කසාදය

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    ගිය නිවාඩුවට අපේ නැදවෙන අයියලා දෙන්නෙක් අවා බිරින්දෑවරුත් එක්ක. ඒ දෙන්නම ලගදි බැන්දේ.ඉතින් රැ වෙලා පොඩි ෂොට් එකක් දාල සෙට් උනාම තේරුනේ ඒ දෙන්නම විවාහ ජිවිතේ එපා වෙලා ඉන්නේ කියල. ඒ දෙන්නගේම වයිෆ්ලා ජොබ් කරනවා. එකෙනෙක් බෑන්ක් එකේලු අනිත් කෙනා ඩොක්ටර් කෙනෙක්.උන් දෙන්නා කියපු විදියට කිසිම නිදහසක් නෑලු. රැටවත් එකට කන්න නෑලු. වැඩ ඇරිලා එන්නෙත් 7-8 ටලු. ඇවිල්ලත් ෆෝන් එකෙමලු. සමහරක් වෙලාවට අඩු තක්සේරුවෙන්ලු කතා කරන්නෙත්. ඒ අයියලා දෙන්නම සොෆ්ට්වෙයාර් එන්ජී.ලා. උන් දෙන්නම අන්තිමට කිව්වේ කවදාවත් ජොබ් කරන කෙනෙක් බැද ගන්න එපා කියලා. කොච්චර සල්ලි තිබ්බත් කිසිම සතුටක් නෑලු ජිවිතේ. ඉතින් එළකිරි එකේ කට්ටියගේ අදහස් කියන්න බලන්න මේ ගැන.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ උන්ටනෙ , ජොබ් නොකර ගෙදර ඉන්න උන්ට ප්‍රශ්න නැ කියලද හිතන්නෙ...තේරුමක් නැති කතාවක්..
     
    ජොබ නොකරපු උන් බැදපු උන් කියන්නේ ඕක අනිත් පැත්ත
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    ඒ උන්ටනෙ , ජොබ් නොකර ගෙදර ඉන්න උන්ට ප්‍රශ්න නැ කියලද හිතන්නෙ...තේරුමක් නැති කතාවක්..

    :cool::cool:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    ඒක තීරණේ වෙන්නේ, ගෙදර ආර්ථිකය මත.
    දැන් ජීවන අන්කය 60+. උබට 65ක්වගේ ලැබෙනවානම් දෙන්නකුට ප්‍රමානවත්.

    ගෙදර ලගපාත තැනක වැඩකරනවානම් තව වියදම අඩුයි.

    ලේඩි ඩොක්ටර්ස්ලා බැදගත්තොත් , කොල්ල තනියෙන් සැමදා.තේ එකක්වත් ගෑනි අතින් බොන්න වෙන්නෑ.අපිත් ඔව අහලතියන නිසා කියන්නේ.පොඩි උන්ගේ වැඩ ඔක්කොම කොල්ලට.
     
    Sachi_1990

    Active member
  • Aug 17, 2017
    494
    72
    28
    ඒ උන්ටනෙ , ජොබ් නොකර ගෙදර ඉන්න උන්ට ප්‍රශ්න නැ කියලද හිතන්නෙ...තේරුමක් නැති කතාවක්..

    අම්බෝ ඒක... :lol::lol::lol:
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    ඒක තීරණේ වෙන්නේ, ගෙදර ආර්ථිකය මත.
    දැන් ජීවන අන්කය 60+. උබට 65ක්වගේ ලැබෙනවානම් දෙන්නකුට ප්‍රමානවත්.
    උන් දෙන්නම මං දන්නා විදියට 80+ ගන්නවා. ආර්ථික අතින් දෙන්නම හොද තැනක ඉන්නවා. ගෙවල් දොරවල් හදලා, වාහන අරන්, අමතර අදායම් උන්ට ඒවා ඔකොම තියෙනව.

    ගෙදර ලගපාත තැනක වැඩකරනවානම් තව වියදම අඩුයි.
    එකනම් දන්නේ නැ :D

    ලේඩි ඩොක්ටර්ස්ලා බැදගත්තොත් , කොල්ල තනියෙන් සැමදා.තේ එකක්වත් ගෑනි අතින් බොන්න වෙන්නෑ.අපිත් ඔව අහලතියන නිසා කියන්නේ.පොඩි උන්ගේ වැඩ ඔක්කොම කොල්ලට.
    ඔව් උන්ට නිදහසේ කතා කරනවත් වෙලාවක් නෑලු.හොදම සින් එක ඒ ඩොක්ටට ඩරයිවින් බලු. ඔකොම කොල්ලලු කරන්න ඕනේ.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඕක life style එකේ වරදක් මිසක් කසාදයේ වරදක් නම් නෙමෙයි....

    අනිත් එක තකට තක...ජොබ් කැටගරි දෙකම....

    software engineer කියන්නේ,ස්ට්‍රෙස් වැඩිම ජොබ් එකක්....company එක මත ඔකේ අඩු වැඩි භාවය රදා පවතිනවා....

    ඉතින් e වගේ කෙනෙක් ...ඒ හා සමානව strees තියෙන ජොබ් කරන...(doctor - banking ) ගැනු බැන්ද කියන්නේ...ඉතින්...​
     
    doctor nam love karala badala tiyenne. bank kena proposal walin.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ගිය නිවාඩුවට අපේ නැදවෙන අයියලා දෙන්නෙක් අවා බිරින්දෑවරුත් එක්ක. ඒ දෙන්නම ලගදි බැන්දේ.ඉතින් රැ වෙලා පොඩි ෂොට් එකක් දාල සෙට් උනාම තේරුනේ ඒ දෙන්නම විවාහ ජිවිතේ එපා වෙලා ඉන්නේ කියල. ඒ දෙන්නගේම වයිෆ්ලා ජොබ් කරනවා. එකෙනෙක් බෑන්ක් එකේලු .

    ඔය බෑන්ක් එකේ ගෑනි බොරලැස්ගමුවෙද? :rolleyes:

    matath oka hithuna. eth ehema nalu u hoyala balanawa. office eke wadalu gedara awillath

    ඒක නම් ඉතින් උන්ගේ නොහැකියාව. ඔෆිස් වැඩ ඔෆිස් ටයිම් එකේ. ගෙදර වැඩ ගෙදර ඉන්න ටයිම් එකේ.

    මැනේජ් කර ගන්න බැරි නම් හුකා තමා. ඉඳලා හිටලා එක්ස්කියුස් එකක් දෙන්න පුලුවන්. ඕක කාටත් වෙනවා. හැබැයි ඩේලි නම් අවුල්.

    ඔෆිස් ප්‍රශ්න ගෙදර ගේනවයි ගෙදර ප්‍රශ්න ඔෆිස් ගෙනියනවයි කියන්නේ ඉතින් සදා අනාතයි.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,014
    6,922
    113
    Nawala
    ඒ උන්ටනෙ , ජොබ් නොකර ගෙදර ඉන්න උන්ට ප්‍රශ්න නැ කියලද හිතන්නෙ...තේරුමක් නැති කතාවක්..

    මේක හරි තමා, මෙතන ජොබ් කරනවද නැද්ද කියන එකට වැඩා තියෙන්නේ දැන් ඉන්න ගෑනුන්ගේ ආකල්පයි , හැදියාවයි පිළිබද ප්‍රශනයක් !
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,904
    113
    වින්ටර් ෆොල්
    උබට මොකටද හුත්තෝ වෙන එව්න්ගේ කසාද
    වෙනස් කරන්න බලපං උබේ ජීවිත කතාව
    අදුරගත්තොතින් උබ ගෑනි කියන සතාව
    මතක් වේවි උබට අද මම කියපු කතාව
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    ඔය බෑන්ක් එකේ ගෑනි බොරලැස්ගමුවෙද? :rolleyes:

    na na. ganige mahagewal kurunegala. dn inne kadawatha

    ඒක නම් ඉතින් උන්ගේ නොහැකියාව. ඔෆිස් වැඩ ඔෆිස් ටයිම් එකේ. ගෙදර වැඩ ගෙදර ඉන්න ටයිම් එකේ.

    මැනේජ් කර ගන්න බැරි නම් හුකා තමා. ඉඳලා හිටලා එක්ස්කියුස් එකක් දෙන්න පුලුවන්. ඕක කාටත් වෙනවා. හැබැයි ඩේලි නම් අවුල්.

    ඔෆිස් ප්‍රශ්න ගෙදර ගේනවයි ගෙදර ප්‍රශ්න ඔෆිස් ගෙනියනවයි කියන්නේ ඉතින් සදා අනාතයි.

    sira.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    උබට මොකටද හුත්තෝ වෙන එව්න්ගේ කසාද
    වෙනස් කරන්න බලපං උබේ ජීවිත කතාව
    අදුරගත්තොතින් උබ ගෑනි කියන සතාව
    මතක් වේවි උබට අද මම කියපු කතාව

    tahudu :shocked::shocked: