පැනි රසට

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    යාලුවනේ මට පැනි රසට මොනා හරි කන්න ඕන.
    ඔයාල දන්න පැනි රස කෑම මෙතන සජෙස් කරලා යන්න.
    ඔයාලට ස්තුති
    :)

    :eek::eek: දොළදුකක් පහල වෙලා වගේ :P:rofl:

    අබුද්දස්ස කාලේ නේ :rofl::P
     

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    chocolate biscuit pudding

    අම්මපා උඹ නං ලොක්කා......:(:(
    කතා කරල වැඩක් නෑ මේ බඩගිනි වෙලාවෙ පුදන කොටම කාපි යකා වගේ.....
    හිතක් පපුවක් නැද්ද ඕයි!!!:angry:

    ශාහ්හ්..:eek: මරු බටර් පාර..:cool:
     
    • Like
    Reactions: marQuis