යාලුවනේ මට පැනි රසට මොනා හරි කන්න ඕන. ඔයාල දන්න පැනි රස කෑම මෙතන සජෙස් කරලා යන්න. ඔයාලට ස්තුති :)
dildude Member May 27, 2015 12,540 620 0 🅷🅴🅰V🅴🅽 Oct 11, 2017 #1 යාලුවනේ මට පැනි රසට මොනා හරි කන්න ඕන. ඔයාල දන්න පැනි රස කෑම මෙතන සජෙස් කරලා යන්න. ඔයාලට ස්තුති
GTRZ Administrator Staff member Apr 27, 2006 19,480 10,860 113 Oct 11, 2017 #2 chocolate biscuit pudding
dildude Member May 27, 2015 12,540 620 0 🅷🅴🅰V🅴🅽 Oct 11, 2017 #4 GTRZ said: chocolate busicutt pudding Click to expand... තැන්ස් ලොකු අය්යේ. බලමු අනිත් යාළුවො මොනාද දාන්නේ කියලා
GTRZ said: chocolate busicutt pudding Click to expand... තැන්ස් ලොකු අය්යේ. බලමු අනිත් යාළුවො මොනාද දාන්නේ කියලා
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Oct 11, 2017 #7 පැණිරහ එන්න නං පැණි කාපන් වෙන වෙන ඒවා කෑවට පැණි වල රහ එන්නේ නෑනෙ
CLAYFACE Well-known member Dec 17, 2010 2,649 2,428 113 30 San Quentin State Prison Oct 11, 2017 #9 පානුයි ලුකයි
thilina91 Member May 28, 2008 18,560 858 0 New World, Grand Line Oct 11, 2017 #10 LazyLizard said: පැණිරහ එන්න නං පැණි කාපන් වෙන වෙන ඒවා කෑවට පැණි වල රහ එන්නේ නෑනෙ Click to expand... Sirawata.
LazyLizard said: පැණිරහ එන්න නං පැණි කාපන් වෙන වෙන ඒවා කෑවට පැණි වල රහ එන්නේ නෑනෙ Click to expand... Sirawata.
dildude Member May 27, 2015 12,540 620 0 🅷🅴🅰V🅴🅽 Oct 11, 2017 #11 අනේ යාලුවනේ ටවුන් එකකින් ගන්න පුළුවන් ඒවා දානවද? ඔය පැනි වළලු එහෙම ටවුන් එකේ ගන්න නැ
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Oct 11, 2017 #12 dildude said: අනේ යාලුවනේ ටවුන් එකකින් ගන්න පුළුවන් ඒවා දානවද? ඔය පැනි වළලු එහෙම ටවුන් එකේ ගන්න නැ Click to expand... ඔයා ඇයි හදිස්සියෙ පැණි රස හොයන්නෙ ?
dildude said: අනේ යාලුවනේ ටවුන් එකකින් ගන්න පුළුවන් ඒවා දානවද? ඔය පැනි වළලු එහෙම ටවුන් එකේ ගන්න නැ Click to expand... ඔයා ඇයි හදිස්සියෙ පැණි රස හොයන්නෙ ?
charitha.123 Well-known member Apr 26, 2009 2,040 299 83 39 kandy Oct 11, 2017 #13 ගංජා ගැහුවා කියලා මට්ටු වෙනවනෙ බං ඔහොම ත්රෙඩ් දාන්න ගිහාම...
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Oct 11, 2017 #16 එළකිරි යාලුවනේ උදව් කරන්න දිල්දු බඩ වෙලා පැණිරස කන්න දොළදුකක් ඇවිත්
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Oct 11, 2017 #17 jam ubata doladukada bn
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Oct 11, 2017 #18 GTRZ said: chocolate biscuit pudding Click to expand... අම්මපා උඹ නං ලොක්කා...... කතා කරල වැඩක් නෑ මේ බඩගිනි වෙලාවෙ පුදන කොටම කාපි යකා වගේ..... හිතක් පපුවක් නැද්ද ඕයි!!!
GTRZ said: chocolate biscuit pudding Click to expand... අම්මපා උඹ නං ලොක්කා...... කතා කරල වැඩක් නෑ මේ බඩගිනි වෙලාවෙ පුදන කොටම කාපි යකා වගේ..... හිතක් පපුවක් නැද්ද ඕයි!!!
Johnnie_Walker Well-known member Mar 20, 2012 8,588 13,571 113 [email protected] Oct 11, 2017 #20 kitkat and mars