12++අපෝ පූසෝ නම් මලම ජරාවක් මන් ආසම නැති සත්තු ජාතියක්
පූසො ඇතිකරන්නේ කම්මැලියෝ !
12++
දෙන දෙයක් කාල පාඩුවෙ පැත්තකට වෙලා නිදාගන්න පූසො තමා හොඳ නැත්තෙ
රැම්සි කලා වගේ තොගෙ මූණ බල්ලන්ට කන්න දෙන්න ඕනෙ එතකොට තේරෙයි පූසො කොච්චර හොඳද කියල 
Mama asama kitiyanata bodima pahala kittiya issan awith huratal karanawa

ගංජා පාර ගහල පූසා අත ගාද්දි ආතල්ද ?![]()
පූසෝ හොඳයි කියන මෝඩයින්ට!

බල්ලෝ කියන්නේ මහා පොන්න සත්තු ජාතියක්...
පුසෝ හෙන තෙජන්විතයි...![]()
අනේ පලයං බැල්ලියෙ යන්න බල්ලො හෙන හොඳ ඇති කාලකන්නි බුරනව බුරනව නිදාගන්නවත් නෑදෙන දෙයක් කාල පාඩුවෙ පැත්තකට වෙලා නිදාගන්න පූසො තමා හොඳ නැත්තෙ
රැම්සි කලා වගේ තොගෙ මූණ බල්ලන්ට කන්න දෙන්න ඕනෙ එතකොට තේරෙයි පූසො කොච්චර හොඳද කියල
![]()

රෙද්ද තමයි
කෑස් පුරියන්ට sit කිව්වත් eat කිව්වත් සත 5 කට ගන්න ගන්නෙ නැති හූරන්න, කෑම හොරෙන් කන, තමන්ගේ පැටව් ගිලලා දාන ජරා සත්තු ජාතියක්
12++රෙද්ද තමයි
කෑස් පුරියන්ට sit කිව්වත් eat කිව්වත් සත 5 කට ගන්න ගන්නෙ නැති හූරන්න, කෑම හොරෙන් කන, තමන්ගේ පැටව් ගිලලා දාන ජරා සත්තු ජාතියක්
ඒ උන් මිනිස්සුන්ව ගණන් ගන්නේ නැති නිසා,,,,,
උන් හරි තෙජාන්විතයි....
බල්ලෝ වගේ ගදගහන්නෙත් නෑ....
බල්ලෝ වලියකට ගිහිල්ල පැරදුනාම පුකත් දෙනවා,,, එත් පුසෝ එහෙම නෑ කිතු කිතු වලට ඉරුවත් පුක දෙන්නේ නෑ....

පැටවුන් ව කන එකත් තෙජන්විතයි ද?
වෑව්![]()