Uber ponnayek balu wadak kala

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    උබර් එකේ සමහර ඩ්‍රයිවර්ස්ලා ඒක කරන්ව උන් කැන්සල් නොකර අපිට කැන්සල් කරන්න කියනවා.
    ඒකේ උන්ට මොනවහරි වාසියක් ඇති... අපිට ඊලඟ ට්‍රිප් එකේදී ඌ ආපු දුරට ගෙවන්න වෙනවා.
     

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    Uber akata complain karanna un gawa details tiyanwa uba kiyana katahwa atta nam driverya iwarai matath ohoma karala tibba mama complain kala unta un mata refund kala
     

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    uber complain karata wadak na bung. mukuth wenne na. unta mehe office ekak wath na. customer care handle karanneth india idan

    Complain karana aniwa reply enawa unge ofz akak tiyanawa ward place wala mama complain kala okkoma full refund kala mata offers wagayakuth dunna
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනික බලහන්.... උඹේ කාඩ් එකේ රු.50ක් නෑ කියන්නේ..... ඌබර් වල යන්නේ අනාත සිංහලු...... :rofl: පාවිච්චි කරපන් MyCabz.... :yes: :D සිංහල කොල්ලෙක්ගේ.... :D:yes:
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,322
    3,112
    113
    6°54′N 79°54′E
    Cancelation chrge eka next trip ekata ekathuwennada ahanawane ..driver ask to cancel kiyala aphu ganin eka..oya wade wela thiyeno..katubadde di..un yanne koheda ahala phoneeka offf karan inno..
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    තව ෆෝන් එකට app එක දාල cash වලින් ගෙවන විදිහට හදලා ඉවර වෙලා.ඌට එක එක් තැන් වලට එන්න කියපන්.කට්ටක් කවුවලා ඉවර වෙලා ඔඩර් එක කැන්සල් නොකරම තියපන්.එතකොට උබ කැන්සල් කරනකම් උට වෙන ඕඩර් එකක් වදින්නේත් නෑ.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    තව ෆෝන් එකට app එක දාල cash වලින් ගෙවන විදිහට හදලා ඉවර වෙලා.ඌට එක එක් තැන් වලට එන්න කියපන්.කට්ටක් කවුවලා ඉවර වෙලා ඔඩර් එක කැන්සල් නොකරම තියපන්.එතකොට උබ කැන්සල් කරනකම් උට වෙන ඕඩර් එකක් වදින්නේත් නෑ.
    ඌම ඒයිද? :P
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Complain karana aniwa reply enawa unge ofz akak tiyanawa ward place wala mama complain kala okkoma full refund kala mata offers wagayakuth dunna

    mama kiwwe driver ta mukuth wenne na kiyala.. un karanne refund karana eka thamai. mama nam ahala na office eka gana. ahala thiyana widiyata nam india walin thamai handle karanne. uba gihin thiyanawanam ehenam athi ithn. :yes:
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    u 1 km withara aathata wela nawaththan hitiya

    12am uba game karayek kiyala wuta baya hithenna athi lol

    uber cc eka slli thiyenna one naha ne sonnayo athin gewanna danna puluwanne
     
    Last edited:

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    My Trips gihin balapan athi Rs. 0.00 kiyaka kalin trip eka. ethanin eka report karapan driver wa