තෙලක් ගාල ඇස් හොඳ කරනවා කියන විශ්වනාත් වෙද මහතා ගැන බැලුම් ගලින් දැන් ටික දවසකට කලින් වැඩසටහන් දෙකක් කළා
එත් දිගින් දිගටම Youtube වල මේ වෙද මහතාගෙන් ප්රතිකාර ලබාගෙන සුවවූ අයගේ video share වෙනවා
බැලුම්ගල කරපු Video එක
Share වෙන Videos
මේ වගේ ලෙඩ සුව කරන අය ගැන සාමන්යෙන් මගේ කිසි විශ්වාශයක් නැහැ . ගොඩක් වෙලාවට මේ වගේ තැන්වල Placebo effect එක නිසා අදාළ රෝගියාට තමන්ගේ ලෙඩේ සුවවූ බව තේරෙනවා. එත් ඇස් පෙනීම නම් placebo effect එක නිසා තාවකාලිකවත් සුව වෙන්න නම් බැහැ. මේ ඔක්කොම actors ල කියන්නත් බැහැ.
කට්ටිය මොකද හිතන්නේ මේ ගැන

Last edited: