මාරක සටන - Sherlock Holmes

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages


    මම අන්තිම දෙක ගත්තේ 240/= ට.. ඒ කියන්නේ මම උඹට වැඩිය චුට්ටක් අප්ඩේට් එකේ ඉඳල තියෙනවා..:P




    උඹ අප්ඩේට් එකේ ඉදලද නැත්තං මං උඹට වැඩිය නාකිද කියල පොඩි සැකයක් මතු උනා..:P
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අඩේ මන් අන්තිමට කියෙව්වේ හදිසි අනතුර.. ඊට පස්සේ ආපු පොත් මොනාද? සරසවි හැම එකේම නෑ.. ඕලන්ද නෞකාව, ඊට පස්සේ ආවේ මේකද? :confused:
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    මගෙ ලග ෆ්ලෑශ් ඇප් එකක් තිබුනා. එකෙ ශර්ලොක් ගෙ ගොඩක් පොත් තිබුන. ඇත්තම පොත වගේ තමයි. පිටු පෙරල පෙරල බලන්න පුලුවන්. 1ජීබී ඇප් එකම.
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    Laptop.jpg


    මගේ Laptop(HP 630 i3) එකේ Display(15.6") එක ගියා මචං. Ebay එකේ බැලුවා ටිකක් ගනන් වගේ.ලංකාවේ ටිකක් අඩුවට අනන්මන් ලෙඩ නැති එකක් ගන්න තැනක් කියපල්ලකෝ. Warranty එකක් එක්ක නම් වඩා හොදයි.ලොකු උදව්වක්.
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-


    grantha.lk එකේ නෑ අප්පා..ඒකේ පොත් 7යි තියෙන්නේ.. චැහ්.. බලාපොරොත්තු සුන්.!:sorry:


    එහෙමද :baffled: අලුත් පොත නම් තියෙනවා!

    හප්පට ත්‍රෙඩ් එක Lotus Moon ගේ නේද..
    රෙප් දෙන්න යනකොටයි යූසර්ව දැක්කේ.. :D

    ඔහ් ඇයි ඉතින්? :D
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    අඩේ මන් අන්තිමට කියෙව්වේ හදිසි අනතුර.. ඊට පස්සේ ආපු පොත් මොනාද? සරසවි හැම එකේම නෑ.. ඕලන්ද නෞකාව, ඊට පස්සේ ආවේ මේකද? :confused:

    :no: ඊටපස්සේ තව 2ක් ද කොහේද ආවා! ගිය අවුරුද්දේ "වැරදුනු දඩයම" කියලා එකක්. ඒක නම් එච්චර හරි නැහැ!
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,156
    31,903
    113
    ජොනී බට්ට;22338599 said:
    Laptop.jpg


    මගේ Laptop(HP 630 i3) එකේ Display(15.6") එක ගියා මචං. Ebay එකේ බැලුවා ටිකක් ගනන් වගේ.ලංකාවේ ටිකක් අඩුවට අනන්මන් ලෙඩ නැති එකක් ගන්න තැනක් කියපල්ලකෝ. Warranty එකක් එක්ක නම් වඩා හොදයි.ලොකු උදව්වක්.

    EPSI Technology (Pvt) Ltd
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය අතිශය රහසිගත ලිපි ගොණු කියලා ආපුවා චන්දන මෙන්ඩිස් ලියපුවා.ශර්ලොක්ගේ ඔර්ජිනල්,ඩොයිල් ලියපු පොත් තියෙන්නේ මේ ටික

    A Study in Scarlet
    The Sign of the Four
    The Hound of the Baskervilles
    The Valley of Fear
    The Case-Book of Sherlock Holmes
    His Last Bow
    The Return of Sherlock Holmes
    The Memoirs of Sherlock Holmes-
    The Adventures of Sherlock Holmes
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඕවා එකක්වත් කොලින් ඩොයිල් ලියපුවා නෙමෙයි, උබට වෙලාවක් තියනවා නම් e-book හදල දාපන් කො :)
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    kawuda lotus moon kiyanne..kiriye man me dakkamai :rolleyes::rolleyes::rolleyes:

    ආහ් නෑ නෑ... මම මේකේ අය එක්ක රිප්ලයි දදා හිටියා පිස්සුවෙන් වගේ.. පස්සේ ත්‍රෙඩ් එක දාපු යූසර්ට රෙප් දෙන්න යද්දී තමයි දැක්කේ මෙච්චර වෙලා රිප්ලයි දැම්ම කෙනාගේම ත්‍රෙඩ් එකක් කියලා..:D
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!

    ආහ් නෑ නෑ... මම මේකේ අය එක්ක රිප්ලයි දදා හිටියා පිස්සුවෙන් වගේ.. පස්සේ ත්‍රෙඩ් එක දාපු යූසර්ට රෙප් දෙන්න යද්දී තමයි දැක්කේ මෙච්චර වෙලා රිප්ලයි දැම්ම කෙනාගේම ත්‍රෙඩ් එකක් කියලා..:D

    අද උදේ වැඩට එනකොට ට්‍රැෆික් එක නිසා අතුරු පාරකින් හයිලෙවල් එකට දාන්න වාහන පෝලිම නවත්තගෙන හිටියෙ .එක ත්‍රීවීල් හු%න්නෙක් පෝලිමම ඉස්සර කරගෙන ගිහින් අනිත් පැත්තෙන් එන වාහන නිසා හිර උනා . ඒ පාර මේක කිසි දෙයක් බලන්නෙ නැතුව රිවස් කරානෙ . මගෙයි තව වාහනේකයි වැදුන . දවසම ඉවරයි මේ මෝඩ හු&7ල හින්ද :angry::angry::angry::angry::angry:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :no: ඊටපස්සේ තව 2ක් ද කොහේද ආවා! ගිය අවුරුද්දේ "වැරදුනු දඩයම" කියලා එකක්. ඒක නම් එච්චර හරි නැහැ!

    මන් හදිසි අනතුර වෙනකම් සේරම පොත් කියෙව්වා. දැන් හොයාගන්න බෑ ඊට පස්සේ දිගටම පොත් ආපු නිසා.. ඕලන්ද නෞකාව, වැරදුනු දඩයම ඊට පස්සේ මාරක සටන එන්න ඇත්තේ.. මේ ටික ගන්නේ කොහෙන්ද? දැන් හැබැයි චන්දන මෙන්ඩිස් ලියන්නේ සේරම :yes: