ලාබම පැකේජ් එක මාකට් කරන්න එපැයි මෙන්න අපේ එක හොඳයි ඇතිතරන් බාන්න ගනිල්ලා, මෙහෙ වරෙල්ලා කියල :P එහෙම එකක් ඩයලොග් එකෙන් කරේ නෑ මම හිතන්නේ. නිකන් අර දැනටම ඉන්න කස්ටමර්ලට බෝනස් එකක් වගේ තිබුනේ.

ඉස්සර මෙච්චර ස්පීඩ් ඩොන්ගල් තිබ්බේ නැ. සැහෙන කාලයක් තිබ්බ 7.2mbps ඩොන්ගල්. ඊට වඩා වැඩි ඒවා සැහෙන ගණන්. අනික ටවර් වලට මෙච්චර බෑන්ඩ්වත් එකකුත් නැතුව ඇති. ඒ කාලේ ආවේ 3mbps -4mbps වගේ වේගයක්.

දැන් එහෙම නෙමෙයි හමොලගම තියෙන්නේ ස්මාට් ෆෝන්. 42mbps වෙනකම් ස්පීඩ් කිව්වට 12mbps වගේ අවරේජ් එකෙන් අඩුගානේ පැය දෙකට ගිගාබයිට් 8කට වඩා නම් අනිවාර්යයෙන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් රුපියල් 60 :yes:
 

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    මෙනවා උනත් කතාව ඇත්තනේ බන්. බලහන්කො උබ වේලෙන වෙලිල්ල :P:lol:

    ආකේඩ් එකට ගිහින් ගනින්. ඕක ඔබ ඔබා පරිස්සන් කරන්න ඕනේ නැ. හරියට ගැලපෙන සිම් එකක් දාපන්

    aththada neththada kiyanna, athul thread ekak dapan.mama ubata pahadala dennam ethakota. :D

    ow ow.nano ekak ganna ona:yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    Dialog time base ekane bn henata promote kare un. website eket udinma tibbe eka prepaid packages wala.
    Time, price, details okkoma avaialable tibba, et meke app eka baagattot misak nila washayen un pita kisima thanaka packages tika dala na. :confused:

    ati tharam intenet kiwata hamoma hithanne mekat dialog time base ekat ekka compete karanna apu ekak kiyala. mokata Rs.45ta 2 hours eka ehema e kale idanma tibba.

    195ta 15GB package eka vitarane meke loku wasiyak tiyene. oka promote une na app eken pita.
    උන් අන්ලිමිටඩ් කියලනේ කියන්නේ, එහෙම කියල ෆෙයා යුස් ලිමිට් එකක් කියන්න බෑ නෙ රෙද්දක් ඇඳගෙන. :P සාමාන්‍ය ස්මාට්ෆෝන් එකකින් ඉන්ටනෙට් යන එකෙක් ඔච්චර පාවිච්චි කරන්නේ නෑ කියල හිතල වෙන්න ඇති 15 දාල තියෙන්නේ. දවසම
    PC එකකින් ඉන්ටනෙට් යන එකෙක් උනත් සතියට 15ක් පාවිච්චි කරන්නේ නෑ නෙ. ඒ හින්ද ස්මාට්ෆෝන් එකකට 15GB දීල අන්ලිමිටඩ් කියන එක අසාධාරණ නෑ.

    ඔය 15 කලින් තිබුනේ නෑ මුලින්ම මට 5යි හම්බුනේ. පස්සේ 10 වෙලා දැන් 15 වෙලා තියෙන්නේ. මුල් කාලේ උන්ගේ ෆේස්බුක් පේජ් එකේයි, ප්ලේස්ටෝර් එකේ රිවිව් වලයි බැනුම් කෝටියයි ලිමිට් වෙනවා කියල. පස්සේ තමා 15 කරේ.
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    aththada neththada kiyanna, athul thread ekak dapan.mama ubata pahadala dennam ethakota. :D

    ow ow.nano ekak ganna ona:yes:

    දුක හිතෙනවා බන් උබ නම් සර්විස් ප්‍රවයිඩර් ලාගෙන් ප්‍රවයිධර්ලා මාරු වෙන ස්පීඩ් එක දැකල :):P
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    උන් අන්ලිමිටඩ් කියලනේ කියන්නේ, එහෙම කියල ෆෙයා යුස් ලිමිට් එකක් කියන්න බෑ නෙ රෙද්දක් ඇඳගෙන. :P සාමාන්‍ය ස්මාට්ෆෝන් එකකින් ඉන්ටනෙට් යන එකෙක් ඔච්චර පාවිච්චි කරන්නේ නෑ කියල හිතල වෙන්න ඇති 15 දාල තියෙන්නේ. දවසම ඉන්ටනෙට් යන එකෙක් උනත් සතියට 15ක් පාවිච්චි කරන්නේ නෑ නෙ. ඒ හින්ද ස්මාට්ෆෝන් එකකට 15GB දීල අන්ලිමිටඩ් කියන එක අසාධාරණ නෑ.

    ඔය 15 කලින් තිබුනේ නෑ මුලින්ම මට 5යි හම්බුනේ. පස්සේ 10 වෙලා දැන් 15 වෙලා තියෙන්නේ. මුල් කාලේ උන්ගේ ෆේස්බුක් පේජ් එකේයි, ප්ලේස්ටෝර් එකේ රිවිව් වලයි බැනුම් කෝටියයි ලිමිට් වෙනවා කියල. පස්සේ තමා 15 කරේ.

    සැහෙන පරණ පාරිබෝගිකයෙක් :D
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    දුක හිතෙනවා බන් උබ නම් සර්විස් ප්‍රවයිඩර් ලාගෙන් ප්‍රවයිධර්ලා මාරු වෙන ස්පීඩ් එක දැකල :):P


    ai uba maru une nedda. Thama airtel eka marry karalada inne.
    :lol:


    Ubage talk ekata mata sangage add eka mathak una. :lol:






    11.gif
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    godak un nodannawa unata airtel eke 99 45 wage package walata keliye dialogma thamai, unge repla ehema thama balan hitye gema denna, oya card tika wikunuwe horen wage, un court order eka damma prints karapuwa wikunanna aye aluthen gahanna be kiyala, un wikka horen habai kada karayata kiwa katin kiyapan print karanna epa kiyala, ehemath sahenna kalayak adagena giya, print out ekak thibba gaman un kale photo gahan gihin case adina eka. Antimata lankawe unge wedama nisa bharti ayin una profit na ne weda karapu un boruwata eka ID ekata sim gahanna gatta commision ganna, padui wade boru market ekak india walata pennuwe.
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Podi Silva - පොඩි සිල්වා;22335527 said:
    බොලා මෙතන Thread දාගෙන දගලලා ආයේ 2G Package එකෙන් ලගිනන වෙයි වගේ :( :(

    :rolleyes: ehema wenne kohomada etisalat eken mass advertising karanwa:) kohomath munta meka wadi kal denna ba 15Gb rs. 200ta:yes: