අත හැපුව

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
පූසො ඇතිකරන්නේ කම්මැලියෝ !

අනේ පලයං බැල්ලියෙ යන්න බල්ලො හෙන හොඳ ඇති කාලකන්නි බුරනව බුරනව නිදාගන්නවත් නෑ :angry: දෙන දෙයක් කාල පාඩුවෙ පැත්තකට වෙලා නිදාගන්න පූසො තමා හොඳ නැත්තෙ :angry: රැම්සි කලා වගේ තොගෙ මූණ බල්ලන්ට කන්න දෙන්න ඕනෙ එතකොට තේරෙයි පූසො කොච්චර හොඳද කියල :angry:
 
  • Like
Reactions: .::J@S::.

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපි තනිවී සිටියදී මේ ගැන ඉවුර්රේ ....
    සවනට කොදුරමින් කිවා ඔබ ආදරේ...
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පූසෝ හොඳයි කියන මෝඩයින්ට!

    dd856a5f26458fe6693880e2823a21ca--cats-vs-dogs-humor-cat-humor.jpg
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පූසෝ හොඳයි කියන මෝඩයින්ට!

    බල්ලෝ කියන්නේ මහා පොන්න සත්තු ජාතියක්...:dull:
    පුසෝ හෙන තෙජන්විතයි... :yes:
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    බල්ලෝ කියන්නේ මහා පොන්න සත්තු ජාතියක්...:dull:
    පුසෝ හෙන තෙජන්විතයි... :yes:

    රෙද්ද තමයි
    කෑස් පුරියන්ට sit කිව්වත් eat කිව්වත් සත 5 කට ගන්න ගන්නෙ නැති හූරන්න, කෑම හොරෙන් කන, තමන්ගේ පැටව් ගිලලා දාන ජරා සත්තු ජාතියක්
     
    • Like
    Reactions: ~Titi~

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අනේ පලයං බැල්ලියෙ යන්න බල්ලො හෙන හොඳ ඇති කාලකන්නි බුරනව බුරනව නිදාගන්නවත් නෑ :angry: දෙන දෙයක් කාල පාඩුවෙ පැත්තකට වෙලා නිදාගන්න පූසො තමා හොඳ නැත්තෙ :angry: රැම්සි කලා වගේ තොගෙ මූණ බල්ලන්ට කන්න දෙන්න ඕනෙ එතකොට තේරෙයි පූසො කොච්චර හොඳද කියල :angry:
    images
    තමුසෙටම ගැලපෙනවා මේ කාලකන්නි පූසෝන්ව ! :rolleyes::lol::lol:
     
    • Like
    Reactions: chatura_CN

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රෙද්ද තමයි
    කෑස් පුරියන්ට sit කිව්වත් eat කිව්වත් සත 5 කට ගන්න ගන්නෙ නැති හූරන්න, කෑම හොරෙන් කන, තමන්ගේ පැටව් ගිලලා දාන ජරා සත්තු ජාතියක්

    ඒ උන් මිනිස්සුන්ව ගණන් ගන්නේ නැති නිසා,,,,,
    උන් හරි තෙජාන්විතයි....
    බල්ලෝ වගේ ගදගහන්නෙත් නෑ....
    බල්ලෝ වලියකට ගිහිල්ල පැරදුනාම පුකත් දෙනවා,,, එත් පුසෝ එහෙම නෑ කිතු කිතු වලට ඉරුවත් පුක දෙන්නේ නෑ....
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    රෙද්ද තමයි
    කෑස් පුරියන්ට sit කිව්වත් eat කිව්වත් සත 5 කට ගන්න ගන්නෙ නැති හූරන්න, කෑම හොරෙන් කන, තමන්ගේ පැටව් ගිලලා දාන ජරා සත්තු ජාතියක්
    12++
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    ඒ උන් මිනිස්සුන්ව ගණන් ගන්නේ නැති නිසා,,,,,
    උන් හරි තෙජාන්විතයි....
    බල්ලෝ වගේ ගදගහන්නෙත් නෑ....
    බල්ලෝ වලියකට ගිහිල්ල පැරදුනාම පුකත් දෙනවා,,, එත් පුසෝ එහෙම නෑ කිතු කිතු වලට ඉරුවත් පුක දෙන්නේ නෑ....

    පැටවුන් ව කන එකත් තෙජන්විතයි ද?
    වෑව් :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පැටවුන් ව කන එකත් තෙජන්විතයි ද?
    වෑව් :P

    පුසෝ විතරක් නෙමෙයි බල්ලොත් උන්ගේ පොඩි පටවුන්ව කනවා ,,,එක එක අවස්තාව අනුව... :dull:
    පුසන්ට විතරක් පොදු දෙයක් නෙමෙයි අලුත උපන් පැටව් කන එක...
    මිනිස් අම්මලත් ඔය ළමයින්ව කක්කුස්සි වලවල් වල දාල යන්නේ...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,877
    1
    43,043
    113
    හිටපල්ල හෙට අනිද්ද පොටෝ එකක් දාන්නං :P