පයිලට්ට උගන්වන පොඩි එකා

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
පයිලට් විරුද්දව ඇක්ෂන් ගන්න ඕනේ කොක්පිට් එකට වෙන උන් ඇතුල් කලාට. එච්චර තමයි කියන්න තියෙන්නේ. ළමයාගේ දක්ෂතාවයට වඩා පයිලට්ගේ විනය විරෝදී හැසිරීම තමයි පෙන්නේ මට නම් :yes:
 
ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    පයිලට් විරුද්දව ඇක්ෂන් ගන්න ඕනේ කොක්පිට් එකට වෙන උන් ඇතුල් කලාට. එච්චර තමයි කියන්න තියෙන්නේ. ළමයාගේ දක්ෂතාවයට වඩා පයිලට්ගේ විනය විරෝදී හැසිරීම තමයි පෙන්නේ මට නම් :yes:

    flight 1 land karala ban thiyenne.:yes::yes:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    පයිලට් විරුද්දව ඇක්ෂන් ගන්න ඕනේ කොක්පිට් එකට වෙන උන් ඇතුල් කලාට. එච්චර තමයි කියන්න තියෙන්නේ. ළමයාගේ දක්ෂතාවයට වඩා පයිලට්ගේ විනය විරෝදී හැසිරීම තමයි පෙන්නේ මට නම් :yes:

    ඇත්ත. උන්ගේ ටෝටල් ඇටෙන්ශන් එක පොඩි එකාට.

    ඇත්තටම ඔහොම ෆ්ලයිට් එකක් ක්‍රෑශ් උනා කැප්ටන් තමන්ගේම පොඩි පුතාව සීට් එකේ වාඩි කරවලා ඌට ඇටෙන්ශන් දීලා.

    අන්තිමට ෆ්ලයිට් එකට වෙන්නේ මොකද්ද කියල ඌට හිතාගන්න බැරි උනා. මිනිස්සු ඔක්කොම මැරුණා පොඩි ෆන් එකක් නිසා. :sorry:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඇත්ත. උන්ගේ ටෝටල් ඇටෙන්ශන් එක පොඩි එකාට.

    ඇත්තටම ඔහොම ෆ්ලයිට් එකක් ක්‍රෑශ් උනා කැප්ටන් තමන්ගේම පොඩි පුතාව සීට් එකේ වාඩි කරවලා ඌට ඇටෙන්ශන් දීලා.

    අන්තිමට ෆ්ලයිට් එකට වෙන්නේ මොකද්ද කියල ඌට හිතාගන්න බැරි උනා. මිනිස්සු ඔක්කොම මැරුණා පොඩි ෆන් එකක් නිසා. :sorry:

    I'm also a big fan of MAYDAY MAYDAY;)
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ඇත්ත. උන්ගේ ටෝටල් ඇටෙන්ශන් එක පොඩි එකාට.

    ඇත්තටම ඔහොම ෆ්ලයිට් එකක් ක්‍රෑශ් උනා කැප්ටන් තමන්ගේම පොඩි පුතාව සීට් එකේ වාඩි කරවලා ඌට ඇටෙන්ශන් දීලා.

    අන්තිමට ෆ්ලයිට් එකට වෙන්නේ මොකද්ද කියල ඌට හිතාගන්න බැරි උනා. මිනිස්සු ඔක්කොම මැරුණා පොඩි ෆන් එකක් නිසා. :sorry:

    air crash investigation neda. math baluwa a epiya :yes: eth meka land karalada koheda thiyenne ban. full 1e balapanko eliye airport 1 penawa lawata
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    air crash investigation neda. math baluwa a epiya :yes: eth meka land karalada koheda thiyenne ban. full 1e balapanko eliye airport 1 penawa lawata

    ඕක ලෑන්ඩ් කරලා තමයි තියෙන්නේ, පොඩි එකා මොකක් හරි හුචක්කුවක් ඔබල ගියහම, ඊලග පාර උඩට ගන්නකොට ඕව අදාල නැ බන්. ඇතුලේ ඉන්නේ ජිවිත වල වගකීම තියෙන්නේ ඕක ඇතුලේ ඉන්න පොන්නයෝ දෙන්න අතේ.
     
    Last edited:

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    I'm also a big fan of MAYDAY MAYDAY;)

    11.gif

    උඹ කිව්වාම මගේ ඔලුවටත් ආවේ. ෆ්ලයිට් එක ලෑන්ඩ් කරලා තිබ්බත් ටේක් ඕෆ් කන්ෆිගරෙශන් වෙනස් උනත් ඇති. මුන් දෙපාරක් චෙක් ලිස්ට් රන් කරන් නෑනේ. :sorry:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ත්‍රී වර්ඩ්ස්.

    Air Crash Investigation

    ඌ ඔය කියපු දේවල් තමා වැඩිපුර පෙන්නන්නේ.

    එන්ජින් ෆේලියර් එකකදි අත්‍යාවශ්‍ය සිස්ටම් වලට පවර් දෙන රැම් එයාර් ටර්බයින්

    හයිඩ්‍රොලික්ස් ලොස් වෙලාවක ෆලයිට් කන්ට්‍රෝල්ස් නැතුව එන්ජින් පවර් වෙනස් කර කර ෆ්ලයිට් එක ක්නට්‍රෝල් කරන හැටි.

    ග්‍රැවිටි යූස් කරන් ලෑන්ඩින් ගියර් ඩ්‍රොප් කරන හැටි.

    එපිසෝඩ් 5ක් බැලුවා නම් ඇති ඔය ටික ඉගෙන ගන්න.

    පොඩි උන්ගේ මොල හිස්. ඕපන්. මොනව හරි දෙයක් උනන්දුවෙන් ඔලුවට දාගත්තාම ගලේ ගැහුවා වගේ මතක හිටිනවා. ලොකු වෙද්දි කෑලි ගැන අරවා මේවා ගැන හිතන්න ගියාම මොලේ කුරුවල් වෙනවා. :P

    Gimli glider :yes: