මාරක සටන - Sherlock Holmes

-LotusMoon-

Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    මේ පාර book fair එකට ගිය ගොඩක් දෙනෙක් අරන් තිබ්බ පොතක් තමයි චන්දන මෙන්ඩිස්ගේ අලුත්ම ෂර්ලොක් හෝම්ස් පොත "මාරක සටන". :D

    uM6OpcP.jpg

    ඇත්තටම මට හිතෙන විදියට "බැස්කවිල් රුදුරු බල්ලා" පොතෙන් පස්සේ ආව හොඳම පොත මේක. :yes:

    ගිය අවුරුදු දෙක තුනේ රහසිගත ලිපිගොණු කියලා ආව පොත් වලට නම් මට ඒ තරම් කැමැත්තක් තිබුනේ නෑ. මොකද මුල් කතා වගේ නෙමෙයි ඒ වගේ තිබුනේ කුතුහලය අඩු සරල පරීක්ෂණ කතා. :dull: ඒවා කියවද්දී හිතුනා මේවා කොනන් ඩොයිල් ලියපුවද එහෙම නැත්නම් චන්දන මෙන්ඩිස් ලියන ඒවාද කියලා.

    කොහොම වුනත් "මාරක සටන" පොත නම් හරිම interesting. එක හුස්මට කියවගෙන යන්න පුළුවන්. :D සාමාන්‍යයෙන් වෙන පොත් වල කතා කිහිපයක් තියෙනවනේ, මේ පොතේ දිගටම තියෙන්නේ එකම කතාව. ඒ නිසා ඉතින් කියවලා ඉවර කරනකන් සිහිය නැහැ. :P

    පුළුවන්නම් ඔයාලා ගත්ත පොත් වල පොඩි විස්තරයක් දාන්න. :) ඒක පොත් කියවන අයට වැදගත් වෙයි..
     
    Bathayas

    Banned
    Sep 24, 2017
    90
    9
    0
    යාලෝස් ඔයාට ඉන්ට්‍රස්ට් උනාට ඕක අපිට ඉන්ට්‍රස්ට් නැහැ. යකෝ ඔය පොත එක හුස්මට කියවන්න යන්න එපා උබ හුස්ම හිරවෙලා මැරෙයි.

    කියෝලා ඉවරවෙනකන් සිහිය නැත්නම් ඉස්පිරිතාලෙට ගිහින් ස්කෑන් පරීක්ෂණයක් කරගනින් කෙල්ලේ. ඕක අනාගතේට ලොකු පුස්නයක් වෙනවා.
     
    Last edited:

    GTR8

    Junior member
  • Sep 28, 2017
    39
    18
    8
    අඩෝ තව එකක් ඇවිල්ලද??:Pඊජිප්තු ශාපය කියෙව්වෙත් නැහැ!:sorry:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඔක්කොම පොත් එකතු කලා පිලිවලට. පස්සෙ පුස්තකාලෙකට දුන්න පොත් සෙට් එකම.:rolleyes: පොතේ ප්‍රයිස් එක කීයද සිස්?
     
    Last edited:

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    අඩෝ තව එකක් ඇවිල්ලද??:Pඊජිප්තු ශාපය කියෙව්වෙත් නැහැ!:sorry:

    ඊටපස්සේ ගොඩක් ආවනේ, හැම book fair එකකදීම අලුත් පොතක් දානවා. :D
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හැම බුක්ෂොප් එකකේම නැතුව ඇති නෙහ්..:baffled:
    කියවන්න ආස හිතුනා කියහංකෝ.. :love:
    අන්තිම පොත කියෙව්වේ හෙන කාලෙකට කලින්..:sorry:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    හැම බුක්ෂොප් එකකේම නැතුව ඇති නෙහ්..:baffled:
    කියවන්න ආස හිතුනා කියහංකෝ.. :love:
    අන්තිම පොත කියෙව්වේ හෙන කාලෙකට කලින්..:sorry:

    මමත් බම්. කියවන්ඩ වෙලාවක් නෑ දැං.ඉස්සර නොකා නොබී පොත් බැලුව. පස්සෙ ඉන්ටර්නෙට් කියල ජරාවක් ආවනෙ.
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    ඔක්කොම පොත් එකතු කලා පිලිවලට. පස්සෙ පුස්තකාලෙකට දුන්න පොත් සෙට් එකම.:rolleyes: පොතේ ප්‍රයිස් එක කීයද සිස්?

