පයිලට් විරුද්දව ඇක්ෂන් ගන්න ඕනේ කොක්පිට් එකට වෙන උන් ඇතුල් කලාට. එච්චර තමයි කියන්න තියෙන්නේ. ළමයාගේ දක්ෂතාවයට වඩා පයිලට්ගේ විනය විරෝදී හැසිරීම තමයි පෙන්නේ මට නම්![]()

පයිලට් විරුද්දව ඇක්ෂන් ගන්න ඕනේ කොක්පිට් එකට වෙන උන් ඇතුල් කලාට. එච්චර තමයි කියන්න තියෙන්නේ. ළමයාගේ දක්ෂතාවයට වඩා පයිලට්ගේ විනය විරෝදී හැසිරීම තමයි පෙන්නේ මට නම්![]()

ඇත්ත. උන්ගේ ටෝටල් ඇටෙන්ශන් එක පොඩි එකාට.
ඇත්තටම ඔහොම ෆ්ලයිට් එකක් ක්‍රෑශ් උනා කැප්ටන් තමන්ගේම පොඩි පුතාව සීට් එකේ වාඩි කරවලා ඌට ඇටෙන්ශන් දීලා.
අන්තිමට ෆ්ලයිට් එකට වෙන්නේ මොකද්ද කියල ඌට හිතාගන්න බැරි උනා. මිනිස්සු ඔක්කොම මැරුණා පොඩි ෆන් එකක් නිසා.![]()

eth meka land karalada koheda thiyenne ban. full 1e balapanko eliye airport 1 penawa lawataair crash investigation neda. math baluwa a epiyaeth meka land karalada koheda thiyenne ban. full 1e balapanko eliye airport 1 penawa lawata
I'm also a big fan of MAYDAY MAYDAY![]()

air crash investigation neda. math baluwa a epiyaeth meka land karalada koheda thiyenne ban. full 1e balapanko eliye airport 1 penawa lawata
ත්‍රී වර්ඩ්ස්.
Air Crash Investigation
ඌ ඔය කියපු දේවල් තමා වැඩිපුර පෙන්නන්නේ.
එන්ජින් ෆේලියර් එකකදි අත්‍යාවශ්‍ය සිස්ටම් වලට පවර් දෙන රැම් එයාර් ටර්බයින්
හයිඩ්රොලික්ස් ලොස් වෙලාවක ෆලයිට් කන්ට්‍රෝල්ස් නැතුව එන්ජින් පවර් වෙනස් කර කර ෆ්ලයිට් එක ක්නට්‍රෝල් කරන හැටි.
ග්‍රැවිටි යූස් කරන් ලෑන්ඩින් ගියර් ඩ්‍රොප් කරන හැටි.
එපිසෝඩ් 5ක් බැලුවා නම් ඇති ඔය ටික ඉගෙන ගන්න.
පොඩි උන්ගේ මොල හිස්. ඕපන්. මොනව හරි දෙයක් උනන්දුවෙන් ඔලුවට දාගත්තාම ගලේ ගැහුවා වගේ මතක හිටිනවා. ලොකු වෙද්දි කෑලි ගැන අරවා මේවා ගැන හිතන්න ගියාම මොලේ කුරුවල් වෙනවා.![]()

Gimli glider![]()

bump
Patta ban.... magenuth rep ban onna
පට්ට යකෝ.
මූ flight simulator games ගහනවා ඇති.