මාරක සටන - Sherlock Holmes

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඔය අතිශය රහසිගත ලිපි ගොණු කියලා ආපුවා චන්දන මෙන්ඩිස් ලියපුවා.ශර්ලොක්ගේ ඔර්ජිනල්,ඩොයිල් ලියපු පොත් තියෙන්නේ මේ ටික

    A Study in Scarlet
    The Sign of the Four
    The Hound of the Baskervilles
    The Valley of Fear
    The Case-Book of Sherlock Holmes
    His Last Bow
    The Return of Sherlock Holmes
    The Memoirs of Sherlock Holmes-
    The Adventures of Sherlock Holmes

    ඉස්කොලේ කාලේ බැරි උනාට දැං කඩ්ඩ පොත් ටික original ඒවා කියවලා බලන්න ඕන.


    උබලා ඔය Sherlock holms ගෙ බේකර් Street address එක Google Street view එකේ බලල තියෙනව ද? ඔය ස්ථානයේ ඇත්තටම ෂර්ලොක් හෝම්ස් ගෙ museum එකක් තියෙනව. Street view එකෙන් ඒක ඇතුලට ගිහින් බලන්නත් පුළුවන්.
     

    Bathayas

    Banned
    Sep 24, 2017
    90
    9
    0
    පොතක පතක අගයක් දන්නෙ නැති, විනද්නයක් නැති ඇමසින් කුණු කරවල අනාතයෝ.......
    තෝ ආව නං උඹේ පී කම නොපෙන්න හිටු වසලයා....:D

    මේ ඉන්නේ දත් පොන්නයා. ඇමසින් දරුණුවට පුකේ ඇරලා වගේ. දැන් දකින දකින එකා ඇමසින් වගේ පේනවා පොන්නයට.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    221b baker street

    Sherlock_Holmes_Museum%2C_Baker_Street%2C_London.jpg


    https://www.google.lk/maps/@51.5238...344.16702&pitch=0&thumbfov=100!7i13312!8i6656

    streetview eke athulata yanna puluwan museum eka double click karaama
     
    • Like
    Reactions: dgboy

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මේ පාර book fair එකට ගිය ගොඩක් දෙනෙක් අරන් තිබ්බ පොතක් තමයි චන්දන මෙන්ඩිස්ගේ අලුත්ම ෂර්ලොක් හෝම්ස් පොත "මාරක සටන". :D


    තෑන්ක්ස්, මේක දැනන් හිටියේ නෑ.




    කතාව ගලාගෙන යනවා හැම විශේෂ දෙයක්ම දාල අඩුවක් නොදැනෙන විදිහට , එත් ඩොයිල් ලියල තියන විදිහට හැම සුළු සිදුවීමක්ම නැ . අර කේජි ගේ බස්කවිල් පොත එක්ක පොඩ්ඩක් බලපන් :)

    ඔව් එහෙම කම්පෙයාර් කරන්න බෑ තමයි. ඒත් සිංහලෙන් කියවන එකෙකුට දැනෙන වෙනසක් මූ කලා. ඒකයි මුගේ පරිවර්තන හිට් උනේ. සමහර උන් කරන පරිවර්තන උනත් අජූතයිනේ.




    221b baker street
    https://www.google.lk/maps/@51.5238...344.16702&pitch=0&thumbfov=100!7i13312!8i6656

    streetview eke athulata yanna puluwan museum eka double click karaama

    පට්ට බන්. :love:
     

    chootyputha1

    Well-known member
  • ඔය අතිශය රහසිගත ලිපි ගොණු කියලා ආපුවා චන්දන මෙන්ඩිස් ලියපුවා.ශර්ලොක්ගේ ඔර්ජිනල්,ඩොයිල් ලියපු පොත් තියෙන්නේ මේ ටික

    A Study in Scarlet
    The Sign of the Four
    The Hound of the Baskervilles
    The Valley of Fear
    The Case-Book of Sherlock Holmes
    His Last Bow
    The Return of Sherlock Holmes
    The Memoirs of Sherlock Holmes-
    The Adventures of Sherlock Holmes
    :yes::yes:
    කොනන් ඩොයිල් ලිව්වෙ කතා 60යි
    නැහැ බන්.මම කියපු එක උඹට තේරිලා නෑ.දැන් ඔය සමුදුරේ සටන කියලා පොතක් තියෙනවා නේද.ඒකේ තියෙන කථා ඩොයිල් ලියපුවා නෙමෙයි.තනිකරම චන්දනගේ නිර්මාණ.
    :no::no:
    චන්දනගෙ නෙමේ බං, වෙන කතුවරු ලියපුව මේක පරිවර්තනය කරනව

    "මාරක සටන" චන්දන මෙන්ඩිස් නිර්මාණය කරපු එකක් නෙමෙයි. "the giant rat of sumatra" එකේ පරිවර්ථනයක්!

    HMXuM63.jpg
    :yes::yes:
    දැනට පොත් 30ක් release කරල තියෙනව මං ගාව 30ම තියෙනව, මුල් කතා ටික තරම් කුතුහලයක්, අබිරහස් බවක් දැං එන කතාවල නැතත් අර පුරුද්ද අත් අරින්න බෑ වගේ හැම සෙරේම bookfair ගිහින් අරං එනව:):)
    මේ තියෙන්නෙ release කරපු පිළිවෙල
    1. බැස්කවිල් රුදුරු බල්ලා :cool:
    2. සිව්රහස් සළකුණ:cool:
    3. බිහිසුණු නිම්නය :cool:
    4. මළගිය ඇත්තෝ සාක්කි දෙති :(
    5. ලේ සළකුණ:cool:
    6. අන්තරාය අඩවියක:)
    7. මහ රෑ ආ මාරයා :)
    8. ඉන්ද්‍රනීල මාණික්‍ය:)
    9. දියමන්ති ඔටුන්න :)
    10. ලෝහිත පරීක්ෂණය:cool:
    11. ඔබෙන් සමුගනිමි:)
    12. ෂර්ලොක් හෝම්ස් ආපසු එයි:dull:
    13. පුද්ගලිකයි රහසිගතයි :)
    14. ඩ්‍රැකියුලාට එරෙහිව
    ෂර්ලොක් හෝම්ස්:cool:
    15. භයානක මිනිහ:cool:
    16. කළු ව්‍යාඝ්ර්‍යා:)
    17. රතුවත හැදි කත :(
    18. ප්‍රදීපාගාරයේ වික්‍රමය :cool:
    19. අබිරහස් දොස්තර :dull:
    20. ගින්දර සමග සෙල්ලම් :(
    21. සමුදුරේ සටන:oo:
    22. භීෂණයක් :no:
    23. රුසියානු ඔත්තුකාරය :(
    24. මර උගුල :sorry:
    25. ඊජිප්තු ශාපය :sorry:
    26. හදිසි අනතුර :sorry:
    27. අද්භූත ආගන්තුකයා :baffled:
    28. ඕලන්ද නෞකාව:no:
    29. වැරදුණු දඩයම:no:
    30. මාරක සටන :dull:

     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,129
    12,110
    113
    Ohio, USA
    :yes::yes:
    කොනන් ඩොයිල් ලිව්වෙ කතා 60යි

    :no::no:
    චන්දනගෙ නෙමේ බං, වෙන කතුවරු ලියපුව මේක පරිවර්තනය කරනව


    :yes::yes:
    දැනට පොත් 30ක් release කරල තියෙනව මං ගාව 30ම තියෙනව, මුල් කතා ටික තරම් කුතුහලයක්, අබිරහස් බවක් දැං එන කතාවල නැතත් අර පුරුද්ද අත් අරින්න බෑ වගේ හැම සෙරේම bookfair ගිහින් අරං එනව:):)
    මේ තියෙන්නෙ release කරපු පිළිවෙල
    1. බැස්කවිල් රුදුරු බල්ලා :cool:
    2. සිව්රහස් සළකුණ:cool:
    3. බිහිසුණු නිම්නය :cool:
    4. මළගිය ඇත්තෝ සාක්කි දෙති :(
    5. ලේ සළකුණ:cool:
    6. අන්තරාය අඩවියක:)
    7. මහ රෑ ආ මාරයා :)
    8. ඉන්ද්‍රනීල මාණික්‍ය:)
    9. දියමන්ති ඔටුන්න :)
    10. ලෝහිත පරීක්ෂණය:cool:
    11. ඔබෙන් සමුගනිමි:)
    12. ෂර්ලොක් හෝම්ස් ආපසු එයි:dull:
    13. පුද්ගලිකයි රහසිගතයි :)
    14. ඩ්‍රැකියුලාට එරෙහිව
    ෂර්ලොක් හෝම්ස්:cool:
    15. භයානක මිනිහ:cool:
    16. කළු ව්‍යාඝ්ර්‍යා:)
    17. රතුවත හැදි කත :(
    18. ප්‍රදීපාගාරයේ වික්‍රමය :cool:
    19. අබිරහස් දොස්තර :dull:
    20. ගින්දර සමග සෙල්ලම් :(
    21. සමුදුරේ සටන:oo:
    22. භීෂණයක් :no:
    23. රුසියානු ඔත්තුකාරය :(
    24. මර උගුල :sorry:
    25. ඊජිප්තු ශාපය :sorry:
    26. හදිසි අනතුර :sorry:
    27. අද්භූත ආගන්තුකයා :baffled:
    28. ඕලන්ද නෞකාව:no:
    29. වැරදුණු දඩයම:no:
    30. මාරක සටන :dull:


    PDF karala denna barida?
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඕකත් ඉතින් චන්දනය ලියපු එකක් තමයි ඔරිජිනල් එකක් වෙන්න බෑ.......:no::D
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,299
    1
    16,900
    113
    −273.15°C
    මං නම් ෂර්ලොක් හෝම්ස් කතා එකක්වත් හරියට කියවලා නෑ.:(
    ඉන්ද්‍රනීල මාණික්‍ය පොතේ නම් ඉන්ද්‍රනීල මාණික්‍ය කතාව විතරයි කියෙව්වේ.:sorry:
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    :yes::yes:
    කොනන් ඩොයිල් ලිව්වෙ කතා 60යි

    :no::no:
    චන්දනගෙ නෙමේ බං, වෙන කතුවරු ලියපුව මේක පරිවර්තනය කරනව


    :yes::yes:
    දැනට පොත් 30ක් release කරල තියෙනව මං ගාව 30ම තියෙනව, මුල් කතා ටික තරම් කුතුහලයක්, අබිරහස් බවක් දැං එන කතාවල නැතත් අර පුරුද්ද අත් අරින්න බෑ වගේ හැම සෙරේම bookfair ගිහින් අරං එනව:):)
    මේ තියෙන්නෙ release කරපු පිළිවෙල
    1. බැස්කවිල් රුදුරු බල්ලා :cool:
    2. සිව්රහස් සළකුණ:cool:
    3. බිහිසුණු නිම්නය :cool:
    4. මළගිය ඇත්තෝ සාක්කි දෙති :(
    5. ලේ සළකුණ:cool:
    6. අන්තරාය අඩවියක:)
    7. මහ රෑ ආ මාරයා :)
    8. ඉන්ද්‍රනීල මාණික්‍ය:)
    9. දියමන්ති ඔටුන්න :)
    10. ලෝහිත පරීක්ෂණය:cool:
    11. ඔබෙන් සමුගනිමි:)
    12. ෂර්ලොක් හෝම්ස් ආපසු එයි:dull:
    13. පුද්ගලිකයි රහසිගතයි :)
    14. ඩ්‍රැකියුලාට එරෙහිව
    ෂර්ලොක් හෝම්ස්:cool:
    15. භයානක මිනිහ:cool:
    16. කළු ව්‍යාඝ්ර්‍යා:)
    17. රතුවත හැදි කත :(
    18. ප්‍රදීපාගාරයේ වික්‍රමය :cool:
    19. අබිරහස් දොස්තර :dull:
    20. ගින්දර සමග සෙල්ලම් :(
    21. සමුදුරේ සටන:oo:
    22. භීෂණයක් :no:
    23. රුසියානු ඔත්තුකාරය :(
    24. මර උගුල :sorry:
    25. ඊජිප්තු ශාපය :sorry:
    26. හදිසි අනතුර :sorry:
    27. අද්භූත ආගන්තුකයා :baffled:
    28. ඕලන්ද නෞකාව:no:
    29. වැරදුණු දඩයම:no:
    30. මාරක සටන :dull:



    ගොඩක් ඒවා චන්දනගෙ ඒවා තමයි බන්. පොතකට එක කතාවක් වගේ වෙන කතුවරයෙක් ලිව්ව ඒවා දාලා පොඩි පොඩි කතා ඔක්කොම මිනිහා අතින් ලියන්නෙ
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    කොහෙවත් යන පරිවර්තකයෝ පෝසත් කරනවාට වඩා මුල් කෘති මුල් භාෂාවෙන් කියවන එක තමයි සුදුසු ක්‍රමය. ඩොයිල් ලියපු කතා 60 ම නොමිලේ බා ගන්න පුළුවන්. ස්ක්‍රීන් එකේ කියවන්න අකමැති අයට ප්‍රින්ට් කරල කියවන්න පුළුවන්.

    නොමිලේ තියන දෙයක් වෙනුවෙන් පරිවර්තකයෝ පෝසත් කරන එක මෝඩ වැඩක්.

    ඩොයිල්ගේ පොත් කියවන්න සාමාන්‍ය පෙල මට්ටමේ ඉංග්‍රීසි දැනුමක් ඇති.

    වඩාත්ම භයානක දේ තමයි මේ දේවල් පුරුද්දක් විදිහට ඔබලාගෙන් ඔබලාගේ දරුවන්ටත් යනවා. සිංහලයාගේ භාශා නොදන්නා කම ඉතාම අවාසනාවන්ත තත්වයක්. මේකෙන් ගොඩ එන්න නම් පුළුවන් තරම් දරුවන් කියවීමට හුරු කරන්න. ඉංග්‍රීසි සාහිත්‍යය ඉංග්‍රීසියෙන් කියවන්න. මුදලාලියෙක් හරහා "සිංහල කරල" කියවන්න එපා.
     

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,652
    1,199
    113
    කොටකෙතන
    පොත් කියවන්න කැමති නිසා මගේ ලඟත් ගොඩක් පොත් තියෙනවා, එත් දෙන්න ලෝබයි. :sorry::sorry:

    රු.390 පොත!

    මන් මුලින්ම ගත්තේ "මහා රෑ මාරයා" ඒ කාලේ රු.195 යි :yes: