මාරක සටන - Sherlock Holmes

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
:yes::yes:
කොනන් ඩොයිල් ලිව්වෙ කතා 60යි

:no::no:
චන්දනගෙ නෙමේ බං, වෙන කතුවරු ලියපුව මේක පරිවර්තනය කරනව

:yes::yes:
දැනට පොත් 30ක් release කරල තියෙනව මං ගාව 30ම තියෙනව, මුල් කතා ටික තරම් කුතුහලයක්, අබිරහස් බවක් දැං එන කතාවල නැතත් අර පුරුද්ද අත් අරින්න බෑ වගේ හැම සෙරේම bookfair ගිහින් අරං එනව:):)
මේ තියෙන්නෙ release කරපු පිළිවෙල
1. බැස්කවිල් රුදුරු බල්ලා :cool:
2. සිව්රහස් සළකුණ:cool:
3. බිහිසුණු නිම්නය :cool:
4. මළගිය ඇත්තෝ සාක්කි දෙති :(
5. ලේ සළකුණ:cool:
6. අන්තරාය අඩවියක:)
7. මහ රෑ ආ මාරයා :)
8. ඉන්ද්‍රනීල මාණික්‍ය:)
9. දියමන්ති ඔටුන්න :)
10. ලෝහිත පරීක්ෂණය:cool:
11. ඔබෙන් සමුගනිමි:)
12. ෂර්ලොක් හෝම්ස් ආපසු එයි:dull:
13. පුද්ගලිකයි රහසිගතයි :)
14. ඩ්‍රැකියුලාට එරෙහිව
ෂර්ලොක් හෝම්ස්:cool:
15. භයානක මිනිහ:cool:
16. කළු ව්‍යාඝ්ර්‍යා:)
17. රතුවත හැදි කත :(
18. ප්‍රදීපාගාරයේ වික්‍රමය :cool:
19. අබිරහස් දොස්තර :dull:
20. ගින්දර සමග සෙල්ලම් :(
21. සමුදුරේ සටන:oo:
22. භීෂණයක් :no:
23. රුසියානු ඔත්තුකාරය :(
24. මර උගුල :sorry:
25. ඊජිප්තු ශාපය :sorry:
26. හදිසි අනතුර :sorry:
27. අද්භූත ආගන්තුකයා :baffled:
28. ඕලන්ද නෞකාව:no:
29. වැරදුණු දඩයම:no:
30. මාරක සටන :dull:

30.
pdf ekak hadala dapan suttiye :(
 
LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
මම office යන එකෙක් බොල,:angry::angry: ඒ අස්සෙ ඉගෙනත් ගන්නව,:baffled: වෙලාවක් කොහෙද තියෙන්නෙ ඕවට:sorry::sorry:

it'll take just an hour :) 15minites per day x 4days :)

you can do it:yes: ( මාරක සටන) 30th book only. not all 30 books :P
 
Last edited:

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,866
    2
    54,537
    113
    it'll take just an hour :) 15minites per day x 4days :)

    you can do it:yes: ( මාරක සටන) 30th book only. not all 30 books :P

    Why don't you read the English (original) version? (The giant rat of Sumatra) it's available on torrents
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,489
    8,679
    113
    මාත් ඉස්සර මාසෙට එක පොත ගැනේ අරන් කියෙව්වා චන්දන මෙන්ඩිස්ගේ පරිවර්තන ටික, ඊට පස්සේ කොනන්ඩෝයිල් ගේ ඔරිගීනල් ලියපු කතා ඔක්කොම තියෙන පොතක් සෙට් උන.
    එතකොට තම ත්රුනේ චන්දන මෙන්ඩිස් ෂර්ලොක් හොල්ම්ස්ව එයට ඕනි විදිහට හදල කියා.:rolleyes::rolleyes::P

    මෙන්න, කැමති කෙනෙක්ට කියෙව්වකි.

