Balumgala And Vishvanath Veda Mahatha

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,432
    697
    113
    Sri Lanka
    තෙලක් ගාල ඇස් හොඳ කරනවා කියන විශ්වනාත් වෙද මහතා ගැන බැලුම් ගලින් දැන් ටික දවසකට කලින් වැඩසටහන් දෙකක් කළා

    එත් දිගින් දිගටම Youtube වල මේ වෙද මහතාගෙන් ප්‍රතිකාර ලබාගෙන සුවවූ අයගේ video share වෙනවා

    බැලුම්ගල කරපු Video එක

    Share වෙන Videos

    මේ වගේ ලෙඩ සුව කරන අය ගැන සාමන්යෙන් මගේ කිසි විශ්වාශයක් නැහැ . ගොඩක් වෙලාවට මේ වගේ තැන්වල Placebo effect එක නිසා අදාළ රෝගියාට තමන්ගේ ලෙඩේ සුවවූ බව තේරෙනවා. එත් ඇස් පෙනීම නම් placebo effect එක නිසා තාවකාලිකවත් සුව වෙන්න නම් බැහැ. මේ ඔක්කොම actors ල කියන්නත් බැහැ.
    කට්ටිය මොකද හිතන්නේ මේ ගැන
     
    Last edited:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    eka eka kaleta eka eka vidiye weddu mathu wenawa,ehema ekek wenna ona.balum galen oya wage godak unge redi gelewwa
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    කිසිදෙයක් හොයල බලන්නෙ නැතුව මඩ ගහන එක වැරදියි.අපේ රටේ මිනිස්සුත් හරි කැමතියි කාට හරි මඩ ගහනවට. මීඩියා කාරයො ඒක දන්නව. කරන්නෙ හොරවැඩක් නම් ඒක ඒක රටට හෙලිදරවු කරන එක යුතුකමක්. ඒත් කරන්නෙ හොර වැඩක් කියල ඔප්පු කරන්න ඕනෙ.

    ඒක කරන්න පුලුවන් ක්‍රම ඕන තරන් තියෙනව. Ex-
    1. ඇස් පෙනීම හරිහැටි නොපෙනෙන අය 10-20ක් තෝර ගන්නව.
    2. ඒ අයව ඩොක්ටර් කෙනෙක්ට පෙන්නල අක්ෂි දෝශ/ පෙනීමේ ප්‍රමානය සටහන් කර ගන්නව.
    3. ඒ පිරිසම අර වෙදා ලගට එක්ක යනව.
    4. නැවත පිලිගත් අක්ශි වෛද්‍ය වරකෙකුගෙන් පරීක්ශා කරගන්නව.
    (ඩිජිටල් උපකරණත් තියෙනවනෙ පෙනීම පරීක්ෂා කරල නිවරදි වාර්තාවක් ගන්න පුලුවන්)

    ප්‍රතිඵල අනුව හොරා නම් හොරා කියනව.

    ඒත් මෙතන වෙන්නෙ ඒක නෙමෙයි නෙ.:confused::confused:
     
    හරියට හරි . ඕක තමයි හරි නම් කරන්න ඕනේ. :yes::yes:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,751
    2,599
    113
    Kadawatha, Sri Lanka
    කිසිදෙයක් හොයල බලන්නෙ නැතුව මඩ ගහන එක වැරදියි.අපේ රටේ මිනිස්සුත් හරි කැමතියි කාට හරි මඩ ගහනවට. මීඩියා කාරයො ඒක දන්නව. කරන්නෙ හොරවැඩක් නම් ඒක ඒක රටට හෙලිදරවු කරන එක යුතුකමක්. ඒත් කරන්නෙ හොර වැඩක් කියල ඔප්පු කරන්න ඕනෙ.

    ඒක කරන්න පුලුවන් ක්‍රම ඕන තරන් තියෙනව. Ex-
    1. ඇස් පෙනීම හරිහැටි නොපෙනෙන අය 10-20ක් තෝර ගන්නව.
    2. ඒ අයව ඩොක්ටර් කෙනෙක්ට පෙන්නල අක්ෂි දෝශ/ පෙනීමේ ප්‍රමානය සටහන් කර ගන්නව.
    3. ඒ පිරිසම අර වෙදා ලගට එක්ක යනව.
    4. නැවත පිලිගත් අක්ශි වෛද්‍ය වරකෙකුගෙන් පරීක්ශා කරගන්නව.
    (ඩිජිටල් උපකරණත් තියෙනවනෙ පෙනීම පරීක්ෂා කරල නිවරදි වාර්තාවක් ගන්න පුලුවන්)

    ප්‍රතිඵල අනුව හොරා නම් හොරා කියනව.

    ඒත් මෙතන වෙන්නෙ ඒක නෙමෙයි නෙ.:confused::confused:
    umba kiyana eketh aththak thiyenava. samahara welaawata Balumgala over limit wage yanava.
    eka serayak ara wasa daapu maalu vikunana eka gena program ekak giyaa. ekedi mun call karanava badu aran narak vunaa wage. pora invoice number eka illanava. mun langa ehema ekak ne. ithin uoo invoice number eka nathuwa uththara denne ne. eka saadaaranai. ekata mun allan baninava
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ප්ලැසිබෝ එකෙනුත් ලෙඩ හොඳ වෙනවා. ගොඩක් වෙලාවට මේ වගේ තැන් වල කරන්න තමන්ගේ සහචරයෝ ටිකක් කලින් පෝලිමේ මුල ඉඳල වැඩේ හරි වගේ රඟපාන එක, මෙස්මර් මිනිස්සු මෝහනය කලෙත් එහෙම. එකෙන් ඇත්තටම සනීප උන අයත් ඉන්නවා. හැබැයි ලෙඩේ Psychosomatic උනත් Physical උනත් හිත නිසා සනීප උන අවස්ථා නැතුව නෙමෙයි. හොර වෙද්දුන්ගෙන් උනත් මිනිස්සු විස්වාසය නිසා සනීප වෙන්න පුළුවන්. ඒක වෙදාගේ පුළුවන්කම නෙමෙයි ලෙඩාගේ විස්වාසය. සුව කිරීමේ දේවමෙහෙයන්, බෝධිපුජා, දොළුකන්ද එහෙමත් ඔය ඝනයටම තමයි වැටෙන්න.ගොඩනගන විශ්වාසයේ තරම අනුව හරියන්න පුළුවන්. ඇතිවිශිෂ්ට රඟපෑමක් වෙදා සහ සහචරයෝ කලොත් වැඩේගොඩ
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,432
    697
    113
    Sri Lanka
    ප්ලැසිබෝ එකෙනුත් ලෙඩ හොඳ වෙනවා. ගොඩක් වෙලාවට මේ වගේ තැන් වල කරන්න තමන්ගේ සහචරයෝ ටිකක් කලින් පෝලිමේ මුල ඉඳල වැඩේ හරි වගේ රඟපාන එක, මෙස්මර් මිනිස්සු මෝහනය කලෙත් එහෙම. එකෙන් ඇත්තටම සනීප උන අයත් ඉන්නවා. හැබැයි ලෙඩේ Psychosomatic උනත් Physical උනත් හිත නිසා සනීප උන අවස්ථා නැතුව නෙමෙයි. හොර වෙද්දුන්ගෙන් උනත් මිනිස්සු විස්වාසය නිසා සනීප වෙන්න පුළුවන්. ඒක වෙදාගේ පුළුවන්කම නෙමෙයි ලෙඩාගේ විස්වාසය. සුව කිරීමේ දේවමෙහෙයන්, බෝධිපුජා, දොළුකන්ද එහෙමත් ඔය ඝනයටම තමයි වැටෙන්නේ

    වේදනාවක් වගේ දෙයක් හොඳ උනත් ඇස් පෙනීම වගේ දෙයක් placebo effect එකෙන් හොඳ වෙන්න පුලුවන්ද