පූස් පැටව් තාම කෑම කන්නෙ නෑ.
කෑම කිව්වෙ මාලු දාල අනන බත්.
ඒ වුණාට අමු මාළු සුවඳට කීස් කීස් ගාල කෑ ගහනව.
අද බත් අනල පූසිට දුන්න. පැටවු ටිකත් කෑමට ලං කෙරුව. මෝඩ මඟුල් ටික කෑම උඩින් කකුල තියල යනව.
ඊට පස්සෙ උයපු පොඩි මාලු කෑලි ටිකක් දැම්ම. ඒවට ලං කලාට කන්නෙත් නෑ. ඊට පස්සෙ මම අතට පොඩි කෑල්ලක් අරං එකෙක්ගෙ කටට ලං කෙරුව. මෙන්න බොලේ ටික ටික කන්ඩ ගත්ත. හැබැයි එහෙම කෑවෙත් එක්කෙනයි. මේ යකාට මාලු කෑල්ල වෙනම පේන්නෙ නෑ. අඳුරගන්ඩ බැරිද මංද, මාලු ටික කාල අතත් හැපුවණෙ...
මම කිව්වනෙ කලින් පූසො දෙන්නයි, පූසියො දෙන්නයි කියල
පූසියො දෙන්න හොඳට හැදිල, පූසො දෙන්න ටිකක් කෙට්ටුයි වගේ. අනික පූසො දෙන්නගෙ වැඩේ නිදාගන්න එක. අරුන් හොඳට එහෙට මෙහෙට යනව ඇක්ටිව්. පොරකාල කිරි බොන්ඩත් දස්සයි..

Last edited:
nethnam echchara hoda ne 

උස්සල පූසි ගාවින් තිබ්බ