    https://drive.google.com/file/d/0B-ZUeZLrRXp1bGVuNFktLTNRbkk/view?usp=sharing
     
    • Like
    Reactions: upulpdn

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මාත් ඉස්සර මාසෙට එක පොත ගැනේ අරන් කියෙව්වා චන්දන මෙන්ඩිස්ගේ පරිවර්තන ටික, ඊට පස්සේ කොනන්ඩෝයිල් ගේ ඔරිගීනල් ලියපු කතා ඔක්කොම තියෙන පොතක් සෙට් උන.
    එතකොට තම ත්රුනේ චන්දන මෙන්ඩිස් ෂර්ලොක් හොල්ම්ස්ව එයට ඕනි විදිහට හදල කියා.:rolleyes::rolleyes::P

    මෙන්න, කැමති කෙනෙක්ට කියෙව්වකි.

    https://drive.google.com/file/d/0B-ZUeZLrRXp1bGVuNFktLTNRbkk/view?usp=sharing

    Thank you :yes::yes::yes::cool:
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    ඔය එකක්වත් මෙන්ඩිස් ලියපුවා නමෙයි. කාගේ හරි පොත් පරිවර්තන තමා.:yes: අර ඊබුක් සින් එක බලපන්කො අපිට නිකන් ඉන්න ගමන් ෆෝන් එකේ දාගෙන කියවන්න

    වෙලාවක් නැහැ, :sorry::sorry: මම try කරන්නම්!
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    ඉස්කොලේ කාලේ බැරි උනාට දැං කඩ්ඩ පොත් ටික original ඒවා කියවලා බලන්න ඕන.

    උබලා ඔය Sherlock holms ගෙ බේකර් Street address එක Google Street view එකේ බලල තියෙනව ද? ඔය ස්ථානයේ ඇත්තටම ෂර්ලොක් හෝම්ස් ගෙ museum එකක් තියෙනව. Street view එකෙන් ඒක ඇතුලට ගිහින් බලන්නත් පුළුවන්.

    :yes: මට මතකයි මේකෙම thread එකක් දාලා තිබුනා ගියපු එක්කෙනෙක්..
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware
    මාත් ඉස්සර මාසෙට එක පොත ගැනේ අරන් කියෙව්වා චන්දන මෙන්ඩිස්ගේ පරිවර්තන ටික, ඊට පස්සේ කොනන්ඩෝයිල් ගේ ඔරිගීනල් ලියපු කතා ඔක්කොම තියෙන පොතක් සෙට් උන.
    එතකොට තම ත්රුනේ චන්දන මෙන්ඩිස් ෂර්ලොක් හොල්ම්ස්ව එයට ඕනි විදිහට හදල කියා.:rolleyes::rolleyes::P

    මෙන්න, කැමති කෙනෙක්ට කියෙව්වකි.

    https://drive.google.com/file/d/0B-ZUeZLrRXp1bGVuNFktLTNRbkk/view?usp=sharing
    අන්තිමට ආව පොත් ටික ඌ ලිව්ව ඒවාද කොහෙද
    අර ඩ්රැකිවුලා සීන් එක එහෙම
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,825
    2,665
    113
    Kadawatha, Sri Lanka
    yakoo, poth keeyak aavada ban? podi kaalen passe baluweth ne. ara Dracula scene eken passe aapu poth list eka daapanko. okkoma tika hari kamak ne :)
    BTW, elakiri eke kaalekata kalin thread ekak daala thibba e wenakota thibba sherlock holmes poth okkoma scan karala ewage links tika :)
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    yakoo, poth keeyak aavada ban? podi kaalen passe baluweth ne. ara Dracula scene eken passe aapu poth list eka daapanko. okkoma tika hari kamak ne :)
    BTW, elakiri eke kaalekata kalin thread ekak daala thibba e wenakota thibba sherlock holmes poth okkoma scan karala ewage links tika :)

    links deleted y cloud service provider due to copyrights claims
     
    Last edited: