සාමාන්‍යයෙන් ලාබම පැකේජ් එක මාකට් කරන්න එපැයි මෙන්න අපේ එක හොඳයි ඇතිතරන් බාන්න ගනිල්ලා, මෙහෙ වරෙල්ලා කියලඑහෙම එකක් ඩයලොග් එකෙන් කරේ නෑ මම හිතන්නේ. නිකන් අර දැනටම ඉන්න කස්ටමර්ලට බෝනස් එකක් වගේ තිබුනේ.
ඉස්සර මෙච්චර ස්පීඩ් ඩොන්ගල් තිබ්බේ නැ. සැහෙන කාලයක් තිබ්බ 7.2mbps ඩොන්ගල්. ඊට වඩා වැඩි ඒවා සැහෙන ගණන්. අනික ටවර් වලට මෙච්චර බෑන්ඩ්වත් එකකුත් නැතුව ඇති. ඒ කාලේ ආවේ 3mbps -4mbps වගේ වේගයක්.
දැන් එහෙම නෙමෙයි හමොලගම තියෙන්නේ ස්මාට් ෆෝන්. 42mbps වෙනකම් ස්පීඩ් කිව්වට 12mbps වගේ අවරේජ් එකෙන් අඩුගානේ පැය දෙකට ගිගාබයිට් 8කට වඩා නම් අනිවාර්යයෙන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් රුපියල් 60

එහෙම එකක් ඩයලොග් එකෙන් කරේ නෑ මම හිතන්නේ. නිකන් අර දැනටම ඉන්න කස්ටමර්ලට බෝනස් එකක් වගේ තිබුනේ.




ehema wenne kohomada etisalat eken mass advertising karanwa
මටත් හම්බ ටැග් එකක් වදින වැඩක් මේක 