සිංහලෙන් හැමෝටම තේරෙන්න කියනවනම් වටිනවා
ලෞකික සියලු විද්‍යාවන් අවිද්යාවම මුල්කොට ඇත්තේය.
සියලු ලෞකික විද්‍යාවන් යමක් "තිබේ, ඇත," යන නිත්‍ය සඥාවෙන් යුතු අවිද්‍යාවෙහිම ඇලී ගැලී ඇති අනාර්ය දෘෂ්ඨි වෙයි.
බුදුන් වහන්සේ ආර්ය පර්යේෂනය යනුවෙන දේශනා කලේ බුදු කෙනෙක් පමණක් දේශනා කරන පර්යේශන ක්‍රමයයි. සැබෑ විද්‍යාවයි. යමක් ඇත්තේය යන නිත්‍ය සඥාව ප්‍රතිශේප කරන ඒ මහා ආර්ය දර්ශනය, පටිච්චසමුප්පාදීව රූප, වේදනා, සඥා, සංකාර, විඥානය, යනාදියේ සමුදයත් නිරෝධයත් දකින්නේය.
බුදු දහමට මුවාවී "මහ බක්කන්" වෙන්නට පොරකන මෝග මහනුන් විද්‍යාවත් අවිද්‍යාවත් පටලවා "කිලෝ ජූල් වලින් කර්ම ශක්තිය මැනිය හැක" වැනි අමන, තකතීරු ප්‍රකාශ කරමින් බුදු දහම වනසනු අපට පෙනේ. මේ බුදුන් වදාල සද්ධර්ම ප්‍රතිරූපකයෝය.

මේ වීඩියෝ එකේ විනාඩි 26.50 විතර ඉඳල ස්වාමින් වහන්සේ දේශනා කරනවා "සබ්බං ප්‍රකම්පනං " කියල. එක ත්‍රිපිටකය පුරාම තියෙනවා කියලත් කියනවා. කවුරුහරි පින්වතෙක් කියනවද ඒ සූත්‍ර මොනවද කියල. මොකද මට හිතෙන්නේ බුදුහාමුදුරුවෝ එහෙම කියන්න ඇත්තේ වෙන අර්ථයකින් කියල. Context එක බැලුවනම් තේරුම් ගන්න තිබ්බ.

ස්කයිලාක් තමයි මේ වගේ දෙයක් අහන්න සුදුසුම.
මාත් හිතන්නේ ඔබ කියන එක හරි. මේ ස්වාමීන්වහන්සේ බුද්ධ වචනය වැරදියට අර්ත දක්වනවා වෙන්ඩ ඕනේ. විද්‍යාවෙන් සොයාගත්ත දෙයක් කියන්නෙ සම්මා සම්බුදුවරයෙක් පහල වෙන්න ඔනේ නැහැ නේද?
අප මහා බුදු පියාණන් වහන්සේ දේශනා කලා
"පුබ්බේ අනනුස්සුතෙසු ධම්මේසු චක්ඛුං උදපාදී, ආලෝකෝ උදපාදී, ඥානං උදපාදී, විජ්ජා උදපාදී කියා. "
මෙතන මේ යටින් ඉරක් ගහල තියෙන එකෙන් කියන්නේ "පෙර කිසිවෙක් සොයා නොගත්, අවබෝධ නොකල දහම් ඇසක්, ආලෝකයක්, නුවණක්, විද්‍යාවක් පහල වුනා" කියායි.
මේ ස්වාමීන් වහන්සේ කියන විදියට බුදුහාමුදුරුවන් කෙනෙකුට පමණක් අවබෝධ කල හැකි ඒ ඥානය , විද්‍යාව, නීල්ස් බෝර්, මැක්ස් ප්ලෑන්ක්, De broglie, හයිසන්බර්ග්, Einstein වගේ අයටත් තේරුන එකක්. ඒ ගොල්ල සෝවාන් වෙලා හිටියද කියලත් හිතෙනවා නේද?
මේ වීඩියෝ එකේ විනාඩි 26.50 විතර ඉඳල ස්වාමින් වහන්සේ දේශනා කරනවා "සබ්බං ප්‍රකම්පනං " කියල. එක ත්‍රිපිටකය පුරාම තියෙනවා කියලත් කියනවා. කවුරුහරි පින්වතෙක් කියනවද ඒ සූත්‍ර මොනවද කියල. මොකද මට හිතෙන්නේ බුදුහාමුදුරුවෝ එහෙම කියන්න ඇත්තේ වෙන අර්ථයකින් කියල. Context එක බැලුවනම් තේරුම් ගන්න තිබ්බ.
සිංහලෙන් හැමෝටම තේරෙන්න කියනවනම් වටිනවා![]()
මට තේරෙන විදියට පැහැදිලි කරන්නම්.
මේ හාවඩ්බයෝ කියන්නේ, යමක් තිබේ කියන නිත්‍ය සඥාව තුලයි විද්‍යාව ගොඩ නගා තියෙන්නේ කියන එකයි. ලෝකය බඹයක් පමණ වූ සරීරය තුල පනවන්නයි අප මහා බුදු පියාණන් දේශනා කලේ. විද්‍යාවෙන් කියන්නේ අපෙන් පරිබාහිර ලෝකයක් "ඇති" බවයි කියන නිත්‍ය සඥාවෙන් ගැනීමයි.
ඔබතුමා දන්නවා ඇති "ලෝක විදූ" නම් බුදු ගුණය ගැන. එයින් කියන්නේ සියලු ලෝක ගැන දන්නා නමුත් ඒ සියල්ලෙන් මිදුන කියන විශේෂ ලක්ෂණය. එනම් රහතුන් වහන්සේලා "ලෝකයට අයත්" අය නොවේ, "ලෝකයෙන් මිදුන" එනම්, ලෝකෝත්තර ගණයට වැටෙන විශේෂ පිරිසක්.
බුදුන් වහන්සේගේ ධර්මය හරි විශේෂයි, ගාම්භීරයි, අසම-සමයි. ඒකේ අන්ත දෙකම අත් හරිනවා. ඇත කියන්නෙත් නෑ, නැත කියන්නෙත් නෑ. ඇයි? ඒ දෙකම දෘශ්ටි පමණයි, යතා ස්වභාවය නොවෙයි. ඇත්ත මොකක්ද?
"යංකිංචි සමුදය ධම්මං -සබ්බංතං නිරොධ ධම්මං"
පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතිවම නැතිවන- යන්නයි ඇත්ත ස්වභාවය.
එනම් අවස්තාවටයි හටගන්නේ. දකින්න පෙර තිබ්බ නොවෙයි, දැක්කට පස්සේ තියෙනවා නොවෙයි, ඒත් භවයෙන් වැහිලා නිසා නිත්‍ය සඥාවෙන් බලන නිසා අපිට නිරෝධය පේන්නේ නැහැ.
ඔබට ඔබේ "තේ කෝප්පය හිස් කරලා" සිත සමාධිමත් කරගෙන මේ ධර්ම දේශනය අහන්න පුලුවන් නම් තවත් තේරයි, මම මේ කියන කාරනාව.
බුදු සරණයි!.
මේකෙන් කියන්නේ කර්ම ශක්තිය පදාර්තයේ රැස් වෙලා තියෙන ආකාරය.
පදාර්තය කියන්නේ මොකක්ද පින්වත?
කරුනාකරලා යමෙක් සමඟ සාකච්චා කරන විට සමව සලකන්න. ලොකු අකුරු වලින් දැම්ම කියා ඔබ හරි වෙන්නේ නැහැ. ඇත්තෙන්ම ඒකෙන් පෙන්නේ ඔබ කියන දේ ගැන ඔබට විශ්වාසයක් නැති නිසා ඒ අඩුව වහගන්න අකුරු ලොකුවට දාලා "කෑ ගහනවා" කියායි.
එක්ස් මුස්ලිම් මොඩය, පදාර්ථය කියන්නේ matter හෙවත් පංචස්කන්ධයේ රූපස්කන්ධයටයි. මෙහෙම කිව්වට තෙරෙනවද?

තරහ ගන්න අවශ්‍යතාවයක් නැහැ පින්වත. මම අහන්නේ පදාර්තය කියන්නේ පරමාණුද, ප්‍රෝටෝන්ද, ඉලෙක්ට්‍රෝන්ද?, ක්වාර්ක්ද? මීසෝන්ද? ෆෝටෝන්ද? එහෙමත් නැත්තං තරංගද? ඒ මොකවත් නෙවේ නම් ස්ට්‍රින්ග්ස්ද?

තරහ ගන්න අවශ්‍යතාවයක් නැහැ පින්වත. මම අහන්නේ පදාර්තය කියන්නේ පරමාණුද, ප්‍රෝටෝන්ද, ඉලෙක්ට්‍රෝන්ද?, ක්වාර්ක්ද? මීසෝන්ද? ෆෝටෝන්ද? එහෙමත් නැත්තං තරංගද? ඒ මොකවත් නෙවේ නම් ස්ට්‍රින්ග්ස්ද?
![]()
මේකෙන් කියන්නේ කර්ම ශක්තිය පදාර්තයේ රැස් වෙලා තියෙන ආකාරය.
එක්ස් මුස්ලිම් මොඩය, පදාර්ථය කියන්නේ matter හෙවත් පංචස්කන්ධයේ රූපස්කන්ධයටයි. මෙහෙම කිව්වට තෙරෙනවද?
කර්ම ශක්තිය ඇත්තටම නාම රූප දෙකේම රැස්වෙලා තියෙනවා. මේකෙ නාම කියන්නේ මතක සටහන් (Information) කියලා සරලව කියන්න පුළුවන්. නාම කියන්නේ වේදනා ස්කන්ධය, සඤ්ඤා ස්කන්ධය, සංකාර ස්කන්ධය හා විඥ්ඥාන ස්කන්ධයයි.