    පොත් කියවන්න කැමති නිසා මගේ ලඟත් ගොඩක් පොත් තියෙනවා, එත් දෙන්න ලෝබයි. :sorry::sorry:

    රු.390 පොත!
     
    GTR8

    Junior member
  • Sep 28, 2017
    39
    18
    8
    ඊටපස්සේ ගොඩක් ආවනේ, හැම book fair එකකදීම අලුත් පොතක් දානවා. :D

    ahhh..ehemada.. issara thama pissuwen owa kiyewwe!! 9 wasaredi....kalekin kiyewwe naah...:Paluth tika kiyawanna one!
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    පොත් කියවන්න කැමති නිසා මගේ ලඟත් ගොඩක් පොත් තියෙනවා, එත් දෙන්න ලෝබයි. :sorry::sorry:

    රු.390 පොත!

    අප්පා. මං අන්තිමට පොතක් කියවපු කාලේ ඕකක් තිබ්බෙ 190ට වගේ.:D
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    හැම බුක්ෂොප් එකකේම නැතුව ඇති නෙහ්..:baffled:
    කියවන්න ආස හිතුනා කියහංකෝ.. :love:
    අන්තිම පොත කියෙව්වේ හෙන කාලෙකට කලින්..:sorry:

    මං හිතන්නේ ඇති.. grantha.lk එකේ 30% ක discount දාලා තිබුනා ඒ දවස් වල!
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පොත් කියවන්න කැමති නිසා මගේ ලඟත් ගොඩක් පොත් තියෙනවා, එත් දෙන්න ලෝබයි. :sorry::sorry:

    රු.390 පොත!

    මමනම් පොත් දෙකයිද කොහෙද සල්ලි දීලා අරගෙන කියෙව්වේ..:rolleyes: අනිත් ඔක්කොම නැදෑ අක්ක කෙනෙකුගෙන් ඉල්ලන් කියවපුවා ඉස්කෝලෙ යන කාලේ.. හැබැයි කියවල ඉවර උන ගමන්ම පරෙස්සමට ගිහින් දෙන නිසා අලුත් එක ආව ගමන් මට දෙනවා..;)

    මමත් බම්. කියවන්ඩ වෙලාවක් නෑ දැං.ඉස්සර නොකා නොබී පොත් බැලුව. පස්සෙ ඉන්ටර්නෙට් කියල ජරාවක් ආවනෙ.

    ඔව් බං.. ෂර්ලොක් හෝම්ස් සෙට් එක කියවද්දිනම් වෙලාවකට ඉවර කරනකන් නිදා ගන්නවත් හිතෙන්නේ නෑ... ඉස්කෝලෙ 6 වසරේ ඉඳලා ඕලෙවල් කාලේ වෙනකන් පුදුම පිස්සුවක් තිබුණේ.. ඒ එල් කරද්දිනම් පොත් ගේන එක අම්මා තහනම් කළා.. නැත්තං ඔක්කොම තියෙද්දී පොත් කියවනවනේ..:oo:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අප්පා. මං අන්තිමට පොතක් කියවපු කාලේ ඕකක් තිබ්බෙ 190ට වගේ.:D

    මම අන්තිම දෙක ගත්තේ 240/= ට.. ඒ කියන්නේ මම උඹට වැඩිය චුට්ටක් අප්ඩේට් එකේ ඉඳල තියෙනවා..:P

    මං හිතන්නේ ඇති.. grantha.lk එකේ 30% ක discount දාලා තිබුනා ඒ දවස් වල!

    ආහ්.. ඔයා ඔන්ලයින්ද ගෙන්න ගත්තේ.. කොහොමද ගෙව්වේ..
    සයිට් එක පැත්තේ වටයක් දාල බලන්න ඕනේ..:yes:

    ගුණසේන, සරසවි බුක්ශොප් වල අනිවා තියනව.

    කවුරුහරි යන වෙලාවක පොඩ්ඩක් හොයාල බලන්න කියන්න ඕනේ..:cool: