uber complain karata wadak na bung. mukuth wenne na. unta mehe office ekak wath na. customer care handle karanneth india idan
පාවිච්චි කරපන් MyCabz....
සිංහල කොල්ලෙක්ගේ.... 

ඌම ඒයිද?තව ෆෝන් එකට app එක දාල cash වලින් ගෙවන විදිහට හදලා ඉවර වෙලා.ඌට එක එක් තැන් වලට එන්න කියපන්.කට්ටක් කවුවලා ඉවර වෙලා ඔඩර් එක කැන්සල් නොකරම තියපන්.එතකොට උබ කැන්සල් කරනකම් උට වෙන ඕඩර් එකක් වදින්නේත් නෑ.

ඌම ඒයිද?![]()

Complain karana aniwa reply enawa unge ofz akak tiyanawa ward place wala mama complain kala okkoma full refund kala mata offers wagayakuth dunna
