පැනි රසට

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽

යාලුවනේ මට පැනි රසට මොනා හරි කන්න ඕන.
ඔයාල දන්න පැනි රස කෑම මෙතන සජෙස් කරලා යන්න.
ඔයාලට ස්තුති
:)
 

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,220
    20,531
    113
    Panadura
    boondi500g.jpg
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    අනේ යාලුවනේ ටවුන් එකකින් ගන්න පුළුවන් ඒවා දානවද?
    ඔය පැනි වළලු එහෙම ටවුන් එකේ ගන්න නැ :(
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනේ යාලුවනේ ටවුන් එකකින් ගන්න පුළුවන් ඒවා දානවද?
    ඔය පැනි වළලු එහෙම ටවුන් එකේ ගන්න නැ :(

    ඔයා ඇයි හදිස්සියෙ පැණි රස හොයන්නෙ ? :confused:
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ගංජා ගැහුවා කියලා මට්ටු වෙනවනෙ බං ඔහොම ත්‍රෙඩ් දාන්න ගිහාම...:P:P